යුධ පිටියේ බිහිසුනුම අවිය The Sniper [Facts]
යුධ පිටියේ බිහිසුනුම අවිය
Deadliest Weapon in the killing field
The Sniper
Sniper රයිෆලය යොදා ගන්නේ ඉතා නිවැරදි ඉලක්කයක් සහිතව වැඩි දුරකින් යුත් ඉලක්ක ඝාතන සඳහා යොදා ගනී.
ඉලක්ක වෙඩි කරුවෙකු යනු ඉතා හොඳි පහුණු කරනු ලැබූ තනි තනිව හෝ දෙදෙනෙකු වශයෙන් ක්රියාන්විතේ යෙදෙන අයෙකි.
මොවුන් සවාධීනව තම මෙහෙයුම් සිදු කරන අතර මොවන්ට මිතුරු හමුදාවෙන් ලැබෙන්නේ ඉතා සුළු සහයකි.
Sniper කරුවෙකු හොඳම ඉලක්කය සුසුම්නා ශීර්ෂකය හරහා උණ්ඩය යන විදියට වෙඩි තියන එකලු. එතකොට ඉලක්කය බිම වැටෙන්නට
ඉස්සෙල්ල මරෙනවලු
ප්රථම වරට Sniper රයිෆලය යොදා ගැනීම වාර්තා වන්නේ අමෙරිකානු සිවිල් යුද්ධයේදීය.
දැනට භාවිතා වන Sniper රයිෆල අතරින් වැඩිම ක්රියා කාරී දුරක් සහිත Sniper රයිෆලයට මීටර 1900-2300 දක්වා ඉලක්යක්
ලබා ගත හැක.
Sniper කරුවෙකු වෙඩි තැබීමට පෙර සලකා බැලිය යුතු කරුණු
ඉලක්කයේ ස්වභාවය
සුලන්ගේ දිශාව සහ වේගය
උණ්ඩය භ්රමණය වීම නිසා සිදුවන දිශා වෙනස
උන්නතාංශය
වායු පීඩනය
Sniper ඉතිහාසයේ විශේෂ අවසථා 2ක්
Longest kill shot in History
ඉතිහාසයේ වාර්තා වන වැඩිම දුර සහිත ඝාතන ඉලක්කය (Longest kill shot in History ) වාර්තා වන්නේ
හැතැක්ම 1.5 හෙවත් මීටර 2430ක්
පමණ දුරකි. මෙම දස්කම විස්මිත දස්කම සිදු කරේ කැනේඩියානු ජාතික
රොබර්ට් ෆර්ලෝන් ය. ඒ 2002 වර්ෂයේ ඇෆ්ගනිස්තාන්යේදීය.
මෙහිදී යොදාගත් Sniper රයිෆල වූයේ Macmillan TAC 50.
ඉලක්කය තව අපහසු වීමට හේතුවූ සාධක කීපයකි .
ඉලක්කය කරා උණ්ඩය ලඟා වීමට ගත වූ කාලය තප්පර 4ක්
*මුහුදු මට්ටමේ සිට අඩි 9000ක් ඉහල ස්ථානයක් වීම.
*ඉලක්කය සහ අවිය අතර සුළගේ දිශාව දිශා 3ට මාරු වීම.
මෙම ඉලක්කය සපුරා ගැනීමට මෙම වෙඩික්කරුවා හට අවස්ථා 3කදී වෙඩි තැබීමට සිදුව ඇත. (තලේබාන් කාරයෝ පලවෙනි අවසථා දෙකේදී දුවලා නෑ ජීවිතේ බේරගන්න.)
16 kills in 30 seconds
( තප්පර 30 ඝාතන 16ක්)
Chuck Mawhinney 1969 දී වියෙට්නායමයේදී තමයි මේ වික්රමය කරලා තියෙන්නේ. මැරීන් හමුදා ඉතිහාසයේ තනි පුද්ගයෙකු කරපු වැඩිම ඝාතන ගාන 103ක්
මෙය තමයි කරලා තියෙන්නේ.
මෙයා යොදා ගත්ත තුවක්කුව M40 Sniper Rifle එක.
මේ මෙහෙයුමේ විශේෂත්වය තමයි රාත්රී කාලයේ මෙහෙයුම සිදු කරපු එක.
ඒ වගේම ඉලක්ක වල දකින්න පුළුවන් වෙලා තියෙන්නේ උරහිසින් ඉහල කොටස විතරයි.
ඉලක්ක වල දුර යාර 75 කට වඩා අඩු වුන නිසා මෙහෙයුම පහසු වෙලා තියෙනවා.
Sniper කරුවෙකුගේ මුලික නීතිය එකම ස්ථානයක සිට දෙවාරයකට වඩා වෙඩි තියන්න එපා කියන එක.
ඒ වුනාට මේ වෙලාවේදී 16 කට වෙඩි තිබ්බ නිසාත් ඉලක්ක ගොඩක් ළඟ නිසාත් Chuck Mawhinney එයාගේ සහායකයත් එක්ක
බේරිලා ඇවිල්ල තියෙන්නේ ගොඩක් අමාරුවෙන්.
විස්තර හොයා ගත්තේ Wikipedia සහ Sniper: Inside the Crosshairs කියන වාර්තා වැඩසටහනෙන්.
Longest kill shot
16 kills in 30 seconds
පුළුවන් නම් මේ වාර්තා වැඩසටහන බලන්න. ගොඩක් රසවත්

Download link
http://thepiratebay.se/torrent/6141367/
හොඳයි නම් මොන හරි කියල යන්න.

