යුදෙව්වෝ ඵක්ක හැප්පිලා කරගත්ත විනාසේ..😨

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ඇමරිකාව නැත්ත්න් කොරයි පකක් :ROFLMAO:

    ඉරානෙට තාම ගහගන්න බෑ. ඔච්චර ලෝඩ් පකීර් නම් ඇරලා දාලා. මේ බලහන්කෝ ඉරානෙට ගහන්න ඇමරිකාව ඉස්සරහා නාගෙන් අඩනවා. :ROFLMAO: අර පොඩි කොල්ලෝ ලොකු අයියා ලග ඉද්දී වලියේ දර්ශන දානවා වගේනේ :ROFLMAO:💦

    ඉස්සර නම් ගැම්මෙන් ගේමේ හිටියේ මුං. නෙතනියාහූ නිකන් ඇමරිකන් සෙල්ලම් බඩුවක් වගේ පේන්නේ. රටේ මිනිස්සු උද්ගෝශන කරනවා. රට ඇතුලට ඇවිල්ලා මිනිස්සු පැහැරගන්නකම් මුං දන් නෑ. අනේ හුකේ :ROFLMAO:

    හවස නිව්ස් වලට මිනිස්සුන්ට බලන්න පොඩි පොඩි මෝටාර් පාරවල් ඇරලා පොඩ්ඩක් චූන් වෙනවා. ඌ හිතන් ඉන්නේ රටේ මිනිස්සුන්ට ආතල් කියලා. රටේ මිනිස්සු මූ ගැන අප්‍රසාදෙන් ඉන්නේ. ඉස්සර මුං ගැම්මෙන් හිටියේ. මූ ආවට පස්සේ සේරම නැති උනා. මූ ආවට පස්සෙ අයන් ඩෝම් එකේ ගැම්මත් ඉවරයි. ඒකත් ඇමරිකාවේ යුද නැව් මත යැපෙන්න උනා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,782
    17,983
    113
    අවුරුද්දක් තිස්සේ ඇඩියාව තමයි 😁
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,718
    113
    ඇමරිකාව නැත්ත්න් කොරයි පකක් :ROFLMAO:

    ඉරානෙට තාම ගහගන්න බෑ. ඔච්චර ලෝඩ් පකීර් නම් ඇරලා දාලා. මේ බලහන්කෝ ඉරානෙට ගහන්න ඇමරිකාව ඉස්සරහා නාගෙන් අඩනවා. :ROFLMAO: අර පොඩි කොල්ලෝ ලොකු අයියා ලග ඉද්දී වලියේ දර්ශන දානවා වගේනේ :ROFLMAO:💦

    ඉස්සර නම් ගැම්මෙන් ගේමේ හිටියේ මුං. නෙතනියාහූ නිකන් ඇමරිකන් සෙල්ලම් බඩුවක් වගේ පේන්නේ. රටේ මිනිස්සු උද්ගෝශන කරනවා. රට ඇතුලට ඇවිල්ලා මිනිස්සු පැහැරගන්නකම් මුං දන් නෑ. අනේ හුකේ :ROFLMAO:

    හවස නිව්ස් වලට මිනිස්සුන්ට බලන්න පොඩි පොඩි මෝටාර් පාරවල් ඇරලා පොඩ්ඩක් චූන් වෙනවා. ඌ හිතන් ඉන්නේ රටේ මිනිස්සුන්ට ආතල් කියලා. රටේ මිනිස්සු මූ ගැන අප්‍රසාදෙන් ඉන්නේ. ඉස්සර මුං ගැම්මෙන් හිටියේ. මූ ආවට පස්සේ සේරම නැති උනා. මූ ආවට පස්සෙ අයන් ඩෝම් එකේ ගැම්මත් ඉවරයි. ඒකත් ඇමරිකාවේ යුද නැව් මත යැපෙන්න උනා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ලංකාවෙ ලොන්තනයන්ගෙ ටෙලිග්‍රම් චැනල් වල බයිලා බලලා තෙත් වෙන්න එපා කොල්ලෝ. නෙතන්යාහුවා ඇමරිකාවටවත් කොන්ට්‍රොල් නෑ. උන්ට ඇමරිකාව ශුවර් නැති නිසා ගැහුවට පස්සෙ තමා කියන්නෙ. ඉස්සර කියලා ගහන්නෙ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ලංකාවෙ ලොන්තනයන්ගෙ ටෙලිග්‍රම් චැනල් වල බයිලා බලලා තෙත් වෙන්න එපා කොල්ලෝ. නෙතන්යාහුවා ඇමරිකාවටවත් කොන්ට්‍රොල් නෑ. උන්ට ඇමරිකාව ශුවර් නැති නිසා ගැහුවට පස්සෙ තමා කියන්නෙ. ඉස්සර කියලා ගහන්නෙ.
    රතු බෝල චැනල් එක නිව්ස් ගන්නෙත් "Intel Slava Z" චැනල් එකෙන් කොල්ලෝ
     
