මේ රටේ උන්ගෙ ආයුශ වැඩි වෙනවා මචන් හිනා වෙලාම
un wenama show ekak balanwapolice?
ඔකුන්ගේ මයින්ඩ් එක එහෙමයි.උන් හිතෙනවා නන් උන්ගේ ගානට පාඩුයි කිය්ලා.ඒ ගාන පියවෙනක්ල් අරූට පාඩු කරනවා. බස්වල සීට් එහෙම ඉරනවා රුපියලට හරියන්න කියලා.හරි දැන් artist ලගේ සල්ලි ඉතිරියිනේ. ඒවට හරි යන්න කුඩු කරන්න ඕන තමයි…