යුධ අපරාධ - අැමරිකාව ඉදිරියේ රට පාවා දිම

යුධ අපරාධ - අැමරිකාව ඉදිරියේ රට පාවා දිම

මේ රජය ඡන්දෙය්දි අාවේ යුධ අපරාධ ප්‍රශ්නය මොළය අැතිව විසදනවා...අපේ යුධ විරුවන් දංගෙඩියට යන ඒකෙන් වළක්වා ගන්නවා කියලා!

මේ අය දං ගෙඩියට යන ඒක කෙසේ වෙතත් පේන විදිහට කරන්නේ අැමරිකාව ඉදිරියේ රට පාවා දීලා කොටින්ව සතුටු කිරීමයි....

රටේ දේශිය මාධ්‍යයට හයිබ්‍රිඩ් යාන්ත්‍රණයට ඒකඟ නැ කියලා කිව්වාට......යු ඒන් ඒකේදි ඒහෙම ඒකකට ඒකඟ වෙලා තියනවා....ඒ් බව මේ රටේ කියෙන් කි දෙනාද දන්නේ............



ඉදිරි කාලයේ මහින්ද, ගෝඨා හා අාමි ඒකේ නායකයින් 200+ ගාණකට කොටි මැරුවාට දඬුවම් කරන්න යනවා.....ලංකාවේ උසාවිය පාවිච්චි කරලාම.........ලැජ්ජයි....කුජිතයි...දීනයි.............



https://www.facebook.com/550235091746278/videos/621669007936219/?hc_location=ufi
 
  • Like
Reactions: dickensian
කව්ද දැන් ඔහොම කිව්වෙ උබට

ඇයි උඹ පත්තර කියවන්නේ නැද්ද?

හයිබ්‍රිඩ් යාන්ත්‍රණයකට රනිල් බල්ලා එකඟ වෙලා කියලා උඹ දන්නේ නැද්ද? පිටරට විනිසුරුලා එනවා කියලා උඹ දන්නේ නැද්ද?

වාර්තාවේ පුලිදේවන් නඩේසන් කියන කොටි නායකයෝව හමුදාවෙන් මරපු බවත්...ඒක මහින්ද ගෝඨා දැනගෙන සිටි බවත් කියලා තිබ්බා නේද?

එතකොට උසාවියේදි මහින්දගෙන් ගෝඨා ගෙන් ප්‍රශ්න අහන්නේ නැද්ද ඇයි මේ කොටින්ව මැරුවේ කියලා?
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හයිබ්‍රිඩ් උසාවිය ගෙනැල්ල යුද්දෙ ඉවර කරපු ජාතික නායකයෝ ටිකයි රණ විරැවොයි එල්ලල මරල, යාපනේට වෙනම පාලන කලාපෙකුත් දීලා ඉන්දියාවට පාලම හදල එහෙ ඇට්ටිම්බො බුරැතු පිටින් ලංකාවට ගෙනැල්ල සීපා අත්සන් කරල ලංකාවෙ ආර්තිකේටත් කෙලෙව්වට පස්සෙ..... හිටන් මේ රට සමෘද්ධිමත් වෙයි බලන් ඉද්දි...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔන්න ඊයෙ ඔක්කොම සෙට්ල් කලාලු. ඇමරිකාව දැන් පණ උනත් දෙන්න ලෑස්තිලු.....
     
    දැන් ඕක කිව්වේ කව්ද

    අනේ උඹලට වගේ කවුරුත් වෙනම කියන්න ඕන නැ...සිද්ධ වෙන දේවල් හොඳට බලන් හිටියම වෙන්නේ මොනාද කියල කියන්න පුළුවන්...

    උඹලට රටේ වෙන්නේ මොනාද කියලා දැනගන්න අර ලපයා ඇස් ලොකු කරන් කට ඇද කරන් කිව්වොත් විතරනේ...අපි වෙන්නේ මොනාද කියන එක ගැන ඇහ ගහගෙන ඉන්නවා...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ

    අනේ උඹලට වගේ කවුරුත් වෙනම කියන්න ඕන නැ...සිද්ධ වෙන දේවල් හොඳට බලන් හිටියම වෙන්නේ මොනාද කියල කියන්න පුළුවන්...

    උඹලට රටේ වෙන්නේ මොනාද කියලා දැනගන්න අර ලපයා ඇස් ලොකු කරන් කට ඇද කරන් කිව්වොත් විතරනේ...අපි වෙන්නේ මොනාද කියන එක ගැන ඇහ ගහගෙන ඉන්නවා...



    :lol::lol::lol::lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි උඹ පත්තර කියවන්නේ නැද්ද?

