යුද්ධ හමුදාව

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    20090121128724583.jpg
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    ආණ්ඩුව අපේ රණවිරුවන්ට සළකපු ආකාරයත් එක්ක බලනකොට රටේ මිනිස්සු ගැන මොන කතාද? යුද්ධය දිනන්න වැඩිම දායකත්වයක් සපයපු යුධ හමුදාවේ හමුදාපති හිරේ දාගෙන තව මොන රණවිරු සැමරුම්ද? මේ වහින දවස් වල සොබාදහමම බලාගන්න ඕන මේවා ගැන..
    :angry::angry::angry::angry:

    :yes::yes::yes::yes:
     

    NEW KALUAMILA

    Member
    May 23, 2011
    23
    1
    0
    ඈත්ත කතාව

    අපේ රටේ යුද්ධයක් තිබුනද කියන එක අපේ මිනිස්සු හුග දෙනෙකුට අමතක බව සහතික ඈත්ත.යුද්දෙට ගියෙ කවුද?නායකත්වය සෑපයුවෙ කවුද? යන්න බොහෝ දෙනෙකුට අමතකයි.ඒක අපේ ජතියේ හෑටියක්.
     

    sanjuhen

    Member
    Jan 8, 2011
    50
    2
    0
    oya samarana uthsawaya hariyata LIGHT NETHI TORANA WAGE..mokada yuddaya jayaganna meheyapu senpathila ada dakinna wath ne.aduma gane nama wath kiyanne.[/B][/COLOR]