යුද අපරාධ චෝදනා.සාක්ෂි 'පොන්' සේකාගේන්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    ගයාන් උඹ ලියලා තියෙන දේ ගැන පොඩි දෙයක් ලියන්නම්.

    ඡන්දේ දෙන්නේ මේ රටෙ ඉන්න මිනිස්සුනේ බන්.
    ඔය උඹ ලියලා තියෙන කරුණු ඔක්කොම (ආර්ථිකේ ගැන, යුද ජයේ නියම හිමිකරු, ඇයි මහින්දට විරුද්ධ උනේ ) තීරණය කරන්නේ ඒ ඒ මනුස්සයා මිසක් මහින්ද හෝ එයාගේ අනුගාමිකයින් නෙවෙයිනේ. අනික කුමන්ත්‍රණයක් කියල කියන්නේ චන්දේ ඉල්ලන්න කතා කරපු එක මිසක් හමුදා ආණ්ඩුවක් හදන්න නෙවෙයිනේ බන්.
    අර ලින්ඩා කිව්වා වගේ මහින්ද බෝධි සත්වයෙක් විදියට හිටියේ නෑ. මහින්දට සැකයක් එන්න ඇති ෆොනී ගෙන් ලොකු තර්ජනයක් එයි කියලා. කොහොමත් සුදු කොඩි කතාවෙන් ෆොනී අනාත උනේ.
    ඇයි බන් ඔය කුහක කතාවක් කිව්වේ ඡන්දේ දෙන නොදෙන එක අනූව? :shocked:

    ekama thamayi mama ahanne sf wa janathawata ona une ayi laksha 40k chande dunnane eka ahanne eka ubata hithena viduiyata pahadili karapan ithin
    mahinda bodisathwayek neme ban nakayayo kiyala inna aya atharin
    rataat nayakathwayak denna puluwan hodama miniha

    palakayo neme maru karanna ona rate janathawa:):rofl::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    mahinda mulinma ranil anatha wennama paraddala dinala elanga parakadi SFta laksha 40k minissui eta passe thawath wadiwela laksha 62 k minissu my3tai denna mokak namuth hethuwak thiyenna one neda? mahindata wiruddawa chande dena hethuwa kuhakakama nam itin rate bahutara janatawa kuhakai.
    e kiyana kuhaka minissunma thama ban aye mahinda maha matiwaranekadi chande illannath one. oya kuhaka janathawa thama mulinma mahindawa janadipathi kaleth.

    palakaya hungak honda unama minissu eyawa hungak uda thanaka tyanne.
    balayath ekka piriheema thama e penwanne. amathaka karannepa oya hama chandekadima mahindata thibunu ground support wadiy.

    onna eelanga chandekadi ena kenatath honda ground support labeyi ranil+my3 anatha wemin wegen yana nisa. Mahinda wage awith balaya samaga nopirihewa kiyala prarthana karamu
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    gayankuwaite අහන්නෙ 2015 එක ගැන නෙමෙයි 2010 ගැන,එතන ලක්ෂ 40k ෆොන්සේකාට දුන්න හේතුව මොකද ෆොන්සේකා එක්ක හිටපු අය බහුතරයක් රටේ යුද්ධය ඉවර වෙනවට කැමති අය නෙමෙයි.ඔය අද ඉන්න set එකම තමයි හිටියේ.මහින්ද හොඳ කෙනෙක් නෙමෙයි හැබැයි 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී යුද්ධයක් කරන ගමන් රටේ ආර්ථිකයත් ස්ථාවරව පවත්වාගෙන සංවර්ධන වි්‍යාපෘති ආරම්භ කරමින් ජනතාවට සහන දෙමින් රටට සේවයක් කරපු නායකයෙක් විදියට තමයි ඉදිරිපත් වෙන්නේ ඉතිං එහෙම කෙනෙක් පරද්දන්න 2000 ආර්ථිකය බිංදුවට දාපු රට ගිවිසුම් ගහලා පාවා දුන්න,බුද්ධි අංශ විනාශ කරපු,යුද්ධය සමච්චලයට ලක් කරපු,78-89 මිනීමරපු පොදු දේපල විකුණන් කාපු අයට බලය දෙන්න තරම් මිනිස්සු කුහකද?මහින්ද 2010 න් පස්සෙ පිරිහුණා ඒක නිසා 2015 පරාද වීම සාධාරණයි
     
