You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
විකාර වැඩ බං ඔව්වා.. ශිෂ්ණයේ ප්‍රමාණය වැදගත් වෙන්නෑ සෙක්ස් වලදි.. මහත් උනාම ෆීලිං එක වැඩියි කියනවා තමා.. ඒත් සාමාන්‍යයෙන් එකෙක්ගෙ අහවල් එක පැන්සලක් තරම් හීනියට එන්නෙ නෑනේ.. අගලක් තරම් කොටට එන්නෙත් නෑනේ.. එහෙම උන් ඉන්නවා ඇති අහම්බෙන්.. උන්ට නම් ශල්‍යකර්ම කරලා හදනවා ඇති.. ලංකාවෙ තියෙන කොන්ඩම් එකක් (ප්‍රීති, සතුට, ස්ටෙමිනා) අහවල් එකට ෆිට් එකේ තියෙනවා නම් ඒක සාමාන්‍යයයි.. මොකද ඒවා හදලා තියෙන්නෙ අපේ සයිස් එකට ගැලපෙන්න..
අහවල් එක වැටකොලු ගෙඩියක් තරම් සයිස් උනත් කාලයක් යද්දි ඒකත් ලූස් වෙනවා.. ඒක සාමාන්‍ය දෙයක්.. මුලින් තියෙන තද ගතිය තියෙන්නෑ මාස හය හතක් යද්දි..
ඩිස්ටි ඩිඩිං එකෙන් විතරක් කෙල්ලෙක්ට ආතල් දෙන්න බෑ.. ඊට වඩා කරන්න සෑහෙන දේවල් තියෙනවා.. ඒවයෙන් ගොඩක් වෙලාවට ඩිස්ටි ඩිඩිං එකට වඩා ආතල් එකක් ලැබෙනවා කෙල්ලන්ට..
අනිත් එක කෙල්ලෙක්ට අහවල් එකේ ප්‍රමාණය ප්‍රශ්නයක් නෙමෙයි.. ඒත් වටේ ගියපු එකියක් බැන්දොත් ප්‍රශ්නයක්.. මොකද ඒකි දන්නවා ඒ උන්ගෙ සයිස් එක.. උන්ගෙ ඒවට වඩා උඹගෙ එක පොඩි නම් පොඩ්ඩක් අවුල්.. 
මං දැක්කා ඊයෙ පෙරේදත් අහවල් එක පොඩියි කියලා එකෙක් නූලක් දාලා තියෙනවා.. ඌ බැදලා අවුරුදු එකහමාරකුත් වෙනවලු..
මේක size වැඩි කරනවා කියන enlargement exercise එකක් නෙවේ. අනික මේ exercise එක වැඩිපුර ජනප්‍රිය කාන්තාවෝ අතරේ. pelvic floor muscles ශක්තිමත් කරන්ඩ කරන ව්‍යායාමයක්.