මේ ආගම් තුනම එකට සම්බන්ධ වෙන්නේ එකම මුල් පෙළපතකින් පැවතගෙන එන නිසා. මේක හරියට එකම ගහක ප්‍රධාන අතු තුනක් වගේ දෙයක්..
මේ හැම ආගමකම ප්‍රධානම කෙනා වෙන්නේ ආබ්‍රහම් Abraham or Ibrahim. තුන්ගොල්ලෝම එයාට එක වගේ ගරු කරන නිසා මේවට කියන්නේ "Abrahamic Religions" කියලා...
ඒ වගේම මේ ආගම් තුනෙන්ම විශ්වාස කරන්නේ මුළු ලෝකයම මවපු එකම එක දෙවියන් වහන්සේව විතරයි.
යුදෙව් අය හෙබ්‍රෙව් භාෂාවෙන් "එලෝහිම්" (Elohim) කියනකොට,
ඉස්ලාම් අය අරාබි භාෂාවෙන් "අල්ලාහ්" (Allah) කියලත්,
ක්‍රිස්තියානි අය ඉංග්‍රීසි භාෂාවෙන් "ගෝඩ්" (God) සහ අරාබි භාෂාවෙන් "අල්ලාහ්" (Allah) කියල දෙවියන් වහන්සේව හඳුන්වනවා..
මේ අයගේ ඉතිහාස කතා, මෝසෙස් සහ නෝවා වගේ ප්‍රධාන චරිත, වගේම සදාචාරාත්මක ඉගැන්වීම් ගොඩක් දුරට සමානයි..
ඒ විතරක් නෙවෙයි, ජෙරුසලම කියන නගරය මේ ආගම් තුනටම එක වගේම ශුද්ධ වූ, ගොඩක් වැදගත් නගරයක් වෙනවා...
කාලයත් එක්ක ඇදහීම් සහ සමහර විශ්වාසයන් පොඩ්ඩක් වෙනස් වුණාට, මේ හැම ආගමකම මුල සහ යටිපෙළ අරමුණ එකමයි...
හැමෝම අවසාන වශයෙන් උගන්වන්නේ ආදරය, කරුණාව සහ සාමය ගැන විතරයි!