ලාස්ට් කින්ග්
හිමේ මිනිස්සු හතර පස් දෙනෙක් ගහගන්න එකක් නෙමේද ? 
ඒකෙ ඒ හැටි ලොකු යුද්ධෙක scene එකක් තියෙනවද බං ?හිමේ මිනිස්සු හතර පස් දෙනෙක් ගහගන්න එකක් නෙමේද ?
![]()
ආපෝ මූ කැමතිම ලේ පෙරෙන මස් කපන වේදනා විඳගෙන මැරිල වැටෙන ඒවා බලන්න![]()

lord of the rings, hobbit වල එහෙම සීන් නෑ 
Troy![]()

Troy![]()

අඩෙ හැමදාම අතිතෙ ජිවත් වෙන්න හදන්න එප බන් ඔව්වම බල බල
දැන් තුවත්තුකුව ඩිශුං ගානව ගින්දර පාර විතරයි. කිසි ගතියක් නෑ
තඩි කැටපෝල වලිං ටොන් ගනං බර ගල් කුට්ටි, ගින්දර පත්තු කරපු ඊතල වරුසා වගේ තියෙන යුද්ද තමා ලස්සන 
රතන හාමුදුරුවන්ගේ තට්ටේ නෙආ කම්මැලි කටුස්
උඹව දකිද්දි මට හිතෙන්නෙම අකුරලියේ රතන හාමුදුරුවො වගේ පෙනුම තියෙන ඒ වගේ කතා කරන ඩයල් එකක් කියලා![]()
ආ කම්මැලි කටුස්
උඹව දකිද්දි මට හිතෙන්නෙම අකුරලියේ රතන හාමුදුරුවො වගේ පෙනුම තියෙන ඒ වගේ කතා කරන ඩයල් එකක් කියලා![]()

TY
ඒ වුනාට ඒ කාලෙ යුද්ද තමා බං ලස්සනදැන් තුවත්තුකුව ඩිශුං ගානව ගින්දර පාර විතරයි. කිසි ගතියක් නෑ
තඩි කැටපෝල වලිං ටොන් ගනං බර ගල් කුට්ටි, ගින්දර පත්තු කරපු ඊතල වරුසා වගේ තියෙන යුද්ද තමා ලස්සන
![]()