යුද්ධ තියෙන film

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය ඉතිහාසෙ වෙච්ච එක සිදුවීමක්වත් ඒවයේ ප්‍රතිනිර්මාන තරම් ලස්සනට වෙච්ච ඒවා නෙමෙයි බන්. අතීතෙට ගිහින් වෙච්ච ඇත්තම සිද්ධිය බැලුවොත් සංසාරෙත් එපා වෙයි. :rofl:

    සංසාරෙ එපා වෙන්න වර්තමානයේ සිද්ධ වෙන දේවල් ටික හොඳටෝම ඇති බං :( සිදුවීම් ලස්සන නෑ තමා. ඒ කාලෙ දැන් යුද්ධ වලට සාපේක්ශව මැරෙන අය සෑහෙන විඳෙව්ව :( ඒත් film නෙ බං :) ඒ වගේ යුද්ද වල දැන් යුද්ධ වලට වඩා ලස්සනක් තියෙනව :yes:

    අඩෙ හැමදාම අතිතෙ ජිවත් වෙන්න හදන්න එප බන් ඔව්වම බල බල:P:P

    :eek:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    In_the_Name_of_the_King_-_theatrical_poster.jpg
    Inthenameoftheking2.jpg
    IntheNameoftheKing3.MoviePoster.png
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Troy බැලුව. මරු කතාව :love: LOR වල තරං නං යුද්දෙ තාත්වික නෑ :( කැටපෝලවත් තිබ්බෙ නෑ :sorry: