යුරාජ් මාමා,

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    බල්ලද මනුස්සයද?:rolleyes:
    අපේ පැත්තේ බල්ලෙක් ඔහොම දරුණුවට හපා කෑව පොරක්ව. මිනිහ ඉස්පිරිතාලෙ ඉඳල ආවට පස්සෙ බල්ල ආයිත් කන්න ඇවිත්. ලඟ වැටකින් පොල්ලක් හම්බවෙලා පොරට. බල්ල ගැන කියන්න දෙයක් ඉතුරු නෑ ඊට පස්සේ...:dull:

    :oo: බල්ලා ආයේ කාව හරි අහු උනොත්, අත අරින්නේ නෑ... ඒක නම් 100%ක් sure තමා..... :angry:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. අප්පට සිරි මම හිතුවේ ලේලන්ඩ් ලදරමට සීරිලා කියල..
    2. බල්ලා මැරිලද බලහන් .. නැත්නම් බුටක් කාල වගේ උඩ බාලගෙනද බලහන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මෙයාගෙත් මරසිය. ඔය බල්ලාව බේත් ගන්ඩ එක්කං යනවා කියලා ප්‍ර දේශවාසින් මුලා කරලා එක්කං ගියෙ දේවාලෙකට. ගිහිං ඌව කහ වතුරෙං නාවලා මාල 7ක් දාලා බැල්ලියො පෙන්වලා මෝහනය කරලා කුප්ප වැඩ කරලා ජිල්මාට් දාලා ගත්තා.. මොකක් කරන්නද.. ගේට්ටුව ඇරපු ගමං අර ගෙදරට එන යන වෙන්ඩ මස්සිනාගෙ ** කඩා ගන්ඩ. :dull:
    ඔන්න දැං බල්ලා වෙල් ට්‍රේන්ඩ් කියලා හිතලා ගෙනත් දැම්මා ගෙදර. බස්, කාර් ගැන හීන මව මව ඉන්නකොට හිතුනා බල්ලාව ටෙස් කරලා බලන්ඩ.
    ඔන්න ඉතිං ටෙස් කරන්ඩ ගිහිං වෙච්ච වැඩේ. හොද වෙලාවට කකුල ඉව කරලා ඇල්ලුවෙ. මස්සිනාගෙ අල්ලන්ඩ පුරුදු කරපු තැන ඇල්ලුවා නං :shocked: :baffled::baffled:

    :rofl::P:frown::growl::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මේ පාර දැම්මාම බෝතලයක්ම එවන්ඤං
    කිඹුලයියා දුන්නෙ නැතෙයි ? :nerd::(

    :growl: ඌ දුන්නා අපිට අර පොඩිම පොඩි ග්ලාස් එකකින් ඒකේ අඩිය වැහෙන්න විතර වයින් ටිකක් දාලා....... :( :dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බල්ලට දැන් මොංගල් වගේද බලහන්..
    2744766.png
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    :rofl: ඔව් අර ඊයේ අපේ hirantha86 මගෙන් ලැප් එකක් ගත්තා කියලා දාපු ත්‍රෙඩ් එක දැකලා, කට්ටිය හූල්ලලා....... 20,000ක් ම වැඩියෙන් දීලලුනේ ඒක මම....... :lol: :rofl: :P යකෝ hirantha86 යා හාවෙක් නම් හොදා එහෙම ගණන් වැඩිය දීලා ගන්න..... :lol: අපේ උන්ට ඕක තම්බියෙක් වික්කා නම් කියයි, අනේ හරිම ලාබයි කියලා....... :rofl: :P

    අසාධාරන විදිහට මිනිස්සු ගසාකනකොට ඔහොම වෙනවා.ගෙදර ඉන්න බල්ලා හරි හපන් කනවා.බල්ලට උනත් මොකක් හරි අවුලක් තේරෙන්න ඇති.දැන් අපිට බනින්න එපා.
    හැදන්න බලපිය...:angry:
     
    • Like
    Reactions: shamrincool

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අසාධාරන විදිහට මිනිස්සු ගසාකනකොට ඔහොම වෙනවා.ගෙදර ඉන්න බල්ලා හරි හපන් කනවා.බල්ලන උනත් මොකක් හරි අවුලක් තේරෙන්න ඇති.දැන් අපිට බනින්න එපා.
    හැදන්න බලපිය...:angry:

    :lol: රිදිලා දූවගෙන ඈවිත්..... උඹ සිරාවටම පව් බං..... කිඹුලගෙන් රේප් වෙච්ච එක උඹට ගොඩක් රිදුනා නේද...... :rofl: :P
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    :lol: රිදිලා දූවගෙන ඈවිත්..... උඹ සිරාවටම පව් බං..... කිඹුලගෙන් රේප් වෙච්ච එක උඹට ගොඩක් රිදුනා නේද...... :rofl: :P

    ඇයි කිඹුලටත් උඹ වික්ක ලැප් එකකට හෙනයක් වැදුනා කියලා ත්‍රෙඩ් එකක් දැම්මේ.:rofl:
     

    aruna47

    Well-known member
  • :lol: රිදිලා දූවගෙන ඈවිත්..... උඹ සිරාවටම පව් බං..... කිඹුලගෙන් රේප් වෙච්ච එක උඹට ගොඩක් රිදුනා නේද...... :rofl: :P

    නාකි මාමි උයා දන්නේ නැහැ නේ මෙයාව කිඹුල්ලු සහ තව එක එක ජාතියේ සත්තු දුෂණය කරලා තියෙනවා. ශුක්‍රානු නිසා මෙයා විකුර්ති වෙලා ඉන්නේ මාමී :(
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,604
    5,785
    113
    ඉක්මන් සුව ... උගේම ඉඩමෙන් තැඹිලි ටිකක් බාගෙන යන්න ඕනෙ බලන්න ..