බල්ලා නම් යුරාව හැපුවට පස්සේ වමනේ දාලා වමනේ දාලා මලා ලු.![]()

උඹත් ඌට මාර ලව් නේ 

කෙහෙල් කාලද යකෝ ගල් ගහන්නේ....
![]()

ජොනී බට්ට;16599944 said:පට්ට ටැග් එක "බල්ල hp"![]()





පොඩි එකා උඹ.......
![]()



ආ මේ ඇවිල්ල ඉන්නේ...
කකුල මොකෝ දැන්...
ඊයෙ පාගල යන්න අමතකවුනානේ...![]()
ඊයේ කසිප්පු ගහලා ගහලා ඈවිත් කකුල පාගයි කියලා බයේ තමා මම හංගගෙන හිටියේ කකුල.... 
බල්ලට කොහොමැයි දැන්?

ඔය ඉන්නේ ඌ යස අගේට...... එන්නේ නෑ ලගට කතා කරත්..... දන්නවා වගේ වැඩේ අවුල් කියලා.......![]()

බල්ල ගිය ආත්මෙක ලොකූ පාප කර්මයක් කරලා ඇති.
නැත්නම් මෙවන් කුණු කකුලක් කන්න හිතේවිද ඌට.

ජීවිතේ කියන්නෙ හරිම පුදුම දෙයක්...අපි අතරෙ හිටපු කෙනෙක් දැන් ජීවිතයෙන් සමු අරන්..අපෙන් වෙන් වෙලා...
මුණ ගැහිල නැති උනත් කතා කරල නැති උනත් ගොඩක් දුකයි..
මෙවන් අකල් මරණයක් මතු භවයේදිවත් අත් නොවේවා...
ඔබට නිවන් සුව පතනවා අප සියලු දෙනාම...!








)