යුරේනි කෑගල්ලට ඇවිත් - ප්‍රතිචාර කොහොමද?

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සොහොන;19616488 said:
    Jared-Leto.jpg

    අදුරන්න පුලුවන්ද මෙ දෙන්නත් panic room wala enawa ඩිරෙක්ට් කරලා තියෙන්නෙ අමතක නොවෙන ඩ්‍ රෙ ක් ට ර් ගෙනෙක් :D සහො කියුව ප්‍රොඩෙටරුත් ආයෙ බලන්න ඔනෙ පොඩ් කාලෙන් පස්සෙ බැලුවෙ නැ :no:

    Forest whitaker and ..not sure about the other one :lol: David fincher on the verge of his downward spiral :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    මොකද බං අරුන් අර විකාරෙන් අරකිට බනින්නෙ..
    මං හිතන්නෙ උන්ට තාම ඔරොප්පු අර ජංගි සීන් එකට වෙන්න ඇති..

    හැබැයි ඉතිං ඕකුන්ට නිළියො කියන්නත් බැහැ..
    හෙළුව පෙන්නලනේ ජනප්‍රිය වෙන්නෙ..
    නැතුව හැකියාවෙන් නෙමෙයි..
    වර්ථමාන නිළියො ගත්තාම සීයට අනූවක්ම ඔය ගොඩේ තමයි..

    උන් කොල්ලන්ට ජෝක් එකක් වෙන එකත් පුදුමයක් නෑ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඒ ගැනී නම් ඒ ජංගිය ගලවලා ..උබල මොකෝ තාම එක ඇදගෙන ? ..මචන් කැපී පෙන්න අදින එක ලස්සනට ඉන්ඩ ආස කරන එක තරුණ කමේ හැටි ..එක එක පවුල් වල අදායම් තත්ව සමාජ ආශ්‍රය අනුව එකින් එකාට ඒවා වෙනස් ... ඒත් තැනට ගැලපෙන්න අදින්න ඕනි ..පන්සල් යනවා වගේ පාර්ටි එකකටවත් පාර්ටි එකකට යනවා වගේ පන්සලකටවත් අදින්නේ නැ නාන්න යනවා වගේ ඔෆිස් අදින්නේ නැනේ ....
    දැන් මේකිගේ ජංගිය එක දවසක් පෙනුන නිසා මෙකි බඩුවක්ද ? මේකිට පුළුවන් තරම් කුණුහරපෙන් බනින්න ඕනිද ?දන්නේ නැති නිසා අහන්නේ
    ?:D:D:D

    කියල තියෙන දේට අනුව කතා කරන්න පුලුවන්නම් වරෙන්..නැත්තම් පුක දෙන්නැතුව ඉදහන් බන්...මම කියල තියෙන දේ ආයේ කියෝලා වරෙන්..ඊට පස්සේ කතා කරමු...උබ වගේ දකින හැම එකටම මම පොර කියන අර්තෙන් කමෙන්ට් කරන යන එකෙක් නෙමෙයි මම ;)

    ඔව්..එකී ජංගිය පෙන්න ඇන්ද කියල ඒකිට බනින්න ඕනේ නැහැ..දන්නැති දේ ඔන්න කිව්වා..:D දැන් ගගිහින් මම දාපු එක හොදට කියවල වරෙන්..බාගෙට කියවල නටන්නේ නැතුව :lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සොහොන;19616553 said:
    jared-leto-dc-suicide-squad-the-joker.jpg
    මෙ ඇවිල්ලා ජෙරාඩ් ලෙටො.සහො මිලගට ඉන්න ජොකර් :D

    Jared Leto :D..reminds me of requiem for a dream :sorry::sorry: that's one great film I'll never see again lol
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol::lol:
    මොකද බං අරුන් අර විකාරෙන් අරකිට බනින්නෙ..
    මං හිතන්නෙ උන්ට තාම ඔරොප්පු අර ජංගි සීන් එකට වෙන්න ඇති..

