යුද්ධ-හමුදාව

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    යුද්ධ හමුදාව මෙහෙයවන්නේ අණ දෙන්නේ සේනාධිනායකයා. සේනාධිනායකයා එවකට රටේ ආරක්ෂක අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා. ආරක්ෂක ලේකම්ට ඊලඟ වගකීම පැවරෙනවා සේනාධිනායකයාගෙන්.

    ගෝටාබය යුද්ධ හමුදාව මෙහෙයවන්නේ හමුදාපතිවරයා කීම සම්පූරණ අසත්‍යයක්
     
    • Like
    Reactions: powersport

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    බුම්ප්
     
    • Like
    Reactions: powersport

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,835
    971
    113
    Hamilton, NZ
    ගෝටා හවස එලකිරි ‌‍‍‍‍‍ලොග් වෙලා රිප්ලියි එකක් දායි :yes:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දැන් වගෙ නෙවේ ඉස්සර යුද්ද හමුදාවට අණ දුන්නෙ නාවික හමුදාපති
    ගුවන් හමුදාවට අණ දුන්නෙ පොලිස්පති...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එතකොට නාවික හා ගුවන් හමුදා?

    නාවික,පාබල,ගුවන් තුනම මෙහෙයවෙන්නේ සේනාධිනායකාගෙන්.

    ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේ ය. ජනාධිපතිවරයා රජයේ ප්‍රධානයා ද විධායකයේ ප්‍රධානයා ද ආණ්ඩුවේ ප්‍රධානයා ද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයා ද වන්නේ ය

    7.31 ව්‍යවස්ථාව

    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක වෙලාවකට ගෝටා නිකන් ඔපිස් එකේ පියන් වගේ ලු තව වෙලාවක යුද්දේ මෙහෙයවුව ලු අනේ මන්ද එකක් කියහල්ලකො :no:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සෙනාධිනායක -ආරක්ෂක ලේකම්.
    ආරක්ෂක මණ්ඩලය
    ත්‍රිවිධ හමුදාපතිවරුන්.
    සේනාවේ බලය එන්නේ උඩින්ම ජනාධිපතිවරයාගෙන්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එක වෙලාවකට ගෝටා නිකන් ඔපිස් එකේ පියන් වගේ ලු තව වෙලාවක යුද්දේ මෙහෙයවුව ලු අනේ මන්ද එකක් කියහල්ලකො :no:

    ගෝටා යුද්දෙ මෙහෙවුයේ නෑ කියන්න කාටත් බෑ. නමුත් ගෝටගේ ප්‍රකාශය ප්‍රශ්නකාරි
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    යුද්ධ හමුදාව මෙහෙයවන්නේ අණ දෙන්නේ සේනාධිනායකයා. සේනාධිනායකයා එවකට රටේ ආරක්ෂක අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා. ආරක්ෂක ලේකම්ට ඊලඟ වගකීම පැවරෙනවා සේනාධිනායකයාගෙන්.

    ගෝටාබය යුද්ධ හමුදාව මෙහෙයවන්නේ හමුදාපතිවරයා කීම සම්පූරණ අසත්‍යයක්

    අපහසුතාවයට පත් කරන්න එපා බන් ඔහොම..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේ ය. ජනාධිපතිවරයා රජයේ ප්‍රධානයා ද විධායකයේ ප්‍රධානයා ද ආණ්ඩුවේ ප්‍රධානයා ද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයා ද වන්නේ ය

    7.31 ව්‍යවස්ථාව
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    යුද්ධ හමුදාව මෙහෙයවන්නේ අණ දෙන්නේ සේනාධිනායකයා. සේනාධිනායකයා එවකට රටේ ආරක්ෂක අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා. ආරක්ෂක ලේකම්ට ඊලඟ වගකීම පැවරෙනවා සේනාධිනායකයාගෙන්.

    ගෝටාබය යුද්ධ හමුදාව මෙහෙයවන්නේ හමුදාපතිවරයා කීම සම්පූරණ අසත්‍යයක්

    හමුදාපතිවරු අයින් කරන්න ඕනේ එහෙනම් ත්‍රිවිධ හමුදාවෙන් ම...ආරක්ෂක ලේකම් හිටියම ඇති...

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    හමුදාපතිවරු අයින් කරන්න ඕනේ එහෙනම් ත්‍රිවිධ හමුදාවෙන් ම...ආරක්ෂක ලේකම් හිටියම ඇති...

    තෙරෙයිද මන්දා ඔහෙගේ සිඟිති මොලේට. මේ කතාකරන්නේ ව්‍යස්ථාපිත බලය සේනාධිකාරයේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    dan umbalama e kale marenna giya udde iwara kare SF kiyala MR GR karapu deyak na wadak na kiyala dan umbalama kiyanawa udde iwara kare MR GR kiyala.:lol::lol::lol::rofl::rofl::rofl:

    හම්මට යකෝ ඒක....:lol::lol::lol:

    You must spread some Reputation around before giving it to asylum again.:lol::lol::lol:
     
    Last edited: