lord of the rings, hobbit වගේ ලොකූ යුද්ධ තියෙන film මොනාද තියෙන්නෙ 
යුද්ද කියන්නෙ තුවක්කු වගේ ඒව නැති ඊතල වරුසා වහින, හෙන තඩි ගල් කුට්ටි කැටපෝල වල තියල විදින ඉස්සර විදිහෙ ලොකූ යුද්ධ තියෙන ඒව ?
game of thrones වල battle of the bastards එකත් හොඳයි
හැබැයි ඒ යුද්දෙ පොඩි වැඩියි.
lord of the rings වල වගේ හෙන දහස් ගානක් යුද්ද කරන ඒව මොනාද තියෙන්නෙ
එක මිනිහෙක් ගිහිං සුපර්මෑන් වගේ නෙලන ඒව නං එපා
දහස් ගානක් ඉන්න ඕනෙ

යුද්ද කියන්නෙ තුවක්කු වගේ ඒව නැති ඊතල වරුසා වහින, හෙන තඩි ගල් කුට්ටි කැටපෝල වල තියල විදින ඉස්සර විදිහෙ ලොකූ යුද්ධ තියෙන ඒව ?
game of thrones වල battle of the bastards එකත් හොඳයි
හැබැයි ඒ යුද්දෙ පොඩි වැඩියි.lord of the rings වල වගේ හෙන දහස් ගානක් යුද්ද කරන ඒව මොනාද තියෙන්නෙ

එක මිනිහෙක් ගිහිං සුපර්මෑන් වගේ නෙලන ඒව නං එපා

දහස් ගානක් ඉන්න ඕනෙ

film අහන්නෙ පොත් නෙමේ 

අම්මෝ ඒක නං පට්ට