දුකයි තමයි ඒත් මට පුදුම ඇයි මේ නඩුවේ තීන්දුවට අවුරුදු 15ක්ම ගියේ කියලා. 2000 උන සිද්දියට මේච්ච කල් මොකෝ උනේ? මේකේ වෙන යටි කූට්ටු සිද්දියක් ඇති ෂුවර් එකටම. ලංකාවේ මරණ දඬුවම නියම කරාට ඒක වෙන්නේ නෑනේ. හෙට අනිද්දා වෙනකොට මේක හැමෝටම අමතක වෙලා මේ මනුස්සයාව මතකත් නැති වෙලා මේ මනුස්සයා නිදහස් වෙලත් ඉඳි. අපේ ලංකාව ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
ඕක මටත් ප්රශ්නයක් බන්. හැබැයි මහින්ද මාම හිටිය නම් කීයටවත් මේ වගේ දෙයක් වෙන්න දෙන්නේ නෑ. එහෙමෙයි කියලා මහින්දව අගමැති කරන්නත් බෑ.
ඔලුවඋඩ වාඩිවෙන එකෙක්.ඔලුබක්කට කොහොමත් මොලයක් නෑ තමා.ඔලුගෙඩියක් තිබුනට ඇතුල හිස්.
හොදට අපුල්ලල හෝදපන්දුකයි තමයි ඒත් මට පුදුම ඇයි මේ නඩුවේ තීන්දුවට අවුරුදු 15ක්ම ගියේ කියලා. 2000 උන සිද්දියට මේච්ච කල් මොකෝ උනේ? මේකේ වෙන යටි කූට්ටු සිද්දියක් ඇති ෂුවර් එකටම. ලංකාවේ මරණ දඬුවම නියම කරාට ඒක වෙන්නේ නෑනේ. හෙට අනිද්දා වෙනකොට මේක හැමෝටම අමතක වෙලා මේ මනුස්සයාව මතකත් නැති වෙලා මේ මනුස්සයා නිදහස් වෙලත් ඉඳි. අපේ ලංකාව ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.