යුද්ධ තියෙන film

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලාස්ට් කින්ග්

    ඒකෙ ඒ හැටි ලොකු යුද්ධෙක scene එකක් තියෙනවද බං ? :eek: හිමේ මිනිස්සු හතර පස් දෙනෙක් ගහගන්න එකක් නෙමේද ? :eek:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    the great wall

    xssRiCNc-4w1aKyGqDauyyQ2fLTUG0-RtYhX2IElOsy9IX2p7UyHwlvPDoM_32Y9BSnVjMRKx0Pa

    Rating: 6/10 - ‎109,103 votes

    මේක බැලුව මරු :D :love:
     
    • Like
    Reactions: miyuruds

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආපෝ මූ කැමතිම ලේ පෙරෙන මස් කපන වේදනා විඳගෙන මැරිල වැටෙන ඒවා බලන්න :angry:

    :no:
    නෑ ඒ හතර පස් දෙනෙක් යුද්ද කරන ඒවනෙ. දහස් ගනං හෙන විශාල නගර වලට ගහන යුද්ධ වල එහෙම ලේ පෙරාගෙනෙ වැටිල විඳෝල මැරෙන දර්ශන පෙන්නන්න වෙලාවක් නෑ බොහෝ දුරට :no: lord of the rings, hobbit වල එහෙම සීන් නෑ :no:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    TY :yes:

    අඩෙ හැමදාම අතිතෙ ජිවත් වෙන්න හදන්න එප බන් ඔව්වම බල බල

    ඒ වුනාට ඒ කාලෙ යුද්ද තමා බං ලස්සන :( දැන් තුවත්තුකුව ඩිශුං ගානව ගින්දර පාර විතරයි. කිසි ගතියක් නෑ :no: තඩි කැටපෝල වලිං ටොන් ගනං බර ගල් කුට්ටි, ගින්දර පත්තු කරපු ඊතල වරුසා වගේ තියෙන යුද්ද තමා ලස්සන :love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ කම්මැලි කටුස් :)

    උඹව දකිද්දි මට හිතෙන්නෙම අකුරලියේ රතන හාමුදුරුවො වගේ පෙනුම තියෙන ඒ වගේ කතා කරන ඩයල් එකක් කියලා :eek:
    රතන හාමුදුරුවන්ගේ තට්ටේ නෙ :baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආ කම්මැලි කටුස් :)

    උඹව දකිද්දි මට හිතෙන්නෙම අකුරලියේ රතන හාමුදුරුවො වගේ පෙනුම තියෙන ඒ වගේ කතා කරන ඩයල් එකක් කියලා :eek:

    da faq did i just read :eek:
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    TY :yes:



    ඒ වුනාට ඒ කාලෙ යුද්ද තමා බං ලස්සන :( දැන් තුවත්තුකුව ඩිශුං ගානව ගින්දර පාර විතරයි. කිසි ගතියක් නෑ :no: තඩි කැටපෝල වලිං ටොන් ගනං බර ගල් කුට්ටි, ගින්දර පත්තු කරපු ඊතල වරුසා වගේ තියෙන යුද්ද තමා ලස්සන :love:

    ඔය ඉතිහාසෙ වෙච්ච එක සිදුවීමක්වත් ඒවයේ ප්‍රතිනිර්මාන තරම් ලස්සනට වෙච්ච ඒවා නෙමෙයි බන්. අතීතෙට ගිහින් වෙච්ච ඇත්තම සිද්ධිය බැලුවොත් සංසාරෙත් එපා වෙයි. :rofl: