යුරාජ් අයියාට උණුසුම් සුභ පැතුම්......!

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෝ යකෝ අපි සුභ පැතුවට තැංකියු පාරක් වත් දාන්න බඩා නෑනේ.

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mage hada piri suba pethum........

    eeka thama bada penna nette...
    biththiya allagena weda athi nahutheta...

    broken-table.jpg
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඒ කියන්නේ මේසේ උඩ ද හැපනින්ග් එක වෙලා තියෙන්නේ :sorry::sorry::sorry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :rofl:
    ඔව් ඔව්...
    අපි සාක්කි ඔය කැඩුනු මේසෙට:baffled:

    උබලා මොකටද ලාම්පු අල්ලන්න ගියේ :P.චී ජනෙල් වලින් බැලුවා කිව්වේ මේ සීන් එකද? අඩේ ලීක් කරන්න එපා. එලකිරියේ නමක් තියන් ඉන්න මහත්තයෙක් නෙහ්:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබලා මොකටද ලාම්පු අල්ලන්න ගියේ :P.චී ජනෙල් වලින් බැලුවා කිව්වේ මේ සීන් එකද? අඩේ ලීක් කරන්න එපා. එලකිරියේ නමක් තියන් ඉන්න මහත්තයෙක් නෙහ්:baffled:
    1- අපි ලාම්පු අල්ලන්න ගියේ නෑ. මොකද ලාම්පු අල්ලලා වැඩක් නෑ. ඕක පේන්නේ නෑ ඕකගේ තඩි බඩට වැහිලා....
    2-ජනෙල් වලින් බැලුවෙ නෑ...මොකද අලි සෙල්ලං බලන්න ජඑල් වලින් බෑ...
    3-මහත්තයෙක්....ආ..ඔව් ඔව්..මහත්තයා කියන්නේ නොකං පාත්තය වගේ එකෙක්නේහ්....
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    1- අපි ලාම්පු අල්ලන්න ගියේ නෑ. මොකද ලාම්පු අල්ලලා වැඩක් නෑ. ඕක පේන්නේ නෑ ඕකගේ තඩි බඩට වැහිලා....
    2-ජනෙල් වලින් බැලුවෙ නෑ...මොකද අලි සෙල්ලං බලන්න ජඑල් වලින් බෑ...
    3-මහත්තයෙක්....ආ..ඔව් ඔව්..මහත්තයා කියන්නේ නොකං පාත්තය වගේ එකෙක්නේහ්....

    මිනිහෙකුට මෙච්චරම අපහාස විදින්න මොන පවක් කරලා ඇතිද අප්පාපාපා... මතු මතුත් මෙවන් අපහසා උපහාස නොලැබේවා... :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ.. බස් ලබ්බා.. තෝ අපිටත් නොකිය මගුලක් කරගත්තද... සුබ පැතුම්...
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කවුද යකෝ මේක ලංකාදීපෙට දැම්මේ? මේව තමා කැත වැඩ:angry::angry::angry:

    23gyzqc.jpg