යුධ අපරාධ විභාග කරන්න මම ඉඩ දෙන්නෙ නෑ.

gonta999

Member
Dec 16, 2009
2,297
91
0
Afganistan - Kandahar valley
ඇස් ඇෆ් හිටපු හෝටලේ වටේ කොමාන්ඩෝ භටයන් සියගණනක් දාලා හිටියේ හෝටයේ සුද්දන්ට ආරක්ශාව දෙන්නද, නැත්නම් ගණිකා නිවාසයක් පවත්වාගෙන යනවා කියන ආරංචියටද?

හෝටලේ වටකරන එක හොඳයි, එලියට යන අය චෙක් කරන එක හොඳයි, හැබැයි අත් අඩංගුවට ගන්නවා කියන එක රටට කරපු අපහාසයක්?

සුද්දන්ගේ නිවුස් චැනල්වල
"General Fonseka to be arrested?"කියලා හෙඩ්ලයින් දාන ගමන් පෙන්නුවේ ගෝඨාභයගේ අණින් හෝටලය වටකරගෙන හිටපු ලංකාවෙ හමුදාව නෙමෙයිද?

ඒ කුමන්ත්‍රණයට වග කියන්න ඕනෙ කවුද?

හමුදාව දැම්මේ "මාව අතඩංගුවට ගන්න යනවා" කිය
ලා ඇස් ඇෆ් කිව්වට පස්සෙද?

Hotel wata karapu eka nang weradi saha moda wedak...paranoid.....
 
Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඇස් ඇෆ් හිටපු හෝටලේ වටේ කොමාන්ඩෝ භටයන් සියගණනක් දාලා හිටියේ හෝටයේ සුද්දන්ට ආරක්ශාව දෙන්නද, නැත්නම් ගණිකා නිවාසයක් පවත්වාගෙන යනවා කියන ආරංචියටද?

    හෝටලේ වටකරන එක හොඳයි, එලියට යන අය චෙක් කරන එක හොඳයි, හැබැයි අත් අඩංගුවට ගන්නවා කියන එක රටට කරපු අපහාසයක්?

    සුද්දන්ගේ නිවුස් චැනල්වල
    "General Fonseka to be arrested?"කියලා හෙඩ්ලයින් දාන ගමන් පෙන්නුවේ ගෝඨාභයගේ අණින් හෝටලය වටකරගෙන හිටපු ලංකාවෙ හමුදාව නෙමෙයිද?

    ඒ කුමන්ත්‍රණයට වග කියන්න ඕනෙ කවුද?

    හමුදාව දැම්මේ "මාව අතඩංගුවට ගන්න යනවා" කිය
    ලා ඇස් ඇෆ් කිව්වට පස්සෙද?

    Mehemai....machan........ubala oya prashnei....balannei..........Mahinda hora kiyala......hitha gena nei........

    menna mei site ekata gihin balapan......menna mekai aththa......http://www.notosrilanka.com.......

    Unta SF ta monawa kalath kamak nei.......un SF ta adareita nemei oya prashana ahannei.....Unta ungei wadeita, Proof hoya ganna.
     
    Last edited:

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Yes machang.... oya wage weda walata hondata kata saha oluwa pawichichi karana pudgalyek dala gong reporter wa gonata andanna one.... nethinam kegahana dewal dala apiwa maha balu-- weradi widiyata penwanawa.

    Yuda aparadha prove karanna evidence neha...ithin Gota owa gena ayith katha karanna one neha. Ayith katha karoth kunu harupath kiyawey...ethakota oya ging reporterla dinum...api paraday.....

    politics side ekata dala api pennamu api unta wediya honda kattiyak kiyala....

    Oka meikei okkotama theireinawa nam loku deyak machan.
     
    N.I.P.

    Member
    Jan 19, 2010
    15
    0
    1
    gotabaya rajapaksha hari. kohewath inna ewun mokatada me parikshana karanne. ape ahinsaka samanya minissu bomba walin marena kota un awada?koti marenakota thamai amaru.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Mehemai....machan........ubala oya prashnei....balannei..........Mahinda hora kiyala......hitha gena nei........

    menna mei site ekata gihin balapan......menna mekai aththa......www.notosrilanka.com.......

    Unta SF ta monawa kalath kamak nei.......un SF ta adareita nemei oya prashana ahannei.....Unta ungei wadeita, Proof hoya ganna.

