යුද්ධ හමුදාව

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    :(:(:(:(මීට අවුරුදු 2කට කලින් අපේ යුධ හමුදාවට තිබු ගෞරවය අදත් අපේ හිත් තුල තියෙනවද...අද කීදෙනෙක් ජාතික කොඩිය ඔසවලා තියෙනවද....අද රණවිරු උත්සවය තියෙනවා කියලා කී දෙනෙක් දන්නවද....
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    OB-DR782_lanka0_G_20090518073859.jpg

    මෙවන් දුකිවිදී අපේ රණවිරුවෝ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ආණ්ඩුව අපේ රණවිරුවන්ට සළකපු ආකාරයත් එක්ක බලනකොට රටේ මිනිස්සු ගැන මොන කතාද? යුද්ධය දිනන්න වැඩිම දායකත්වයක් සපයපු යුධ හමුදාවේ හමුදාපති හිරේ දාගෙන තව මොන රණවිරු සැමරුම්ද? මේ වහින දවස් වල සොබාදහමම බලාගන්න ඕන මේවා ගැන..
    :angry::angry::angry::angry:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ආණ්ඩුව අපේ රණවිරුවන්ට සළකපු ආකාරයත් එක්ක බලනකොට රටේ මිනිස්සු ගැන මොන කතාද? යුද්ධය දිනන්න වැඩිම දායකත්වයක් සපයපු යුධ හමුදාවේ හමුදාපති හිරේ දාගෙන තව මොන රණවිරු සැමරුම්ද? මේ වහින දවස් වල සොබාදහමම බලාගන්න ඕන මේවා ගැන..
    :angry::angry::angry::angry:

    :yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ආණ්ඩුව අපේ රණවිරුවන්ට සළකපු ආකාරයත් එක්ක බලනකොට රටේ මිනිස්සු ගැන මොන කතාද? යුද්ධය දිනන්න වැඩිම දායකත්වයක් සපයපු යුධ හමුදාවේ හමුදාපති හිරේ දාගෙන තව මොන රණවිරු සැමරුම්ද? මේ වහින දවස් වල සොබාදහමම බලාගන්න ඕන මේවා ගැන..
    :angry::angry::angry::angry:

    :yes: :yes: Kiyala wadak na ban owaa......!!

    http://www.lankaenews.com/Sinhala/news.php?id=17253
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    :(:(:(:(මීට අවුරුදු 2කට කලින් අපේ යුධ හමුදාවට තිබු ගෞරවය අදත් අපේ හිත් තුල තියෙනවද...අද කීදෙනෙක් ජාතික කොඩිය ඔසවලා තියෙනවද....අද රණවිරු උත්සවය තියෙනවා කියලා කී දෙනෙක් දන්නවද....

    Okata wagakiyanna oni annduwa ban..Unge balaya gena witharai hithanne..