    හයිබ්‍රිඩ් යාන්ත්‍රණයකට රනිල් බල්ලා එකඟ වෙලා කියලා උඹ දන්නේ නැද්ද? පිටරට විනිසුරුලා එනවා කියලා උඹ දන්නේ නැද්ද?

    වාර්තාවේ පුලිදේවන් නඩේසන් කියන කොටි නායකයෝව හමුදාවෙන් මරපු බවත්...ඒක මහින්ද ගෝඨා දැනගෙන සිටි බවත් කියලා තිබ්බා නේද?

    එතකොට උසාවියේදි මහින්දගෙන් ගෝඨා ගෙන් ප්‍රශ්න අහන්නේ නැද්ද ඇයි මේ කොටින්ව මැරුවේ කියලා?

    උබ බැලුවද ඕක ගැන තිබ්බ පාර්ලිමේතු විවාදේ ?? ඔය ගැන මහින්ද කටක් අරියාද ?? කොතනද පැහැදිලි කිරීමක් කලේ??

    මහින්ද කැමතිවෙලා තිබ්බ පරණගම කොමිසම ක්‍රියාත්මක උනා නම් මොකද වෙන්නේ?? ඔහොම එකක් ගේන්නේ අනැහැ ගෙනාවත් එහෙම හමුදා නිලදාරීන් පෝරකේට දක්කන්න බැහැ.

    එහෙම අදිකරන්යක් ගෙනවන්ම් එකට කොහොමත් එකග වෙන්න නොදැ නැහැ. එක රටේ ස්වයිරිත්වයට හානියක්.

    එත් හැමදේටම විසදම මහින්ද කියල මහින්ද ගෙන්න ඕනි කියන එක නම් පිස්සුවක්
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ මහින්දවාදින් එක්ක කනක් ඇහිලා ඉන්න බැරි හැටි අම්මපා, මොකක් හරි මඟුලක් අල්ලගෙන නිකන් බොරුවට බෙරිහන් දෙනවා, කාලයක් විදුලි පුටු, තාවකාලයක් තවත් මොකක් හරි, ඊට පස්සේ කොටි ගහනවා, ඔන්න කොටියා රට අල්ලනවා, යුද්ධ අධිකරණ එනවා, දැන් තියෙන අළුත්ම එක තමයි හයිබ්‍රිඩ්, තව ටික දවසකින් අනිවා මුන් කියනවා ආයි දෙකක් නැහැ සිරෝ එමිෂන් කියලා.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචන් ...කිසිම වෙලාවක මහින්ද හෝ වෙනයම් පුද්ගලයෙක් යුධ අපරාධ කළා කියලා ඔප්පු කරන්න බෑ .( කරාද නැද්ද කියන්නේ උඹ දන්නෙත් නෑ මම දන්නෙත් නෑ )..යුධ අපරාදයක් උනා කියලා ඔප්පු වෙන්න නම් සාක්ෂි ඕනි ...ඔය එක එක හල්පාරුවෝ කිව්වට නිවැරදි සාක්ෂි ඕනි ...බොරුවට මිනිස්සු ලක්ෂ ගානක් මරුවා කියන එක හේතුවක් වෙන්නේ නෑ ..ඒවා ඔප්පු කරන්න ඕනි ..
    - කවදද උනේ ..කොහොමද උනේ ..කවුද කලේ ...එතකොට මරුන මිනිස්සු කොහෙද යට කලේ ...?
    - එතකොට හමුදාවෙන් කළා නම් සාක්ෂි කාරයන්ට පුළුවන් වෙන්න ඕනි උන්ව හදුනා ගන්න ...
    - සිද්ධියක් උනා නම් කවුද එකට අණ දුන්නේ ..කගේ වුවමනාවකටද උනේ ..?
    - මහින්ද හරි ගෝටා හරි සෘජුව අණ දුන්නා නම් විතරයි එයාලට දඩුවම් ලැබෙන්නේ ..නැත්තන් අදාළ හමුදා සෙබලාට දඩුවම් ලැබෙනවා ...

    ප්‍රශ්නේ මේකයි ..අපේ හමුදාව ඇත්තටම යුධ අපරාධ කලාද ..කලා නම් දඩුවම් දෙන්න ඕනි ..කලේ නැත්තන් අපේ නිර්දෝෂී භාව ඔප්පු කරලා පෙන්නන ඕනි

    එක හොයා බලන්න නම් සාධාරණ පරීක්ෂණයක් කරන්න ඕනි ...මහින්දගේ කාලේ එක එක පරීක්ෂණ කළා ..එත් කෝ ඒවගේ අවසන් වාර්තාව..ඒවා පරක්කු උන නිසයි ජාත්‍යන්තරයෙන් අපිට පීඩනය අවේ ...උබලට මතකද පලවෙනි පාර මානව හිමිකම් එකේදී ලංකාවට විරුද්ධව ගෙනාපු යෝජනාව වැඩි චන්දයෙන් පැරදුනා ...ගොඩක් රටවල් ලංකාව විස්වාස කලා ..ලංකාව කරන පරීක්ෂණ ගැන විස්වාස කළා ...එත් මහින්ද සහ වටේ ඉන්න ඇම්බැට්ටයෝ කලේ ඒ පරීක්ෂණ පරක්කු කළා ...මේ ලගදී ජ.නි.පෙ ලේකම් කියනවා ..." මොන යෝජනාව මානව හිමිකම් එකේ සම්මත උනත් එකෙන් රටට කිසිම බලපෑමක් වෙන්නේ නෑලු ..ආරක්ෂක මණ්ඩලයෙන්ලු තීරණ ගන්නේ මොකද කරන්නේ කියලා ..ආරක්ෂක මණ්ඩලේ රුසියාව හා චීනය අනිවාර්යෙන් එකට විරුද්ද වෙනවලු ..ඒ නිසා ලංකාවට මොනවත් කරන්න දෙන්නේ නෑලු එයාලා "..මේ මෝඩ හරක් රුසියාව සහ චීනය රටවල බලයෙන් මුළු ලෝකයටම වැඩ පෙන්නන්න යන්න හැදුවේ ...ඊට වඩා හොද නැද්ද සාධාරණ පරීක්ෂණයක් කරලා අපේ නිර්දෝෂී බව ඔප්පු කරන එක ලෝකයාට ..නැත්තන් දවසින් දවස LTTE හිතවත් පිරිස් කියන දේවල් වලට ජාත්‍යන්තරය ඇහුම්කන් දෙනවා ..විස්වාස කරනවා ..දැනටත් වෙන්නේ එක ...අනාගතේදී රට බෙදන්න එක හේතු වෙනවා ...ජාත්‍යන්තර මැදිහත් වීමකින් හරියට සුඩානය වගේ ජනමත විචාරණයක් තියලා මිනිසුන්ගේ කැමැත්ත කියලා රට බෙදනවා...ඔය ද්විත්ව පුරවැසි බව / උතුරේ කලින් නොසිටි අය පදිංචි කරන එක තුලින් දෙමල ජන ඝනත්වය වැඩි කරවනවා ...එතකොට ජනමත විචාරණයක් කරලා වාසිය ගන්න පුළුවන් ..

    මචන්ලා මේ ප්‍රශ්න දිහා දේශපාලන පාට කන්නාඩි වලින් බලන්න එපා ..අපේ රටේ දේශපාලකයෝ හැමදාම අපිව රැවට්ටුවා ..එක නිසා ඔයාලගේ දැනුමෙන් , අනාගතය ගැන හිතලා කතා කරන්න පක්ෂ පාට වලින් තොරව ..කඩේ යන්න එපා තවත් ..
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අපි ජාත්‍යන්තරයට විශ්වාසය ඇති වෙන පරිදි.එයාලා සැහීමකට පත්වෙන පරිදි විනිවිධ භාවයෙන් යුතුව පරීක්ෂණයක් කරලා අපේ නිර්දෝෂී බව ඔප්පු කරොත් යේ කවදාවත් මෙහෙම බලපෑමක් එන්නේ නෑ ...එහෙම නොකලොත් මේ රට බෙදනකන්ම ඔය බලපෑම එනවා ....අපි බොහොම පුංචි රටක් ..තාම දියුණු වේගෙන එන රටක් ...අපිට තාම බෑ ජාත්‍යන්තරය සමග ගැටෙන්න ...අපිට කාගෙවත් හයියක් අරගෙන වැඩකුත් නැ ..මුළු ලෝකයේ රටවල් 196 න චීනය / රුසියාව කියන්නේ රටවල් 2ක් විතරයි ...එයාලගේ බලයෙන් අපි ලෝකයාට සෙල්ලම් දන්නා ගිහිල්ල අනාගන්නේ නැතිව අපේ නිර්දෝෂී භාව ඔප්පු කළා නම් ඉවරයිනේ...එතකොට ඔය LTTE එවුන්ගේ සද්දවල් නිකන්ම වැහෙනවා ..එතකොට උන කියන දේවල් විස්වාස කරන්නේ නෑ .....එහෙම නැත්තන් අනාගතේදී අපේ රට අනිවාර්යෙන් බෙදන්න වෙනවා ..
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    පොඩ්ඩක් google ගිහිල්ල sri lankan war crimes කියලා search කරලා බලන්න ....මේ පෙන්නන දේවල් වැරදි කියලා අපි කියව කියව ඉදලා වැඩක් නෑ ..ඒවා වැරදි කියලා ලෝකයාට ඔප්පු කරලා අපේ අත් පිරිසිදු කරගන්න ඕනි ....