    • Haha
    Reactions: Tanto and tharakaf

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ඇමරිකාව නැත්ත්න් කොරයි පකක් :ROFLMAO:

    ඉරානෙට තාම ගහගන්න බෑ. ඔච්චර ලෝඩ් පකීර් නම් ඇරලා දාලා. මේ බලහන්කෝ ඉරානෙට ගහන්න ඇමරිකාව ඉස්සරහා නාගෙන් අඩනවා. :ROFLMAO: අර පොඩි කොල්ලෝ ලොකු අයියා ලග ඉද්දී වලියේ දර්ශන දානවා වගේනේ :ROFLMAO:💦

    ඉස්සර නම් ගැම්මෙන් ගේමේ හිටියේ මුං. නෙතනියාහූ නිකන් ඇමරිකන් සෙල්ලම් බඩුවක් වගේ පේන්නේ. රටේ මිනිස්සු උද්ගෝශන කරනවා. රට ඇතුලට ඇවිල්ලා මිනිස්සු පැහැරගන්නකම් මුං දන් නෑ. අනේ හුකේ :ROFLMAO:

    හවස නිව්ස් වලට මිනිස්සුන්ට බලන්න පොඩි පොඩි මෝටාර් පාරවල් ඇරලා පොඩ්ඩක් චූන් වෙනවා. ඌ හිතන් ඉන්නේ රටේ මිනිස්සුන්ට ආතල් කියලා. රටේ මිනිස්සු මූ ගැන අප්‍රසාදෙන් ඉන්නේ. ඉස්සර මුං ගැම්මෙන් හිටියේ. මූ ආවට පස්සේ සේරම නැති උනා. මූ ආවට පස්සෙ අයන් ඩෝම් එකේ ගැම්මත් ඉවරයි. ඒකත් ඇමරිකාවේ යුද නැව් මත යැපෙන්න උනා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ane huthige putho mulinma Israel eke inna un gana igena warem. Ponnayek wage kiyawana epa, USA thiyeneth Israel handa. danne nathinam huthige putho kata wahan idapan.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    මොකද බන් ගසා තිරේ කියන්නේ කොලබ ඉඳන් ජාඇලට විතර තියෙන කොටසක් ඕකට දැන් අවුරුද්දක් තිස්සේ ගහනවා
     
    • Like
    Reactions: NRTG

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    මට හිතාගන්න බැහැ ඇයි ඇමරිකාව මුන්ට මෙච්චර සපෝට් කරන්න කියලා.
    christian un believe karanne jewish culture eken thama western un superior une kiyala un eka defend karanawa e nisa also USA wala godak capital eka and political power eka thiyenawa jewsla athe, security pawa uda putu wala inne godakma jewish ung.
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    මට හිතාගන්න බැහැ ඇයි ඇමරිකාව මුන්ට මෙච්චර සපෝට් කරන්න කියලා.

    මම දකින විදියට,

    ඇමරිකාවට ඕන අනිත් රටවල් දුර්වල කරල තියාගෙන තමන්ගෙ බලේ තහවුරු කරගන්න. ඩොලර් එකේ අගය තහවුරු කරගන්න.

    ඔය BRICS වගේ අනං මනං හදාගෙන එන්න එන්න ඇමරිකන්කාරයො ඒකට උඩට එන්න දෙන්නෙ නැති අස්ථාවර ලෝකයක් හදනවා. එතකොට reserve currency විදියට USD එකට තියෙන තැන නැතිවෙන්නෙ නෑ.
    ඒ කියන්නෙ ඇමරිකාවෙ තැන නැතිවෙන්නෙ නෑ.

    ඒකෙම කොටසක් විදියට USD වලින්ම ආධාර දීලා උන්ගෙ ආයුධ විකුණගන්නවා, ආයුධ ටෙස්ට් කරගන්නවා, ඒව බලල R&D කරලා තව improve කරගන්නවා, ආයෙ අර දීපු ආධාර රටට එනවා, ලෝකෙට තව ණය USD වලින්ම එකතු වෙනවා. USD එකේ තැන තහවුරු වෙනවා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    නෙත්න්‍යාහු කියන්නේ ඇමරිකන් අතකොලුවක්..
    ඉරාන් වලට ඩිරෙක්ට් හිට් කරනවා කිව්වාට කෝ කරාද 🤭
    ආසයි බයයි වගේ සීන් එකක් තියෙන්නේ ..
    ඊශායල් එවුන් ඉරානෙට ගැහුවා වගේ නෙවේ අනිත් පැත්තට අරුන් ගහයි මිනිස්සු ඉන්න පැත්තක්ම බලලා ..
     
    • Like
    Reactions: SimMaster and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Middle East Logo GIF by xponentialdesign