යුද්ධය_හා_මහින්ද

KWORLD

Banned
Dec 24, 2014
36
7
0
යුද්ධය_හා_මහින්ද

දැන් ගොඩක් කට්ටිය කියන්නේ මහින්ද යුද්ධය දින්නයි කියලනේ.. වෙන්න පුළුවන් . නමුත් පහුගිය කාලේ පාලකයින්ටත් යුද්ධය දිනන තිබ්බ මහින්ද වගේ සාමාන්‍ය මිනිස්සුන්ව බලන්නේ නැතුව කෙලල දැම්මනම්.

මහින්ද පොඩි එකාද ලොකු එකාද අත දරුවද කියල බැලුවේ නැහැ කෙලල දැම්ම
චන්ද්‍රිකාත් ඔය විදිහට ගැහුවනම් යුද්දේ දිනන්න තිබ්බ.
 

anuraw123

Member
Nov 25, 2014
633
36
0
මහින්දයි, යුද්දෙයි, ඡන්දෙයි කියන්නෙ 3ක්..:angry:

3ම එකට පටලව ගන්න එපා.:no:

:yes::yes::yes:
 
Last edited: