මීට අවුරුදු 2කට කලින් අපේ යුධ හමුදාවට තිබු ගෞරවය අදත් අපේ හිත් තුල තියෙනවද...අද කීදෙනෙක් ජාතික කොඩිය ඔසවලා තියෙනවද....අද රණවිරු උත්සවය තියෙනවා කියලා කී දෙනෙක් දන්නවද....

ආණ්ඩුව අපේ රණවිරුවන්ට සළකපු ආකාරයත් එක්ක බලනකොට රටේ මිනිස්සු ගැන මොන කතාද? යුද්ධය දිනන්න වැඩිම දායකත්වයක් සපයපු යුධ හමුදාවේ හමුදාපති හිරේ දාගෙන තව මොන රණවිරු සැමරුම්ද? මේ වහින දවස් වල සොබාදහමම බලාගන්න ඕන මේවා ගැන..

Kiyala wadak na ban owaa......!! මීට අවුරුදු 2කට කලින් අපේ යුධ හමුදාවට තිබු ගෞරවය අදත් අපේ හිත් තුල තියෙනවද...අද කීදෙනෙක් ජාතික කොඩිය ඔසවලා තියෙනවද....අද රණවිරු උත්සවය තියෙනවා කියලා කී දෙනෙක් දන්නවද....
matanam mathakai. eka amathaka koranne kohomada???? eth jathika kodiya ussanna bari una. habai jathika kodiya hamadamath ape hith vala lela denava.......