යුධ ජයග්‍රහණ සමරන එක මෝඩ වැඩක්

May 17, 2016
37
3
0
යුධ ජයග්‍රහණ සමරන එක මෝඩ වැඩක්

පිස්සුවටද බන් අපි යුධ ජයග්‍රහනයක් කලා කියලා හැම අවුරුද්දෙම උත්සව තිය තිය ඕවා ආයෙ ආයෙ මතක් කරන්නෙ? අපරාදෙ නෙ බන් ඕවට වියදම් කරලා නාස්ති කරන සල්ලි?

ඔය උත්සවේ තිබ්බොත්

1. රණවිරුවන්ටම තමා පාරවල් සුද්ද කරලා කාණු කපලා ලෑස්ති කරන්න වෙන්නෙ
2.රණවිරුවන්ටම තමා ලොක්කො කාර් වලින් එද්දි පාරෙ හිටන් ඉන්න වෙන්නෙ
3. රණවිරුවන්ටම තමා අව්වෙ යන්නෙ වෙන්නෙ අපි ටී.වී එකෙන් ඕක ගෙදරට වෙලා බලද්දි

ඊට නරකද

1. ඔය සල්ලි වලින් රණවිරුවන්ට ගෙවල් ටිකක් හදන එක?
2. රණවිරුවන්ගේ ළමයින්ට ඉගෙන ගන්න සල්ලි වෙන් කරන එක
3. ඒ කාලේ පොලිසි වලට ගේම දීලා දැන් බබාලා වගේ ඉන්න කොටි ටික බාවන එක (ඇයි යකෝ ලැජ්ජ නැද්ද කොටින්ට ආමි එකෙන් ආරක්ෂාව දෙන්නෙ)

උඹලා මොකෝ හිතන්නෙ? :D