යුධ පිටියක් වූ සංගීත සංදර්ශනය 💥💥💥

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    වස්ති වගේ උන් ගෙන්නලා සින්දු අහන උන්ගේ mind එකත් ඒ වගේ තමයි. මෙහෙම හැසිරෙන එක සාදාරනයි එහෙම බලද්දී
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    වන් මෝ කිව්වම තව එකක් කිව්වෙ නැති උනාම ටිපර් වෙන වේසිගෙ පුතාලට ආතල් සපයන රස්සාවක් කරන්න ලැබීම නම් පෙර අකුසලයක්. වැදගත් මිනිස්සුන්ට තමන්ගෙ රැකියාවෙන් සේවය ලබාදෙන්න ලැබෙන්න කලාතුරකින්. ඒ අතින් බලනකොට පාරේ තැඹිලි සරුවත් වගේ බීම විකුනන මිනිස්සු පින් කරලා තියෙනවා. නවත්තන්නෙම කාර් වෑන් වලින්.
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,299
    1,337
    113
    Oka hondai bun rs 1000i ne anika 1:30 wenakam gahala
    Ara Agastra un karana event nam chater Daddy Ale 2.0 eka tibba giya mase
    11:10 ta concert eka iwarai samahara un aweth 10 ta patta chater 3000 kuth gewala
    Daddy un danaganna one unga godak waela gahanna sindu nathnam wena band ekakuth daganna
    Aparede salli
     
    • Like
    Reactions: Ysa Karu

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ශල්ලි දීලා ටිකට් අරං උන්ගෙන් කතාත් අහන් ෆොන්නයෝ වගේ උන්ට ඕන විදියට ඕව බලන්න කොළඹටම එන්න ඕන.🤣🤣
    එනවා කියපු එවුන් ඇවිත් නෑ, ඒක අස්සේ එනවුන්ස් කරන එකා මිට්ටෝ කුපිතකරනව. ඔහොම බේරුනා ඇති🤣
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,107
    2,344
    113
    ශාන්පුතා තුවක්කුවක් තියන් හිටියේ මේ වගේ වෙලාවට මේ වගේ කාළකණ්ණින්ට තියන්නද දන්නෑ
     
    • Haha
    Reactions: Flappybird

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,492
    3,073
    113
    හරි දැන් artist ලගේ සල්ලි ඉතිරියිනේ. ඒවට හරි යන්න කුඩු කරන්න ඕන තමයි…
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    හරි දැන් artist ලගේ සල්ලි ඉතිරියිනේ. ඒවට හරි යන්න කුඩු කරන්න ඕන තමයි…
    ඔකුන්ගේ මයින්ඩ් එක එහෙමයි.උන් හිතෙනවා නන් උන්ගේ ගානට පාඩුයි කිය්ලා.ඒ ගාන පියවෙනක්ල් අරූට පාඩු කරනවා. බස්වල සීට් එහෙම ඉරනවා රුපියලට හරියන්න කියලා.