යුද්ධෙ දිනුවෙනම් මම තනියම

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    යුද්ධෙ දිනුවෙනම් මම තනියම

    යුද්ධෙ දිනුවෙනම් මම තනියම අපේ හාමුදුරුවනේ.. හැබැයි හොරකම් කළේනම් මම විතරක් නෙවෙයි, අපි ඔක්කොම එකතුවෙලා.. ඉතිං ඒකෙ වගකීම මට තනියම බාරගන්නනම් බෑ.......

    https://www.facebook.com/video.php?v=10152869921866259

    කට බොරැ කිව්වත් දිව බොරැ කියන් නැ
    දෙයිහාමුදුරුවනේ ! දැන්නම් හොඳටම අවුල් වගේ .කියන්නෙ මොනවද කියලවත් සිහියක් නෑ.ඔතනම ඡන්ද 500ක් විතර ඉවරයි මනුස්සයෝ ! කියන දෙයක් කල්පනා කරල කියනවා !!!

    අනිත් අයටත් බලන්න bump එකක් දාගෙන යන්න.
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,080
    34,619
    113
    යුද්ධෙ දිනුවෙනම් මම තනියම අපේ හාමුදුරුවනේ.. හැබැයි හොරකම් කළේනම් මම විතරක් නෙවෙයි, අපි ඔක්කොම එකතුවෙලා.. ඉතිං ඒකෙ වගකීම මට තනියම බාරගන්නනම් බෑ.......

    https://www.facebook.com/video.php?v=10152869921866259

    අනිත් අයටත් බලන්න bump එකක් දාගෙන යන්න.

    10609477_10204884279054208_1409738980062185971_n.jpg
     
    Nov 24, 2014
    789
    64
    0
    මයිත්රීගෙ පරාජය දැකල දැන්නං උම්බලට හොදට රෙවිල තියෙන්නෙ. දැන් ජනාදිපතිතුමාගෙ කතාවක් ඇහුවත් ඇහෙන්න වෙන ඒව නේ ? :P රිදෙයි.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මයිත්රීගෙ පරාජය දැකල දැන්නං උම්බලට හොදට රෙවිල තියෙන්නෙ. දැන් ජනාදිපතිතුමාගෙ කතාවක් ඇහුවත් ඇහෙන්න වෙන ඒව නේ ? :P රිදෙයි.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    boba.gif
    boba.gif

    boba.gif
    boba.gif
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මයිත්රීගෙ පරාජය දැකල දැන්නං උම්බලට හොදට රෙවිල තියෙන්නෙ. දැන් ජනාදිපතිතුමාගෙ කතාවක් ඇහුවත් ඇහෙන්න වෙන ඒව නේ ? :P රිදෙයි.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
    gahanna athpudiyak!