යුධ පිටියේ බිහිසුනුම අවිය
Deadliest Weapon in the killing field
The Sniper
Sniper රයිෆලය යොදා ගන්නේ ඉතා නිවැරදි ඉලක්කයක් සහිතව වැඩි දුරකින් යුත් ඉලක්ක ඝාතන සඳහා යොදා ගනී.
ඉලක්ක වෙඩි කරුවෙකු යනු ඉතා හොඳි පහුණු කරනු ලැබූ තනි තනිව හෝ දෙදෙනෙකු වශයෙන් ක්රියාන්විතේ යෙදෙන අයෙකි.
මොවුන් සවාධීනව තම මෙහෙයුම් සිදු කරන අතර මොවන්ට මිතුරු හමුදාවෙන් ලැබෙන්නේ ඉතා සුළු සහයකි.
Sniper කරුවෙකු හොඳම ඉලක්කය සුසුම්නා ශීර්ෂකය හරහා උණ්ඩය යන විදියට වෙඩි තියන එකලු. එතකොට ඉලක්කය බිම වැටෙන්නට
ඉස්සෙල්ල මරෙනවලු
ප්රථම වරට Sniper රයිෆලය යොදා ගැනීම වාර්තා වන්නේ අමෙරිකානු සිවිල් යුද්ධයේදීය.
දැනට භාවිතා වන Sniper රයිෆල අතරින් වැඩිම ක්රියා කාරී දුරක් සහිත Sniper රයිෆලයට මීටර 1900-2300 දක්වා ඉලක්යක්
ලබා ගත හැක.
Sniper කරුවෙකු වෙඩි තැබීමට පෙර සලකා බැලිය යුතු කරුණු
ඉලක්කයේ ස්වභාවය
සුලන්ගේ දිශාව සහ වේගය
උණ්ඩය භ්රමණය වීම නිසා සිදුවන දිශා වෙනස
උන්නතාංශය
වායු පීඩනය
Sniper ඉතිහාසයේ විශේෂ අවසථා 2ක්
Longest kill shot in History
ඉතිහාසයේ වාර්තා වන වැඩිම දුර සහිත ඝාතන ඉලක්කය (Longest kill shot in History ) වාර්තා වන්නේ
හැතැක්ම 1.5 හෙවත් මීටර 2430ක්

පමණ දුරකි. මෙම දස්කම විස්මිත දස්කම සිදු කරේ කැනේඩියානු ජාතික රොබර්ට් ෆර්ලෝන් ය. ඒ 2002 වර්ෂයේ ඇෆ්ගනිස්තාන්යේදීය.
මෙහිදී යොදාගත් Sniper රයිෆල වූයේ Macmillan TAC 50.
ඉලක්කය තව අපහසු වීමට හේතුවූ සාධක කීපයකි .
ඉලක්කය කරා උණ්ඩය ලඟා වීමට ගත වූ කාලය තප්පර 4ක්
*මුහුදු මට්ටමේ සිට අඩි 9000ක් ඉහල ස්ථානයක් වීම.
*ඉලක්කය සහ අවිය අතර සුළගේ දිශාව දිශා 3ට මාරු වීම.
මෙම ඉලක්කය සපුරා ගැනීමට මෙම වෙඩික්කරුවා හට අවස්ථා 3කදී වෙඩි තැබීමට සිදුව ඇත. (තලේබාන් කාරයෝ පලවෙනි අවසථා දෙකේදී දුවලා නෑ ජීවිතේ බේරගන්න.)
16 kills in 30 seconds

( තප්පර 30 ඝාතන 16ක්)Chuck Mawhinney 1969 දී වියෙට්නායමයේදී තමයි මේ වික්රමය කරලා තියෙන්නේ. මැරීන් හමුදා ඉතිහාසයේ තනි පුද්ගයෙකු කරපු වැඩිම ඝාතන ගාන 103ක්
මෙය තමයි කරලා තියෙන්නේ.
මෙයා යොදා ගත්ත තුවක්කුව M40 Sniper Rifle එක.
මේ මෙහෙයුමේ විශේෂත්වය තමයි රාත්රී කාලයේ මෙහෙයුම සිදු කරපු එක.
ඒ වගේම ඉලක්ක වල දකින්න පුළුවන් වෙලා තියෙන්නේ උරහිසින් ඉහල කොටස විතරයි.
ඉලක්ක වල දුර යාර 75 කට වඩා අඩු වුන නිසා මෙහෙයුම පහසු වෙලා තියෙනවා.
Sniper කරුවෙකුගේ මුලික නීතිය එකම ස්ථානයක සිට දෙවාරයකට වඩා වෙඩි තියන්න එපා කියන එක.
ඒ වුනාට මේ වෙලාවේදී 16 කට වෙඩි තිබ්බ නිසාත් ඉලක්ක ගොඩක් ළඟ නිසාත් Chuck Mawhinney එයාගේ සහායකයත් එක්ක
බේරිලා ඇවිල්ල තියෙන්නේ ගොඩක් අමාරුවෙන්.
විස්තර හොයා ගත්තේ Wikipedia සහ Sniper: Inside the Crosshairs කියන වාර්තා වැඩසටහනෙන්.
Longest kill shot
16 kills in 30 seconds
පුළුවන් නම් මේ වාර්තා වැඩසටහන බලන්න. ගොඩක් රසවත්

Download link
http://thepiratebay.se/torrent/6141367/
හොඳයි නම් මොන හරි කියල යන්න.

Last edited:
are rep denna balu 