යුරේනි කෑගල්ලට ඇවිත් - ප්‍රතිචාර කොහොමද?

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
යුරේනි කෑගල්ලට ඇවිත් - ප්‍රතිචාර කොහොමද?

SHwderm.jpg

YSzyNnR.png

vGdbWpH.png

hhDgCCR.png

TLtmGs7.png

2pmAkDs.png

WQ5NEvU.png

yDoe0yn.png
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
අන්තිම එකට කලින් කමෙන් එක කියවපන් මගේ ඇස් දෙකෙන් කදුලු පැන්නා මෙකිට රෙවෙන්න ඇති ජන්මන්දර වයිරයක් තියෙන්නේ අපේ කොල්ලොන්ට දැන් පොරව මාර්ක් පෙන්න බැහැ වගේ අනේ මන්දා !
 
FreeZingHeart

Member
Jan 6, 2016
702
165
0
නිළියෙක් ෆොටෝ එකක් දාපුවහම මුඩුක්කුවෝ කුණුහර්ප පලනවා
පොඩ්ඩක් බැලුවොත් ජොබ් නැති කෙල්ලෙක් නැති ඉගෙන ගෙන නැති උන් තමා ගොඩක් බනින්නේ
මාර අසහනකාරයෝ තමා ලංකාවෙ ඉන්නෙ දැන් දැන්
ඔය බනින එකෙක් දෙන්නෙක් බ්ලොක් කරපුවාම උන් ඔය වෙනුවෙන්ම හොර එකවුන්ට් හදන් එනවා
ඒ තරම් පස්සෙන් එළවලා ෆුක දෙන්නේ උන්
:baffled::baffled::baffled::baffled:
 
Last edited:
  • Like
Reactions: topkollek

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    Mun ai me ganita baninne Dan ? :lol:

    නිළියෙක් ෆොටෝ එකක් දාපුවහම මුඩුක්කුවෝ කුණුහර්ප පලනවා
    පොඩ්ඩක් බැලුවොත් ජොබ් නැති කෙල්ලෙක් නැති ඉගෙන ගෙන නැති උන් තමා ගොඩක් බනින්නේ
    මාර අසහනකාරයෝ තමා ලංකාවෙ ඉන්නෙ දැන් දැන්
    ඔය බනින එකෙක් දෙන්නෙක් බ්ලොක් කරපුවාම උන් ඔය වෙනුවෙන්ම හොර එකවුන්ට් හදන් එනවා
    ඒ තරම් පස්සෙන් එළවලා ෆුක දෙන්නේ උන්
    :baffled::baffled::baffled::baffled:

    සිරාවට බන්,, පුදුම මානසිකත්වයක් සමහර මිනිස්සුන්ට තියෙන්නේ

    :eek::eek::eek::baffled::baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේකිට බනින්නේ ජංගිය පෙනුන කෙස් එකටද ?:oo::oo:

    වදුරෝන්ට දැලි පිහිය අහු උනා වගේ = ලංකාවේ උන්ට ෆේස්බුක්

    ගත්තොත් කටේ කුණුහරප කතාව හැදියාව සංස්කෘතිය ආගම . ප්රෝෆිල් පික් එකේ බුදු බන අවිහිංසාව ස්ටේටස් මරපන් කොටපන් .නෑදෑයෝ සහෝදර සහෝදරියෝ ඔක්කොම බලාගෙන ඉන්න සමාජ ජාලයක හැසිරීම පට්ට .සිංහල ට්‍රාස්ලේට් කරලා බැලුවොත් හිතාගන්න පුළුවන් වෙන රටක එකෙක්ට උනත් අපි මාර හැදියාවක් තියන පට්ට සංස්කෘතියක් තියන පට්ට උන් ඉන්න රටක් කියල ... සමහර උන් ඉන්නවා චිත්ත වගේ උන් තමයි ලෝකෙට පරමාදර්ශී චරිත උන්ගේ වැඩේ ලෝකෙට හැදියාව කියල දෙන එක උන් හිතාගෙන ඉන්නවා ලෝකේ ජිවත් වීමේ හරිම ක්‍රමේ උන් දන්නවා කියල මොකෙක්ගේ හරි කොහෙන්දෝ පෙනුන ජන්ගියකට උන්ගේ සංස්කෘතිය එව්වා වෙලා බඩ වෙනවා ..හැබැයි රටක් හැටියට වැඩිය සෙක්ස් හොයල කප් ගහපු රටක මේකිගේ ජංගිය රුංගිගේ ඇදුම ජාතික ප්‍රශ්න ...
    ..සමහරු සුදු ඇදගෙන හතර පෝයට සිල් අරන් ලෝකෙට පරකාසේ පෙන්නුවට කට ඇරියම සමාජ ජාල වල ලෝකෙටම පෙන්න කරන දේවලින් මිනිස්සුන්ට ඇත්ත චරිතේ පේනවා ....
    හැසිරීම කියන්නේ කියන්නේ ඉස්කෝලෙන් අම්මගෙන් තාත්තාගෙන් ඉගෙන ගන්න ඕනි දෙයක් ..money cant buy class
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83

