යුද ටැංකි අංගනය
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පසුගියදා නිකුත් කරන ලද වීඩියෝපටයක දැක්වුනේ එරට සතු නවතම යුද ටැංකි සිය හැකියාවන් පෙන්වන අයුරුය.එහිදී ඔවුන් සතු නවතම යුද ටැංකිය වන ටී-14 අමාටා ද විවිධ අභ්‍යාසවල යෙදෙන අයුරුද පෙන්වා තිබිණි.මෙම වීඩියෝපටය ලබාගෙන තිබුණේ ආමි 2016 හමුදා සහ තාක්ෂණික ප්‍රදර්ශනය පැවති සැප්තැම්බර් 6-11 අතර කාලයේදීය.
පළමු අමාටා යුද ටැංකි 100 රුසියානු යුද හමුදාවට ලැබෙන්නේ 2017-2018 කාලයේදි බව එම යුද ටැංකි නිෂ්පාදනය කරන සමාගමේ ප්‍රධානියා පවසා තිබේ.ටී-14 අමාටා යුද ටැංකියක මිල රූබල් මිලියන 250ක් හෙවත් ඇ.ඩො.මිලියන 3.8ක් බව සඳහන් වේ.එහි මූලික මොඩලය සතුව තිබෙන්නේ මි.මී.125 ප්‍රධාන අවියක් වුවද යුද ටැංකියේ සැලසුම්කරුවන් සහ නිෂ්පාදකයින්ට අනුව එය මි.මී.152ක අවියක් දක්වා උසස් කල හැකිය.ටී-14 යුද ටැංකියකට මිනිත්තුවක් තුලදී සැතපුම් 4.5ක් දුරට උණ්ඩ 10 ක් නිකුත් කිරීමේ හැකියාව තිබේ.
Source:rbth.com
-HarshaLulzSec-

ඊට අමතරව වොස්ටොක්-2007 යුද අභ්‍යාස පැවති අවස්ථාවේදී ප්‍රදර්ශනය කල යුද ටැංකි සටන්ද එම වීඩියෝ පටයට ඇතුලත් කර තිබේ.