    තරහා වෙන්න එපා මෙහෙම කියනවාට, ඒත් හැමදේම ජ්‍යාත්යන්තර කුමණ්ත්‍රණයක් කියන එක මේ රටේ ප්‍රචලිත කරෙත් මේ ආණ්ඩුවම තමයි...අමතකද ඒක?

    ඕනම ප්‍රශ්ණයක් ඇතිවුනාම මේ ආණ්ඩුවේ පුරුද්ද " ඔන්න ජාතියන්තර කුමන්තරණයක්, කොටින්ට විරුද්ද සටන නවත්වන්නයි ඔය හදන්නේ" කියලා බේරුනා.

    තාම ගහන්නේ ඔය පරණ තැටියම තමයි
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    තරහා වෙන්න එපා මෙහෙම කියනවාට, ඒත් හැමදේම ජ්‍යාත්යන්තර කුමණ්ත්‍රණයක් කියන එක මේ රටේ ප්‍රචලිත කරෙත් මේ ආණ්ඩුවම තමයි...අමතකද ඒක?

    ඕනම ප්‍රශ්ණයක් ඇතිවුනාම මේ ආණ්ඩුවේ පුරුද්ද " ඔන්න ජාතියන්තර කුමන්තරණයක්, කොටින්ට විරුද්ද සටන නවත්වන්නයි ඔය හදන්නේ" කියලා බේරුනා.

    තාම ගහන්නේ ඔය පරණ තැටියම තමයි

    Dan machan......Chandei ewarai......mama kamathi nei...proof nathuwa....oya SF gei jathyanthara kumanthrana gana katha karanna.......eith....danata penna thiyena kumanthranayata........ api okkoma SF supporters la, MR Supporters la widihata nemei......Sri Lankans la widihata uththara denna onei.

    According to NotoSriLanka.com

    Top 10 Reasons

    Reasons to Boycott Sri Lankan Products and Services
    1. More than $4 Billion USD from several countries directly or indirectly assist the Genocidal War
    2. Sri Lanka: One of the Top Red Alert Countries for Genocide
    3. 300,000 + civilians denied access of free movement in interment camps.
    4. 216,000+ Civilians Killed by Sri Lankan Government Military Operations
    5. Sri Lanka most militarized country in South Asia
    6. Daily Aerial Bombardment on Safety Zones
    7. Sri Lanka: #1 Human Rights Violator in South Asia
    8. Sri Lanka: Listed 2nd Worldwide in Disappearances
    9. Sri Lanka: Out of 173 Free Nations, 8th Worst In Press Freedom
    10. Sri Lanka: Voted off United Nations Humans Rights Council

    (mei site SF awath, ohommamai, MR awath Ohommamai)
     
    Last edited:

    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    43
    www.ElaKiri.com
    Wonder who was in that photo with Emil Kanthan?

    Was it Athula? or Namal?

    talk to the point man im talking about this thread ok..... according to the video Gotabaya has made a straight decision.... suddanta dekata namenne nathi deshapalakayo gana api sathutu wenna one naththam war ekedi oya kathawama kiyala kagahapu suddange keemata yudde nathara kalanam mokada wenne????

    Sinhala minissu suddange katha ahala dekata namenne nathi ekata godak sinhala minissu kamathi:yes: umbala wage un akamathi unata :no:

    umba ahapu deta uththara denawanam:

    ara kathawak thiyanawane anunge ahe thiyana polkenda penawa thamunge ahe thiyana parala ane penne nathuwa kiyala :P:P:P umbalata namalge photo eka penawa habai ElaKiri eke idagena war eka thiyeddi kotiyata kade gihin, army ekata apahasa karala EK eke threads dala masayak ban wela hitapu ekawa penne nathiunata:P:P:P

    thawa deyak thiyanawa lokko umbata kiyanna MR ta support kalath SF ta support kalath kotiyata kade yana unta api hamadama wiruddai:growl::growl::growl:

    Deshapalana katha kesewetath eka deyaknam waradi kiyala kiyannama one e LTTE eka sahamulin ma ewara na ekai oya sambandan la apahu swayan palanayak ellanne, lokka malata passe walge akulagena anatha kadawuru wala minissu asse hangila inna LTTE membersla thawa one tharam athi ekai mun wage un ge katha dirawanna bari mokada oya hangichcha unwa eliyata ganna thamai sambandan la UN and unta kade yana deshapalana paksha dagalanne apahu LTTE ekata nagitinna denawada nadda kiyana eka thiyenne sinhala minissu athe, umbalage, ape athe, ithin oya suddo kiyana dewal pracharaya karanawada nadda kiyana ekath thiyenne ape athema thamai machan
     
    Last edited:
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    talk to the point man im talking about this thread ok..... according to the video Gotabaya has made a straight decision.... suddanta dekata namenne nathi deshapalakayo gana api sathutu wenna one

    සුද්දන්ට නෙමෙයි
    දෙවියන් වහන්සෙටවත්
    දෙකට නැමෙන්න ඕන නැහැ
    තමන් වැරැද්දක් කරල නැත්නම්.

    වැරදි කරල නැති මිනිස්සු
    ඔහොම බය වෙලා කෑ ගහන්නෙ නැහැ.

    වැරදි කරල තියනව නම් කොච්චර දැඟලුවත්
    ඉක්මණට හරි පහුවෙලා හරි බඩු හම්බ වෙනවා.

    :yes:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    thawa deyak thiyanawa lokko umbata kiyanna MR ta support kalath SF ta support kalath kotiyata kade yana unta api hamadama wiruddai:growl::growl::growl:

    කොටිය මැරිලවත්
    කොටියට තියන බය නම් ගිහින් නැහැ.
    ඕක උපතින්ම එන නිවට කම.
    ඕකට බෙහෙත් නැහැ, දරුවෝ.
    මැරෙණකම් ඔය කොටි භීතිකාවෙන් විඳවන්න වෙනවා.

    :D
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    තරහා වෙන්න එපා මෙහෙම කියනවාට, ඒත් හැමදේම ජ්‍යාත්යන්තර කුමණ්ත්‍රණයක් කියන එක මේ රටේ ප්‍රචලිත කරෙත් මේ ආණ්ඩුවම තමයි...අමතකද ඒක?

    ඕනම ප්‍රශ්ණයක් ඇතිවුනාම මේ ආණ්ඩුවේ පුරුද්ද " ඔන්න ජාතියන්තර කුමන්තරණයක්, කොටින්ට විරුද්ද සටන නවත්වන්නයි ඔය හදන්නේ" කියලා බේරුනා.

    තාම ගහන්නේ ඔය පරණ තැටියම තමයි

    වැඩ බැරි නම් වෙන මොනව කරන්නද?
    :lol:
     
    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    43
    www.ElaKiri.com

    කොටිය මැරිලවත්
    කොටියට තියන බය නම් ගිහින් නැහැ.
    ඕක උපතින්ම එන නිවට කම.
    ඕකට බෙහෙත් නැහැ, දරුවෝ.
    මැරෙණකම් ඔය කොටි භීතිකාවෙන් විඳවන්න වෙනවා.

    :D

    Ratata Jathiyata kelagahana umba wage unta wiruddawa kathakarana eka upathin apu newatakama nam, Ethakota marichcha kotiyata kade yana eka umbe upathin apu janma gathiyak wenna athi neda? moko thaththa kotiyekda? ehema naththam umbala uthure padinchi wela hitiyada :baffled::baffled::baffled:

    Ane
    Ape
    Athula
    (A)Uncle
     
    Last edited:
    • Like
    Reactions: anrdeknyke
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    බෞද්ධයෙක් විදියට මට කියන්න තියෙන්නෙ
    අසත් භාවයෙන් පටන් ගන්න දේ
    අසත් භාවයෙන්ම කෙළවර වෙනව කියල විතරයි.
    -මැතිවරණ කොමසාරිස්-

    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    43
    www.ElaKiri.com
    Lankawata / SL Army eka gana madagahala borukiyala LTTE ekata kade gihin EK eken ban wechcha umbagana kiyanna thiyenneth ithin me pahala tikama thamai

    බෞද්ධයෙක් විදියට මට කියන්න තියෙන්නෙ
    අසත් භාවයෙන් පටන් ගන්න දේ
    අසත් භාවයෙන්ම කෙළවර වෙනව කියල විතරයි.
    -මැතිවරණ කොමසාරිස්-
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    Ratata Jathiyata kelagahana umba wage unta wiruddawa kathakarana eka upathin apu newatakama nam, Ethakota marichcha kotiyata kade yana eka umbe upathin apu janma gathiyak wenna athi neda? moko thaththa kotiyekda? ehema naththam umbala uthure padinchi wela hitiyada :baffled::baffled::baffled:

    Ane
    Ape
    Athula
    (A)Uncle

    "උපතින්ම එන නිවට කම"
    කොටි භීතිකා.

    කොටිය මැරිලවත්
    කොටියට තියන බය ගිහින් නැහැ.