    :yes::yes::yes::yes::yes::D:D
     
    AnuradhaRa

    Well-known member
  • මේකිට බනින්නේ ජංගිය පෙනුන කෙස් එකටද ?:oo::oo:

    :yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ මොක්කුධ බන් රියල් ගොන් වැස්සියෝ

    කෝ බන් අද ස්වර්ණා ,නීටා ,පුනයා වගේ රගපෑම දේව කාර්යක් සේ සලකන නිලියෝ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mun ai me ganita baninne Dan ? :lol:

    ලංකවේ කොල්ලන්ගෙන් 95% ම ඉන්නෙ රස්සාවක් නැති, සල්ලි නැති, කළු , කැත කොට අනාතයෝ ඉතින් උන්ට කෙල්ලෙක් හොදින් ඉන්නවා දැක්කම පට්ට ඉරිසියාව , මොකද උන්ට කවදාවත් ඒවගේ කෙල්ලෙක් ලබාගන්න බෑනේ ඉටිහං සොශේල් මිඩියා වල කුණුහරුප පලනව දුක නැති කරගන්න....:lol: :lol:

    සිංහලේ තමා... අරාබිත් කැලේ මුන් එක්ක බලද්දී... :lol: :lol:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සොහොන;19614618 said:
    මේ මොක්කුධ බන් රියල් ගොන් වැස්සියෝ

    කෝ බන් අද ස්වර්ණා ,නීටා ,පුනයා වගේ රගපෑම දේව කාර්යක් සේ සලකන නිලියෝ

    උබ වැස්සියෙක් කියන්න හේතුව කියපන්කො මචන්. ස්වර්ණා නීටා ගැන හොඳ කියන්නේ අයි කියහන්කෝ.
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,234
    771
    113
    මොකෙක්වත් හැරිලාවත් බලන්නේ නෑනේ බන්?
     
    warna123456

    Junior member
  • Nov 4, 2008
    150
    11
    18

    උබ වැස්සියෙක් කියන්න හේතුව කියපන්කො මචන්. ස්වර්ණා නීටා ගැන හොඳ කියන්නේ අයි කියහන්කෝ.

    Ow ban ekanam matat ahanna hituna, malanila, swarnala ragapu ragum hatiyata munge ragum monawada, ahanna tibuna wijela gaminila hitiyanam sadachare beragena ragapu hati
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Ow ban ekanam matat ahanna hituna, malanila, swarnala ragapu ragum hatiyata munge ragum monawada, ahanna tibuna wijela gaminila hitiyanam sadachare beragena ragapu hati

    මේකනේ බන් ස්වර්ණා වගේ අයගේ ජිවිතත් එක්ක බලපුවම මේ කෙල්ලෝ හොඳයි. ( හොඳ නරක කියන සාධකය මනින මිම්ම මම දන්නේ නැත. මිනිස්සු විවධාකරයි. ස්වර්ණා ගෙ ජිවිතේ කොහොමද මොනවා උනත් ඒක අපිට වැඩක් නැහැ. )

    මචන් මෙතන තියන සිද්දිය තමයි සෙක්සි විදිහට ඉන්නකොට ගොඩක් පිරිමින්ගේ ලිංගික ඉර්ශියව උත්පාදනය වෙනවා. ඔතන තියෙන්නේ ලිංගික කුහක කම බන්.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ලංකවේ කොල්ලන්ගෙන් 95% ම ඉන්නෙ රස්සාවක් නැති, සල්ලි නැති, කළු , කැත කොට අනාතයෝ ඉතින් උන්ට කෙල්ලෙක් හොදින් ඉන්නවා දැක්කම පට්ට ඉරිසියාව , මොකද උන්ට කවදාවත් ඒවගේ කෙල්ලෙක් ලබාගන්න බෑනේ ඉටිහං සොශේල් මිඩියා වල කුණුහරුප පලනව දුක නැති කරගන්න....:lol: :lol:

    සිංහලේ තමා... අරාබිත් කැලේ මුන් එක්ක බලද්දී... :lol: :lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: