බල්ලද මනුස්සයද?
අපේ පැත්තේ බල්ලෙක් ඔහොම දරුණුවට හපා කෑව පොරක්ව. මිනිහ ඉස්පිරිතාලෙ ඉඳල ආවට පස්සෙ බල්ල ආයිත් කන්න ඇවිත්. ලඟ වැටකින් පොල්ලක් හම්බවෙලා පොරට. බල්ල ගැන කියන්න දෙයක් ඉතුරු නෑ ඊට පස්සේ...![]()
බල්ලා ආයේ කාව හරි අහු උනොත්, අත අරින්නේ නෑ... ඒක නම් 100%ක් sure තමා..... 
ජූන්ඩිම ජූන්ඩිත්තක් ඇති තව![]()
ජුන්ඩිත්තක් මොනවා කරන්නද..... උඹම බීපන් එක.....

මේ පාර දැම්මාම බෝතලයක්ම එවන්ඤංජුන්ඩිත්තක් මොනවා කරන්නද..... උඹම බීපන් එක.....
![]()
![]()


මෙයාගෙත් මරසිය. ඔය බල්ලාව බේත් ගන්ඩ එක්කං යනවා කියලා ප්ර දේශවාසින් මුලා කරලා එක්කං ගියෙ දේවාලෙකට. ගිහිං ඌව කහ වතුරෙං නාවලා මාල 7ක් දාලා බැල්ලියො පෙන්වලා මෝහනය කරලා කුප්ප වැඩ කරලා ජිල්මාට් දාලා ගත්තා.. මොකක් කරන්නද.. ගේට්ටුව ඇරපු ගමං අර ගෙදරට එන යන වෙන්ඩ මස්සිනාගෙ ** කඩා ගන්ඩ.
ඔන්න දැං බල්ලා වෙල් ට්රේන්ඩ් කියලා හිතලා ගෙනත් දැම්මා ගෙදර. බස්, කාර් ගැන හීන මව මව ඉන්නකොට හිතුනා බල්ලාව ටෙස් කරලා බලන්ඩ.
ඔන්න ඉතිං ටෙස් කරන්ඩ ගිහිං වෙච්ච වැඩේ. හොද වෙලාවට කකුල ඉව කරලා ඇල්ලුවෙ. මස්සිනාගෙ අල්ලන්ඩ පුරුදු කරපු තැන ඇල්ලුවා නං![]()
![]()





මේ පාර දැම්මාම බෝතලයක්ම එවන්ඤං
කිඹුලයියා දුන්නෙ නැතෙයි ?![]()
ඌ දුන්නා අපිට අර පොඩිම පොඩි ග්ලාස් එකකින් ඒකේ අඩිය වැහෙන්න විතර වයින් ටිකක් දාලා.......

ඔව් අර ඊයේ අපේ hirantha86 මගෙන් ලැප් එකක් ගත්තා කියලා දාපු ත්රෙඩ් එක දැකලා, කට්ටිය හූල්ලලා....... 20,000ක් ම වැඩියෙන් දීලලුනේ ඒක මම.......
![]()
![]()
යකෝ hirantha86 යා හාවෙක් නම් හොදා එහෙම ගණන් වැඩිය දීලා ගන්න.....
අපේ උන්ට ඕක තම්බියෙක් වික්කා නම් කියයි, අනේ හරිම ලාබයි කියලා.......
![]()
![]()

අසාධාරන විදිහට මිනිස්සු ගසාකනකොට ඔහොම වෙනවා.ගෙදර ඉන්න බල්ලා හරි හපන් කනවා.බල්ලන උනත් මොකක් හරි අවුලක් තේරෙන්න ඇති.දැන් අපිට බනින්න එපා.
හැදන්න බලපිය...![]()
රිදිලා දූවගෙන ඈවිත්..... උඹ සිරාවටම පව් බං..... කිඹුලගෙන් රේප් වෙච්ච එක උඹට ගොඩක් රිදුනා නේද......

රිදිලා දූවගෙන ඈවිත්..... උඹ සිරාවටම පව් බං..... කිඹුලගෙන් රේප් වෙච්ච එක උඹට ගොඩක් රිදුනා නේද......
![]()
![]()

රිදිලා දූවගෙන ඈවිත්..... උඹ සිරාවටම පව් බං..... කිඹුලගෙන් රේප් වෙච්ච එක උඹට ගොඩක් රිදුනා නේද......
![]()
![]()
