ගයාන් උඹ ලියලා තියෙන දේ ගැන පොඩි දෙයක් ලියන්නම්.
ඡන්දේ දෙන්නේ මේ රටෙ ඉන්න මිනිස්සුනේ බන්.
ඔය උඹ ලියලා තියෙන කරුණු ඔක්කොම (ආර්ථිකේ ගැන, යුද ජයේ නියම හිමිකරු, ඇයි මහින්දට විරුද්ධ උනේ ) තීරණය කරන්නේ ඒ ඒ මනුස්සයා මිසක් මහින්ද හෝ එයාගේ අනුගාමිකයින් නෙවෙයිනේ. අනික කුමන්ත්රණයක් කියල කියන්නේ චන්දේ ඉල්ලන්න කතා කරපු එක මිසක් හමුදා ආණ්ඩුවක් හදන්න නෙවෙයිනේ බන්.
අර ලින්ඩා කිව්වා වගේ මහින්ද බෝධි සත්වයෙක් විදියට හිටියේ නෑ. මහින්දට සැකයක් එන්න ඇති ෆොනී ගෙන් ලොකු තර්ජනයක් එයි කියලා. කොහොමත් සුදු කොඩි කතාවෙන් ෆොනී අනාත උනේ.
ඇයි බන් ඔය කුහක කතාවක් කිව්වේ ඡන්දේ දෙන නොදෙන එක අනූව?
ekama thamayi mama ahanne sf wa janathawata ona une ayi laksha 40k chande dunnane eka ahanne eka ubata hithena viduiyata pahadili karapan ithin
mahinda bodisathwayek neme ban nakayayo kiyala inna aya atharin
rataat nayakathwayak denna puluwan hodama miniha
palakayo neme maru karanna ona rate janathawa




මොන ජීවිතද බං?? 


