යුරාජ් මාමා,

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ජීවිතේ කියන්නෙ හරිම පුදුම දෙයක්...අපි අතරෙ හිටපු කෙනෙක් දැන් ජීවිතයෙන් සමු අරන්..අපෙන් වෙන් වෙලා...
    මුණ ගැහිල නැති උනත් කතා කරල නැති උනත් ගොඩක් දුකයි..
    මෙවන් අකල් මරණයක් මතු භවයේදිවත් අත් නොවේවා...
    ඔබට නිවන් සුව පතනවා අප සියලු දෙනාම...!
     
    Aug 18, 2011
    6,147
    788
    0
    බල්ලා නම් යුරාව හැපුවට පස්සේ වමනේ දාලා වමනේ දාලා මලා ලු.:(

    මොකෝ මේ අරුණගේ අවතාරේ දාගෙන :P:P උඹත් ඌට මාර ලව් නේ :rofl::rofl:
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    කෙහෙල් කාලද යකෝ ගල් ගහන්නේ....:shocked::baffled::baffled:

    bm3r0d.jpg

    ekane ban hoda deval dapu chicken ekak ussan yaman :P
    get well soon maame :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ආ මේ ඇවිල්ල ඉන්නේ...:P

    කකුල මොකෝ දැන්...:rolleyes:
    ඊයෙ පාගල යන්න අමතකවුනානේ...:sorry:

    :frown: ඊයේ කසිප්පු ගහලා ගහලා ඈවිත් කකුල පාගයි කියලා බයේ තමා මම හංගගෙන හිටියේ කකුල.... :angry:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඔය ඉන්නේ ඌ යස අගේට...... එන්නේ නෑ ලගට කතා කරත්..... දන්නවා වගේ වැඩේ අවුල් කියලා....... :P

    ඌ හිතනවා ඇති කතා කරන්නේ උබ ඌව හපන්න කීයලා:baffled:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ජීවිතේ කියන්නෙ හරිම පුදුම දෙයක්...අපි අතරෙ හිටපු කෙනෙක් දැන් ජීවිතයෙන් සමු අරන්..අපෙන් වෙන් වෙලා...
    මුණ ගැහිල නැති උනත් කතා කරල නැති උනත් ගොඩක් දුකයි..
    මෙවන් අකල් මරණයක් මතු භවයේදිවත් අත් නොවේවා...
    ඔබට නිවන් සුව පතනවා අප සියලු දෙනාම...!

    :oo::oo::oo::oo:
    මොකද්ද බොල මේ කියලා තියෙන හරුපේ..



     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යුරාජ් අයියේ ඉකමණින් සනීප වෙයන් හොඳේ :):)
    ලැබුව මාසේ ළඟදිම මම වයර් ලස් මීයෙක් ගන්න එන්න හිටියේ..
    ආයෙ උන් ගෙනාවද ගියපාර ස්ටොක් ඉවරයි කියුවනේ..
    (මට ජීනියස් එකෙක් ඕන..:dull::dull::dull: )