යුරි ගගාරින්

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    [FONT=&quot]කවුද මුලින්ම අභ්‍යාවකාශයට ගියේ????? කවුද ගියේ???[/FONT]:baffled::baffled:
    [FONT=&quot]යුරී ගගාරීන් හරි නේද?? ඔව් එයා තමා! [/FONT]:D

    images


    [FONT=&quot]ඊයේ ප්‍රවෘත්ති වලට කිව්වා ඔහු ලංකාවට ඇවිත් ගියා දැන් අවුරුදු 49 ක‍ට කලින් කියාලා මටත් හිතුනා විස්තරයක් හොයාලා දාන්න මේ යුරි ගගාරින් ගැන![/FONT]:rolleyes::rolleyes:
    [FONT=&quot]වටිනවා කියාලා හිතුනා ඒ නිසා කියවන්න [/FONT]:D
    [FONT=&quot]අමතක කරන්න එපා අදහස් දාලා යන්න![/FONT]
    1.gif

    images


    [FONT=&quot]සෝවියට් රුසියානු ජාතිකයකු වු යුරි 1934 මාර්තු 09 උපත ලබා ඇත්තේ සමුහ ගොවිපලක වැඩ කරපු යුවලක පවුලක තුන්වැනි දරුවා විදියටයි...ඒ පවුලේ ඔහුට බාල තව අයෙකු විය....පාසල් අධ්‍යාපනය නිම කර ඔහු වාත්තු ශිල්පියකු ලෙස ඉගෙනීමට උසස් තාක්ෂණික පාසලකට ඇතුලත් වී පුහුණු වන අතර තුර සැහැල්ලු ගුවන් යානා පි‍යාසර කිරීමට ඉගෙනීම‍ට උනන්දු වු අතර අවසානයේ එමගින් හමුදා පියාසර පුහුණුව සඳහා සෝවිය‍ට් රුසියානු ගුවන් හමුදාවේ ‍ලුතිනන්වරයෙකු ලෙස පත්විය....[/FONT]

    [FONT=&quot]එකල අභ්‍යාවකාශ ගමන් සඳහා නව පිබිදීමක් තිබු කාලයක් වු අතර සෝවිය‍ට් අභ්‍යාවකාශ වැඩසටහනේ අජටාකාශ ගාමීන් තෝරා ගැනීමේදී යුරී ගගාරින් ද එයට ඉදිරිපත් වු අතර ඒ සඳහා ඔහු ‍තේරී පත්වු අතර 1961 අප්‍රේල් 12 “ වොස්ටෝක් 01” අභ්‍යාවකාශ යානයෙන් අභ්‍යාවකාශයට ගිය අතර අභ්‍යාවකාශයට ගිය මුල්ම මිනිසා වීමේ වාසනාව ඔහු සතු විය...ඔහු අභ්‍යාවකාශයේ පැය 01 විනාඩි 48 ක් රැදී සිටියේය.[/FONT]

    [FONT=&quot]ඔහු රටට ගෙන ආ කිර්තිය උදෙසා ඔහු ඉපදුනු ගම්මානය අයිති වු නගරය “ගගාරීන්” නගරය ලෙස නම් කරන ලදි...[/FONT]
    8.gif


    [FONT=&quot]අභ්‍යාවකාශ ගමනින් පසු ලොව පුරා ඉතා විශාල ජනප්‍රියතාවයක් ඔහුට ඇති වු අතර ලොව වටා සංචාරයන්ට ඔහු එකතු විය....[/FONT]
    [FONT=&quot]1961 දෙසැම්බර් 07 වන දින රුසියානු ශ්‍රී ලංකා මිත්‍රත්වය තහවුරු කරමින් මෙරටට පැමිණ ඇත.එහිදි ස්ථාන රැසක් නැරඹීමට ගිය ඔහු විසින් පේරාදෙණිය උද්භිත උද්‍යානයේ සංචාරයට පසු සංචාරය සිහිවීම සඳහා පැලයක් ද රෝපනය කරන ලදි. [/FONT]
    1.gif
    [FONT=&quot]
    [/FONT]



    images



    images


    [FONT=&quot]ගාලු මුවදොර හෝටලයේ ඔහු නවාතැන් ගෙන ඇත.[/FONT]

    [FONT=&quot]ඔහුගේ සංචාරයට ලබන 2011 දෙසැම්බර් 07 දිනට අවුරුදු 50 සපිරේ..
    :D:D:D:D:D
    [/FONT]
    ඔහුගේ අභ්‍යාවකාශ නිල ඇදුම තැන්පත් කර ඇති ආකාරය

    images

    [FONT=&quot]ඔහු වෙනුවෙන් නිකුත් කල මුද්දර[/FONT]

    images



    images

    [FONT=&quot]1963 සි‍ට සෝවියට් රුසියානු ගුවන් හමුදාවේ සේනාධිනායකයා ලෙස සේවය කල ඔහු 1968 මාර්තු මස 27 වැනිදා ගුවන් ගමන් අනතුරකින් මෙලොවින් සමුගත්තේය![/FONT]
    [FONT=&quot]මොස්කව් නුවර ඇති ඔහුගේ ප්‍රතිමාව[/FONT]


    images





     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මේ චාමිකයා දැන් ත්‍රෙඩ් දානවා වැඩී වගේ :angry:

    හෙ හෙ ජෝක් ජෝක්.. :P නියම පෝස්ට් එකක්..තව දාන්න..මරුම තමයි :D :D
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මේ චාමිකයා දැන් ත්‍රෙඩ් දානවා වැඩී වගේ :angry:
    හෙ හෙ ජෝක් ජෝක්.. :P නියම පෝස්ට් එකක්..තව දාන්න..මරුම තමයි :D :D


    Anna yaluwata wenasa teruna......oya ekktara dawasakata passe tama oya ohoma uneee :rolleyes: