යුන්පි:අමාත්‍යවරුන්
ඉල්ලා අස්වු අමාත්‍යවරුන්!!!!!
Respecting the people's mandate I am stepping down as Minister of Sports, Telecommunications & Foreign Employment. I am also resigning from my positions at UNP.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
මේ අතර ජනවරමට ගරු කරමින් තමා ද කැබිනට් නොවන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බව අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
I officially resign as Minister of Highways and Road Development and Petroleum Resources Development. Further, I will be resigning as the Chairman of the United National Party with immediate effect.
Minister of Development Strategies and International Trade Malik Samarawickrama announced that he would retire from active politics at the end of the Parliamentary term.

Last edited: