යුරාජ් අයියාට උණුසුම් සුභ පැතුම්......!

lilman

Well-known member
  • May 10, 2009
    41,035
    54,676
    113
    Colombo
    බොරු කියන්න එපා යකෝ. තොට සහ ගහනවා.....
    අපේ යුරාජ් අයියට බබෙක් හම්බ වෙන්න ඉන්නේ. මම දැන් අවුරුදු දෙකතුනකට කලින් කඩේට ගිය වෙලේ දැක්ක. එතකොටත් බඩට මාස 5 ක් වත් ඇති.

    :oo:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කවුද යකෝ මේක ලංකාදීපෙට දැම්මේ? මේව තමා කැත වැඩ:angry::angry::angry:



    23gyzqc.jpg

    :lol::lol::lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    යුරාජ් අයියට එලකිරි පවුලෙ අපි හැමෝම වාසනාවන්ත , යහපත් යුග දිවියකට සුභාසිරි ගෙන එනවා......!
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    oya gedara mese neweyi mata mathaka hetiyata...
    oya ara shop ekata eha pette kiri kade mese wage mata mathaka.....:eek:


    මේසේ නම් කොහේ උනාම මොකද.කිරි කඩේ ලපටි කෑලි ඉන්නවා කියලා නම් කියන්න එපා.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේසේ නම් කොහේ උනාම මොකද.කිරි කඩේ ලපටි කෑලි ඉන්නවා කියලා නම් කියන්න එපා.

    හිටියා...:P අන්තිමට බඩාගෙ වැඩ නිසා කඩේ වහන්න උනා...:sorry: