යුධ_මුක්ත_කලාපයේදී@ no fire zone

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
පට්ටයි මචන්.මටනම් තාමත් යන්න බැරි උනා.ඒත් මේ ටික දැක්කම ගියා වගේ තමයි.බොහොම ස්තුතියි මහන්සි වෙලා අපි වෙනුවෙන් මේ ටික බෙදාගත්තාට.:yes:
රෙප් බැලු:(
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියමයි මචං.
    මීට කලින් මේව එකක්වත් කොහෙන්වත් දැකල තිබ්බෙ නෑ.
    උබෙන්ම තමයි මුලින්ම දැක්කේ :yes::yes::yes:
    එලකිරි ආ...:D:D
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    නියමයි මචං.
    මීට කලින් මේව එකක්වත් කොහෙන්වත් දැකල තිබ්බෙ නෑ.
    උබෙන්ම තමයි මුලින්ම දැක්කේ :yes::yes::yes:
    එලකිරි ආ...:D:D

    හැමදාම අපි අලුත් දෙයක් තමයි දෙන්නෙ!

    thanks!:)
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මුන්ට හෙන ගහන්න එපායේ මේ ලේලන්ඩ් එකට කරපු අපරාදෙට........ :angry:


    301964_2225953201561_1029705657_32080169_2007940495_n.jpg

    ඕක හොඳයි. තව බර තොගයක් තියෙනව චැසිය විතරයි.:(


    පට්ට කියන්නේ පට්ටම පට්ට.
    :yes::yes::yes:

    මම තවම ඔය හරියට ගිහිල්ල නෑ. මම ගොඩක් කැමැත්තෙන් ඉන්නේ ඔය පැත්තේ ටුවර් එකක් යන්න. ආයේ ඉතින් මේ ටික දැක්කාම ගියා වගේ තමා මචෝ.
    එලම එල.
    එලකිරි සංචාරකයා යුධමුක්ත කලාපෙත් ආවරනය කරා එහෙනම්.
    ආඩම්බරයි සිරාවටම
    :yes::yes::yes:

    මගේ කැමතිම පින්තූරේ තමයි මේක.


    311900_2225830998506_1029705657_32080007_1275736397_n.jpg


    රේල් පීලී සබ්මැරීන්
    :love::love::love:

    උඹ මේ රට වටේම යන්නේ තඩි ලේලන්ඩ් එකකින් නේ බං. ඊගාව පාර ටාටා එකක් සෙට් කරගනින්.
    :P:P:P

    එහෙනම් මචෝ අඟහරුවාදා හම්බවෙමු.
    ජය වේවා!


    ටාටා වලට වඩා ලේලන්ඩ් වල නැගල යන්න තමයි මගෙ කැමැත්ත:love:

    අඟහරුවාදා හම්බවෙමු.?


    පට්ටයි මචන්.මටනම් තාමත් යන්න බැරි උනා.ඒත් මේ ටික දැක්කම ගියා වගේ තමයි.බොහොම ස්තුතියි මහන්සි වෙලා අපි වෙනුවෙන් මේ ටික බෙදාගත්තාට.:yes:
    රෙප් බැලු:(

    එල මචන්! තෑන්ක්ස්!

    pattai Lasa

    එල එල!