    • Like
    Reactions: gayankuwait

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මහින්දට රජානෝ රජානෝ කියලා ආවැඩුවට පොරගේත් තියෙනවා ළදබොලද ටිකිරිළියා වැඩ....... මහින්ද නිකං වද ගෑණි වගේ ෆොන්සේකාව බෙල්ලෙන් අල්ලන් තරු ගලවලා, පඩි කපලා ඇතුලේ දාන්නේ අන්තිම පීචන් විදියට..... ඒ කරලා නිකං හිටපං, පුක්පාර කාපු ගෑණි වගේ ටෝක් දෙනවා සමාව ගත්තොත් එලියට ගන්නවා කියලා..............:eek: මොන ජීවිතද බං?? :baffled::eek: තත්වෙට ගැලපෙන්නන වැඩකරානන් රජා විදියටම මැරෙන්න තිබුන එකා දැන් පොන්නයොන්ගෙනුයි සමනල්ලුන්ගේනුයි ටොකු කකා ඉන්නවා. :sorry: :rofl: ෆොනී ගැන කියන්න කිසිදෙයක් නෑ, මහින්දගෙන් පලිගන්න සමනල්ලුන්ගේ ලණු කෑව. උගේ තියෙන වේදනාවට චාන්ස් එකක් හම්බුනොත් ගෑනිව හරි අඩේට තියලා මහින්දටයි හෙන්චයියන්ටයි අරිනවා. ඒක ඉතින් හමුදාවේ හැටි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ADA-Cartoon-04.09-copy.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    gayankuwaite අහන්නෙ 2015 එක ගැන නෙමෙයි 2010 ගැන,එතන ලක්ෂ 40k ෆොන්සේකාට දුන්න හේතුව මොකද ෆොන්සේකා එක්ක හිටපු අය බහුතරයක් රටේ යුද්ධය ඉවර වෙනවට කැමති අය නෙමෙයි.ඔය අද ඉන්න set එකම තමයි හිටියේ.මහින්ද හොඳ කෙනෙක් නෙමෙයි හැබැයි 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී යුද්ධයක් කරන ගමන් රටේ ආර්ථිකයත් ස්ථාවරව පවත්වාගෙන සංවර්ධන වි්‍යාපෘති ආරම්භ කරමින් ජනතාවට සහන දෙමින් රටට සේවයක් කරපු නායකයෙක් විදියට තමයි ඉදිරිපත් වෙන්නේ ඉතිං එහෙම කෙනෙක් පරද්දන්න 2000 ආර්ථිකය බිංදුවට දාපු රට ගිවිසුම් ගහලා පාවා දුන්න,බුද්ධි අංශ විනාශ කරපු,යුද්ධය සමච්චලයට ලක් කරපු,78-89 මිනීමරපු පොදු දේපල විකුණන් කාපු අයට බලය දෙන්න තරම් මිනිස්සු කුහකද?මහින්ද 2010 න් පස්සෙ පිරිහුණා ඒක නිසා 2015 පරාද වීම සාධාරණයි

    oya kiyana karunu anuwa ehenam laksha 40 k kuhakayo indala tyenawa neda.

    SF illapu chandedi manapa wadi une kuhaka aya wadi wela tyenawa. enna ennama e kuhaka pramanaya wadi wela tyenawa ekko. ehema nathnam ara mahinda eetapasse pirihinaaya kiyala kiyapu de nisa kuhaka godata mahindagen haluna.

    ehema baluwama laksha 40 ka kuhaka set eka thama 2010 mahindaw paraddala tyenne.

    mama hithanne eda SF wenuwata RANIL illuwanam lasha 15 k-20 k ta wada nam ganiy hithanna amaruyi. SF ta labunu ituru chanda mahinda wirodieda SF ta wadiyen keamti weema ho wenna puluwan. lksha ganak minissunta $ labila neweine. bohowita SF ge campaign ekata minissu kematy wenna athi. e pramane adu wennath athi sudu kodi kathawen.

    ochchara minissu prmanayaka chandayak hellu karanna beane. rate minissu prajathanthrawadeewa chande deela laksha 40 k labunama e okkoma kuhakayi prathiwadiyata nodun nisa kiyana eka harsh. mahindage piriheema api dakinne aththatama apita danune nam deweni dhura kalayedi thama.

    mama echchara aware nea 2009 yudda iwara wela chande tyenkam unu siddi minissunge hith wenaswenna tharam.

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මහින්දට රජානෝ රජානෝ කියලා ආවැඩුවට පොරගේත් තියෙනවා ළදබොලද ටිකිරිළියා වැඩ....... මහින්ද නිකං වද ගෑණි වගේ ෆොන්සේකාව බෙල්ලෙන් අල්ලන් තරු ගලවලා, පඩි කපලා ඇතුලේ දාන්නේ අන්තිම පීචන් විදියට..... ඒ කරලා නිකං හිටපං, පුක්පාර කාපු ගෑණි වගේ ටෝක් දෙනවා සමාව ගත්තොත් එලියට ගන්නවා කියලා..............:eek: මොන ජීවිතද බං?? :baffled::eek: තත්වෙට ගැලපෙන්නන වැඩකරානන් රජා විදියටම මැරෙන්න තිබුන එකා දැන් පොන්නයොන්ගෙනුයි සමනල්ලුන්ගේනුයි ටොකු කකා ඉන්නවා. :sorry: :rofl: ෆොනී ගැන කියන්න කිසිදෙයක් නෑ, මහින්දගෙන් පලිගන්න සමනල්ලුන්ගේ ලණු කෑව. උගේ තියෙන වේදනාවට චාන්ස් එකක් හම්බුනොත් ගෑනිව හරි අඩේට තියලා මහින්දටයි හෙන්චයියන්ටයි අරිනවා. ඒක ඉතින් හමුදාවේ හැටි

    mu liyana hati:eek: