maxxa macho, thanks for sharing...
+6 rep added...
මරුනේ යාලුවා...
ගොඩාක් ස්තුතියි..
REP+







නියමයි මචං.
මීට කලින් මේව එකක්වත් කොහෙන්වත් දැකල තිබ්බෙ නෑ.
උබෙන්ම තමයි මුලින්ම දැක්කේ
එලකිරි ආ...![]()

මුන්ට හෙන ගහන්න එපායේ මේ ලේලන්ඩ් එකට කරපු අපරාදෙට........![]()
![]()
පට්ට කියන්නේ පට්ටම පට්ට.
මම තවම ඔය හරියට ගිහිල්ල නෑ. මම ගොඩක් කැමැත්තෙන් ඉන්නේ ඔය පැත්තේ ටුවර් එකක් යන්න. ආයේ ඉතින් මේ ටික දැක්කාම ගියා වගේ තමා මචෝ.
එලම එල.
එලකිරි සංචාරකයා යුධමුක්ත කලාපෙත් ආවරනය කරා එහෙනම්.
ආඩම්බරයි සිරාවටම
මගේ කැමතිම පින්තූරේ තමයි මේක.
![]()
රේල් පීලී සබ්මැරීන්
උඹ මේ රට වටේම යන්නේ තඩි ලේලන්ඩ් එකකින් නේ බං. ඊගාව පාර ටාටා එකක් සෙට් කරගනින්.
එහෙනම් මචෝ අඟහරුවාදා හම්බවෙමු.
ජය වේවා!

පට්ටයි මචන්.මටනම් තාමත් යන්න බැරි උනා.ඒත් මේ ටික දැක්කම ගියා වගේ තමයි.බොහොම ස්තුතියි මහන්සි වෙලා අපි වෙනුවෙන් මේ ටික බෙදාගත්තාට.
රෙප් බැලු![]()
pattai Lasa