යුධ අපරාධ - අැමරිකාව ඉදිරියේ රට පාවා දිම
මේ රජය ඡන්දෙය්දි අාවේ යුධ අපරාධ ප්‍රශ්නය මොළය අැතිව විසදනවා...අපේ යුධ විරුවන් දංගෙඩියට යන ඒකෙන් වළක්වා ගන්නවා කියලා!
මේ අය දං ගෙඩියට යන ඒක කෙසේ වෙතත් පේන විදිහට කරන්නේ අැමරිකාව ඉදිරියේ රට පාවා දීලා කොටින්ව සතුටු කිරීමයි....
රටේ දේශිය මාධ්‍යයට හයිබ්‍රිඩ් යාන්ත්‍රණයට ඒකඟ නැ කියලා කිව්වාට......යු ඒන් ඒකේදි ඒහෙම ඒකකට ඒකඟ වෙලා තියනවා....ඒ් බව මේ රටේ කියෙන් කි දෙනාද දන්නේ............
ඉදිරි කාලයේ මහින්ද, ගෝඨා හා අාමි ඒකේ නායකයින් 200+ ගාණකට කොටි මැරුවාට දඬුවම් කරන්න යනවා.....ලංකාවේ උසාවිය පාවිච්චි කරලාම.........ලැජ්ජයි....කුජිතයි...දීනයි.............
https://www.facebook.com/550235091746278/videos/621669007936219/?hc_location=ufi