යුද අවිවල සුසාන බිම්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හැමදමත් වගේම සුපිරි :):):):)
    රෙප් නැලු පස්සෙ දෙන්නම් :(
    උබ පහු ගිය ටිකෙ දපු ත්‍රේඩ් වලින් සෑහෙන දෙවල් ටිකක් ඉගෙන ගත්ත ම්ච්ං :):)

    keep it up bro....!!
    TFS

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හැමදමත් වගේම සුපිරි :):):):)
    රෙප් නැලු පස්සෙ දෙන්නම් :(
    උබ පහු ගිය ටිකෙ දපු ත්‍රේඩ් වලින් සෑහෙන දෙවල් ටිකක් ඉගෙන ගත්ත ම්ච්ං :):)

    keep it up bro....!!
    TFS

    කමෙන්ට් එක වටිනව බන් මොනවා නැතත්.උඹලා කමෙන්ට් එකක් වත් දැම්මොත් තමයි පොඩි හරි ගැම්මක් එන්නේ තව දේවල් දාන්න:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුපුරුදු පරිදි වැදගත් සහ කරුණු සපිරුණු.....
    යෞවනයේ ඉන්න අයට තමන් ගේ දැණුම පෘථුල කරගන්නට ඉතාමත් වැදගත්.
    එළකිරියට තවත් අය මේවා කියවන්නට පැමිනීම සයිට් එකටත් වැදගත්.
     
    :yes: