යුධ_අධිකරණයේ_ඇත්ත_කතාව

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක මාර්කට් නැද්ද මන්ද ඔනෙ එකක් බම්ප්
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මේකත් අනිවා බලලා යන්න... මේක බලලම ත්‍රෙඩ් එකට rply කරන්න...
    මේකෙත් ඉන්නේ එයාමයි...
    අන්තිම විනාඩි 20 බලපන් ! සිරසට ඇවිල්ල කිව්වේ.... තවම මාසයක්වත් නෑ...



    :)

    DATA තියෙනවා නං මේක සම්පුර්ණයෙන් බලපන් !
    නැත්තන් අන්තිම විනාඩි 20 බලපන් !
     
    Last edited:
    • Like
    Reactions: sadun52

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    මේකත් අනිවා බලලා යන්න... මේක බලලම ත්‍රෙඩ් එකට rply කරන්න...
    මේකෙත් ඉන්නේ එයාමයි...
    අන්තිම විනාඩි 20 බලපන් ! සිරසට ඇවිල්ල කිව්වේ.... තවම මාසයක්වත් නෑ...



    :)

    DATA තියෙනවා නං මේක සම්පුර්ණයෙන් බලපන් !
    නැත්තන් අන්තිම විනාඩි 20 බලපන් !

    හොද සංවාදයක් :yes:

    සමහර කරුණුවලදී මම නම් එකග නැහැ. :no:
    රටේ තීරණවලට එක් පුද්ගලයෙක් තීරණ ගන්නවට වඩා, පිරිසක් එකතුවී ගන්න තීරණ සාර්ථකයි. එ්ක හැම අංශයකට පොදු දෙයක්. රටක් සංවර්ධනය කරනව කියන එක, එක පුද්ගලයෙක් කරන දෙයක් නෙම්. සියලු දෙනා එකතු වෙලා කරන්න අවශ්‍ය දෙයක්. එ්කට රටේ සියලු දෙනාගේ නියෝජනයක් අවශ්‍යයි තීරණ ගනිද්දී.

    අපේ රටේ යුද්ධය අවසන් වුණාට පස්සේ රට සංවර්ධනය කරන්න හොදම ක්‍රමය විධායක ක්‍රමය,
    නමුත් එ්ක වැරදි විදිහට යොදා ගෙන දූෂණය රජ කරද්දී, දූෂකයින් අාරක්ෂා කරද්දී එ්ක තමා රටට නරකම දේ.
    මහින්ද ඔහුගේ අවස්ථාව වැරදියට යොදා ගත්තා.

    පාර්ලිමේන්තුවට පත් කරන්න හොද කට්ටිය තෝර ගන්න බෑ ?:lol:
    රටේ වැඩ කරන හොද දේශපාලකයො ඉන්නව අැති තරම්.
    අනික අපිට මේ පාර්ලිමේන්තුව ලොකු වැඩී. ගිනස් වාර්තා තියපු අැමති මණ්ඩල, අපිට වැඩක් නෑ, නඩත්තු කරන්නත් බෑ.
    අපේ රටට හොදට වැඩ කරන අැමතිවරු 20 හොයා ගන්න බැරිද ? එච්චර මෝඩද අපේ රටේ මිනිස්සු ?