යුධ පිටියේ බිහිසුනුම අවිය The Sniper [Facts]

GrIZzly

Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    යුධ පිටියේ බිහිසුනුම අවිය The Sniper [Facts]

    යුධ පිටියේ බිහිසුනුම අවිය
    Deadliest Weapon in the killing field


    The Sniper

    Sniper රයිෆලය යොදා ගන්නේ ඉතා නිවැරදි ඉලක්කයක් සහිතව වැඩි දුරකින් යුත් ඉලක්ක ඝාතන සඳහා යොදා ගනී.

    50+Cal+Sniper+Rifle+%25282%2529.jpg


    ඉලක්ක වෙඩි කරුවෙකු යනු ඉතා හොඳි පහුණු කරනු ලැබූ තනි තනිව හෝ දෙදෙනෙකු වශයෙන් ක්රියාන්විතේ යෙදෙන අයෙකි.
    මොවුන් සවාධීනව තම මෙහෙයුම් සිදු කරන අතර මොවන්ට මිතුරු හමුදාවෙන් ලැබෙන්නේ ඉතා සුළු සහයකි.


    SNIPER06.jpg


    Sniper කරුවෙකු හොඳම ඉලක්කය සුසුම්නා ශීර්ෂකය හරහා උණ්ඩය යන විදියට වෙඩි තියන එකලු. එතකොට ඉලක්කය බිම වැටෙන්නට
    ඉස්සෙල්ල මරෙනවලු

    ප්‍රථම වරට Sniper රයිෆලය යොදා ගැනීම වාර්තා වන්නේ අමෙරිකානු සිවිල් යුද්ධයේදීය.

    දැනට භාවිතා වන Sniper රයිෆල අතරින් වැඩිම ක්‍රියා කාරී දුරක් සහිත Sniper රයිෆලයට මීටර 1900-2300 දක්වා ඉලක්
    යක්‌
    ලබා ගත හැක.

    Sniper කරුවෙකු වෙඩි තැබීමට පෙර සලකා බැලිය යුතු කරුණු

    ඉලක්කයේ ස්වභාවය
    සුලන්ගේ දිශාව සහ වේගය
    උණ්ඩය භ්‍රමණය වීම නිසා සිදුවන දිශා වෙනස
    උන්නතාංශය
    වායු පීඩනය


    Sniper ඉතිහාසයේ විශේෂ අවසථා 2ක්

    Longest kill shot in History

    ඉතිහාසයේ වාර්තා වන වැඩිම දුර සහිත ඝාතන ඉලක්කය (Longest kill shot in History ) වාර්තා වන්නේ
    හැතැක්ම 1.5 හෙවත් මීටර 2430ක් :P:P පමණ දුරකි. මෙම දස්කම විස්මිත දස්කම සිදු කරේ කැනේඩියානු ජාතික
    රොබර්ට් ෆර්ලෝන් ය. ඒ 2002 වර්ෂයේ ඇෆ්ගනිස්තාන්යේදීය.
    මෙහිදී යොදාගත් Sniper රයිෆල වූයේ Macmillan TAC 50.

    tac50-package.jpg


    ඉලක්කය තව අපහසු වීමට හේතුවූ සාධක කීපයකි .
    ඉලක්කය කරා උණ්ඩය ලඟා වීමට ගත වූ කාලය තප්පර 4ක්
    *මුහුදු මට්ටමේ සිට අඩි 9000ක් ඉහල ස්ථානයක් වීම.
    *ඉලක්කය සහ අවිය අතර සුළගේ දිශාව දිශා 3ට මාරු වීම.


    මෙම ඉලක්කය සපුරා ගැනීමට මෙම වෙඩික්කරුවා හට අවස්ථා 3කදී වෙඩි තැබීමට සිදුව ඇත. (තලේබාන් කාරයෝ පලවෙනි අවසථා දෙකේදී දුවලා නෑ ජීවිතේ බේරගන්න.)

    16 kills in 30 seconds :eek::eek: ( තප්පර 30 ඝාතන 16ක්)

    Chuck Mawhinney 1969 දී වියෙට්නායමයේදී තමයි මේ වික්‍රමය කරලා තියෙන්නේ. මැරීන් හමුදා ඉතිහාසයේ තනි පුද්ගයෙකු කරපු වැඩිම ඝාතන ගාන 103ක්
    මෙය තමයි කරලා තියෙන්නේ.
    මෙයා යොදා ගත්ත තුවක්කුව M40 Sniper Rifle එක.

    M40a1.jpg


    මේ මෙහෙයුමේ විශේෂත්වය තමයි රාත්‍රී කාලයේ මෙහෙයුම සිදු කරපු එක.
    ඒ වගේම ඉලක්ක වල දකින්න පුළුවන් වෙලා තියෙන්නේ උරහිසින් ඉහල කොටස විතරයි.
    ඉලක්ක වල දුර යාර 75 කට වඩා අඩු වුන නිසා මෙහෙයුම පහසු වෙලා තියෙනවා.

    Sniper කරුවෙකුගේ මුලික නීතිය එකම ස්ථානයක සිට දෙවාරයකට වඩා වෙඩි තියන්න එපා කියන එක.
    ඒ වුනාට මේ වෙලාවේදී 16 කට වෙඩි තිබ්බ නිසාත් ඉලක්ක ගොඩක් ළඟ නිසාත් Chuck Mawhinney එයාගේ සහායකයත් එක්ක
    බේරිලා ඇවිල්ල තියෙන්නේ ගොඩක් අමාරුවෙන්.



    විස්තර හොයා ගත්තේ Wikipedia සහ Sniper: Inside the Crosshairs කියන වාර්තා වැඩසටහනෙන්.

    Longest kill shot



    16 kills in 30 seconds

    පුළුවන් නම් මේ වාර්තා වැඩසටහන බලන්න. ගොඩක් රසවත්:cool::cool:






    Download link
    http://thepiratebay.se/torrent/6141367/


    හොඳයි නම් මොන හරි කියල යන්න. :dull::dull:
     
    Last edited:

    erantha_sam

    Member
    Jan 28, 2011
    109
    9
    0
    මිනි මරණ අවි කොහොම භාවිත කලත් හොඳ නැති උනත් යාළුවා ලබා දීපු දැනුම නම් ගොඩක් වටිනවා සාමාන්‍ය දැනීමට
     

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    අපේ හිටපු හොදම sniper ආරූඩ නම NERO අවසන් සටනෙදි මවුබිම වෙනුවෙන් ජීවිතය පූජාකලා.
     

    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    QUOTE=chirantha.you;12792144]patta machan[/QUOTE]

    Thank you

    maxa maxa :) are rep denna balu :(

    Aulak na machan :)

    මිනි මරණ අවි කොහොම භාවිත කලත් හොඳ නැති උනත් යාළුවා ලබා දීපු දැනුම නම් ගොඩක් වටිනවා සාමාන්‍ය දැනීමට

    :yes::yes:
    thanks

    සිංහළයා;12792326 said:
    එළ මචං
    11.gif

    thank you!

    අපේ හිටපු හොදම sniper ආරූඩ නම NERO අවසන් සටනෙදි මවුබිම වෙනුවෙන් ජීවිතය පූජාකලා.

    Yep. 1 in a million.
     

    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    මරු පොස්ට් එක
    …5+ රෙප්

    thank you :)

    Sniper: Inside the Crosshairs kiyanne loweth nathi documentary ekak
    youtube eke tiyenawa hoyagena balapalla
    :) :) :)


    Yep. onna mama you tube video ekath add kala :cool::cool:

    Maxza Post Eka Ban
    Godak Pehediliwa Wisthara KaralaThiyenawa
    ElaKiri Boss++

    thank you machan. puluwan tharamin pahadili karala damma.


    Thanks

    Good post

    Thanks

    patta bn ekak ganna oni :D

    mama dakka google search karaddi thibba wikunannada koheda dala :P :lol::lol: