යුද හමුදා දිගු දුර විහිදුම් බළකායේ හිටපු &#352

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දුකයි තමයි ඒත් මට පුදුම ඇයි මේ නඩුවේ තීන්දුවට අවුරුදු 15ක්ම ගියේ කියලා. 2000 උන සිද්දියට මේච්ච කල් මොකෝ උනේ? මේකේ වෙන යටි කූට්ටු සිද්දියක් ඇති ෂුවර් එකටම. ලංකාවේ මරණ දඬුවම නියම කරාට ඒක වෙන්නේ නෑනේ. හෙට අනිද්දා වෙනකොට මේක හැමෝටම අමතක වෙලා මේ මනුස්සයාව මතකත් නැති වෙලා මේ මනුස්සයා නිදහස් වෙලත් ඉඳි. අපේ ලංකාව ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    දුකයි තමයි ඒත් මට පුදුම ඇයි මේ නඩුවේ තීන්දුවට අවුරුදු 15ක්ම ගියේ කියලා. 2000 උන සිද්දියට මේච්ච කල් මොකෝ උනේ? මේකේ වෙන යටි කූට්ටු සිද්දියක් ඇති ෂුවර් එකටම. ලංකාවේ මරණ දඬුවම නියම කරාට ඒක වෙන්නේ නෑනේ. හෙට අනිද්දා වෙනකොට මේක හැමෝටම අමතක වෙලා මේ මනුස්සයාව මතකත් නැති වෙලා මේ මනුස්සයා නිදහස් වෙලත් ඉඳි. අපේ ලංකාව ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

    මේගොල්ලො ඉඳල තියෙන්නෙ යුධ හමුදාවට සමාන ඇඳුමකින් කියල තියනව, සමහර විට කොටි වගේ ඇඳන් ගියාද දන්නෙ නෑ නේ
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මෙයලාට නඩු දැම්මේ ජනවාරි 8 වෙනිදාගේන් පස්සේ මහින්ද හිටියා නම් නඩු දන්න දෙන්නේ නැහැ හිටන් අහේ හුකේ තොපිලා වගෙ මහින්ද පක ලෙවකන්නෝ
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    ඕක මටත් ප්‍රශ්නයක් බන්. හැබැයි මහින්ද මාම හිටිය නම් කීයටවත් මේ වගේ දෙයක් වෙන්න දෙන්නේ නෑ. එහෙමෙයි කියලා මහින්දව අගමැති කරන්නත් බෑ.

    mahinda naaawoth issarahata thawa thawa aathal hambu wei ban..
    UMBALATA MULADIIMA KIUWANE

    THEEEREI HEBEI KAL YAI

    THERENNA

    PARAKKU WEDI WEI KIYALA BAYAI
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,504
    113

    ඔලුවඋඩ වාඩිවෙන එකෙක්.ඔලුබක්කට කොහොමත් මොලයක් නෑ තමා.ඔලුගෙඩියක් තිබුනට ඇතුල හිස්.

    kiyana dewal thiyenawa. eth mage wachana aparade.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    මේ සිද්දිය අපේ මිනිස්සුන්ට මාසයක් මතක තිබ්බොත් පුදුමයි
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දුකයි තමයි ඒත් මට පුදුම ඇයි මේ නඩුවේ තීන්දුවට අවුරුදු 15ක්ම ගියේ කියලා. 2000 උන සිද්දියට මේච්ච කල් මොකෝ උනේ? මේකේ වෙන යටි කූට්ටු සිද්දියක් ඇති ෂුවර් එකටම. ලංකාවේ මරණ දඬුවම නියම කරාට ඒක වෙන්නේ නෑනේ. හෙට අනිද්දා වෙනකොට මේක හැමෝටම අමතක වෙලා මේ මනුස්සයාව මතකත් නැති වෙලා මේ මනුස්සයා නිදහස් වෙලත් ඉඳි. අපේ ලංකාව ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
    හොදට අපුල්ලල හෝදපන්:D
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,335
    5,454
    113
    Panadura
    10989177_10153476211216934_6464940288377232687_n.jpg