යුද්ධෙ පටන් ගත්තෙ කවුද ?

AnuradhaRa

Well-known member
  • යුද්ධෙ පටන් ගත්තෙ කවුද ?

    දශක තුනක් පැවති කුරිරු ත්‍රස්තවාදය යුද්ධයෙන්ම පරාජය කල යුතුයි කියල පළමුවෙන්ම පියවර ගත්තෙ කවුද ?

    1. මහිනදද ?
    2. ගෝඨාභයද ?
    3. ෆොන්සේකද ?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොයි කාලෙද බන් යුද්දයක් තිබුනේ...
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • කොයි කාලෙද බන් යුද්දයක් තිබුනේ...

    ඉස්සර අපිට යුද්ධ කරල ත්‍රස්තවාදය ඉවර කරන එක හීනයක් වගේ... කවදාවත් කරන්ඩ පුලුවන් දෙයක් කියල හිතුවෙ නෑ..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉස්සර අපිට යුද්ධ කරල ත්‍රස්තවාදය ඉවර කරන එක හීනයක් වගේ... කවදාවත් කරන්ඩ පුලුවන් දෙයක් කියල හිතුවෙ නෑ..

    එහෙම දෙයක් ගැන මතකයක් නැ බන්
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහිනද රාජපක්ෂට මුලදි යුද්ධෙ දිනන්ඩ පුලුවන් කියල විස්වාසයක් තිබුණෙ නෑලු නේද...

    මහින්ද කියන්නෙ කව්ද බන්....
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    229
    43
    41
    Kalutara
    මං අහගෙන සතියකට වගේ උඩදී ගරු ජනාධිපතිතුමා කියනවා එතුමන්ලාට යුද්දේ ඉවරයක් කරන්න පුළුවන් උනා කියලා.ඉතින් ඔය තුන් දෙනාගෙන් එක්කෙනෙක්වත් නෙමේ මං හිතන විදියට අපේ ගරු ජනාධිපතිතුමා තමයි යුද්දේ ඉවර කලේ.
    :cool::cool: