යුනිවර්සිටි හෙල්ප්...

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    යුනිවර්සිටි හෙල්ප්...

    ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (University Grants Commission) අනුමත\පිලිගන්නා විදේශ විශ්ව විද්‍යාල හෝ උපාධි පාඨමාලා පිරිනමන ආයතන දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද? ( විශේෂයෙන් සිංගප්පූරුව හි )
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy

    මේ ලංකාවේ ඒවානේ.... විදේශ ආයතන ගැන දැනගන්න නැද්ද?
    British College of Applied Studies (BCAS) අය කියනව [FONT=Verdana, Arial, Helvetica, sans-serif][/FONT] [FONT=Verdana, Arial, Helvetica, sans-serif]University of Luton,[/FONT][FONT=Verdana, Arial, Helvetica, sans-serif][/FONT]
    [FONT=Verdana, Arial, Helvetica, sans-serif]Northumbria University වගේ ආයතන
    [/FONT]

    [FONT=Verdana, Arial, Helvetica, sans-serif][/FONT]
    [FONT=Verdana, Arial, Helvetica, sans-serif]එයාල එක්කලු... මේව මෙහේ පිලිගන්නවද? අන්න ඒකයි හොයන්නේ...:oo: :(
    [/FONT]