යුද අපරාධ චෝදනා පසුබිමේ සිටින සැබෑ ෙද්රහ
යටත් වූ කොටි නායකයන්ට වෙඩි තබා ඝාතනය කරන්නැයි ආරක්ෂක ලේකම් විසින් හමුදා නිලධාරීන්ට නියෝග කළ බවට සාක්ෂි ඇතැයි ෙන්සේකා අදහස් කළා. මේ සාක්ෂිකරු විදේශ රටක සැඟවී සිටින මාධ්‍යවේදියෙක්
- බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත - ජුනි 6
Fonseka suggested there was eye witness evidence of the defence sccretary ordering army officers to shoot and kill surrendering tamil tiger leaders at the end of the War That witness is said to be a Sri Lankan embedded journalist who is in hiding overseas. Guardian - June 6
ඊශ්‍රායලයට එරෙහිව යුද තොරතුරු හෙළිකරන්නන් ෙද්‍රහීන්
- ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු
මෙයට වසර කිහිපයකට පෙර ත්රස්තවාදීන් කණ්ඩායමක් ජර්මනියේ මියුනිච් ඔලිම්පික් සංකීර්ණයේ සිටි ඊශ්‍රායල් ක්‍රීඩා කණ්ඩායම ඝාතනය කරනු ලැබීය.
මේ ඝාතකයන්ව විනාශ කිරීමේ මෙහෙයුම පවරනු ලැබුවේ එවකට ඊශ්‍රායල් විශේෂ බළකායේ ප්‍රධානි එහුද් බරක්aටය. ඔහු යන ප්‍රහාරක ඒකකය කාන්තාවන් මෙන් වෙස් වලාගෙන ලෙබනනයට ගොස් ඝාතන කණ්ඩායමේ නායක මහමුද්ව විනාශ කර ආපසු ඒමේදී සිවිල් වැසියන්ට මුහුණදීමට සිදුවිය. එහිදී සිවිල් වැසියන් 37 ක් ඝාතනය විය.
ලෙබනන් රජය මේ ප්‍රහාරක මෙහෙයුම සම්බන්ධයෙන් දැඩි විරෝධය පෑවේය. මෙහිදී එහුද් බරක් පැවසුවේ ඊශ්‍රායලයේ සතුරන් විනාශ කිරීමට තමා කිසි දිනක පැකිලෙන්නේ නැති බවය. අද එහුද් බරක්a එරට ආරක්ෂක ඇමැතිවරයා ය.
ඊශ්‍රායල් හමුදාව යුද අපරාධ කළේ යෑයි ඔහු කිසි විටෙක ජාත්‍යන්තර මාධ්‍ය අමතා පැවසුවේ නැත.
එහුද් බරක් යුද අපරාධ කළේ යෑයි ඊශ්‍රායල් මාධ්‍ය පවා ප්‍රකාශ කළේ නැත. එහෙත් ශ්‍රී ලංකාවේ දැන් සිදුවන්නේ කුමක්ද? කොටි රූකඩයක් වූ බ්‍රිතාන්‍යයේ බී. බී. සී. සේවය සමඟ සාකච්ඡාවක් පැවැත්වූ හිටපු ජනරාල් සරත් ෆොන්සේකා මෙලෙස පවසා ඇත.