    හැබැයි ඉතිං ඕකුන්ට නිළියො කියන්නත් බැහැ..
    හෙළුව පෙන්නලනේ ජනප්‍රිය වෙන්නෙ..
    නැතුව හැකියාවෙන් නෙමෙයි..
    වර්ථමාන නිළියො ගත්තාම සීයට අනූවක්ම ඔය ගොඩේ තමයි..

    උන් කොල්ලන්ට ජෝක් එකක් වෙන එකත් පුදුමයක් නෑ..

    ඕකි ජංගිය පෙන්න ඇන්ද එකට නෙමෙයි බන් ගොඩක් උන් මලෙන් ඉන්නේ...උබ කියහන්කෝ...ජංගිය පෙන්න අදින්නේ අහවල් එකටද? ඒකිගේ තියෙන ප්‍රදර්ශන කාමය නේ...වැඩක් කරලා එක අනිත් පැත්තට කැරකුනාම ඕන කෙනෙක් කියන්නේ අනේ එක වැරද්දක් කියල තමා...

    එහෙම එකියක් මචන් ලංකාවේ කොල්ලොන්ට හෙන අසහනය කියල පතුරු ගහනකොට මට නම් හිතෙන්නේ පන තියෙන ඕනේ කොල්ලෙක්ට මල පනිනවා...මම මේ බැනල තියෙන විදිහ හරිද නැද්ද කියන්න යන්නේ නැහැ...එක බලන ඕන එකෙක් ට වැටහෙනවා..නමුත් උගේ තරහට හේතුව නම් අරකයි කියල පැහැදිලියි...:yes:

    මට නම් ඕකි ජංගිය පෙන්න නෙමෙයි, සුපර්මෑන් වගේ ඇන්දත් අවුලක් නැහැ...එත් මෙකී කොල්ලොන්ට අසහනය කියා කියා එකී අසහනේ පෙන්නන එක තමා අවුල...ඒකිට අසහනේ නම් එක පෙන්නුවත් අපිට කමක් නැහැ..අනිත් උන්ට අසහනේ කියා කියා බයිලා ගහන්නේ නැතුව...:yes:

    මෙතැන එළකිරියේ කමෙන්ට් කරලා ඉන්න ගොඩක් උන්ට ඉතින් තියෙන්නේ පොර වීම අරමුණ...අපි පොෂ්..අපි ඇමෙරිකන්...:lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Jared Leto :D..reminds me of requiem for a dream :sorry::sorry: that's one great film I'll never see again lol

    ඔව් සහො මටත් පුදුමයි මෙච්චර දවසක් මමත් මෙක දැනන් වුන්නෙ නැ මට මෙ ෆිල්ම් එක සෙට් වුනෙ අහම්බයෙන් බයිස්කොප් එකෙන් :D
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    මේකිට බනින්නේ ජංගිය පෙනුන කෙස් එකටද ?:oo::oo:

    වදුරෝන්ට දැලි පිහිය අහු උනා වගේ = ලංකාවේ උන්ට ෆේස්බුක්

    ගත්තොත් කටේ කුණුහරප කතාව හැදියාව සංස්කෘතිය ආගම . ප්රෝෆිල් පික් එකේ බුදු බන අවිහිංසාව ස්ටේටස් මරපන් කොටපන් .නෑදෑයෝ සහෝදර සහෝදරියෝ ඔක්කොම බලාගෙන ඉන්න සමාජ ජාලයක හැසිරීම පට්ට .සිංහල ට්‍රාස්ලේට් කරලා බැලුවොත් හිතාගන්න පුළුවන් වෙන රටක එකෙක්ට උනත් අපි මාර හැදියාවක් තියන පට්ට සංස්කෘතියක් තියන පට්ට උන් ඉන්න රටක් කියල ... සමහර උන් ඉන්නවා චිත්ත වගේ උන් තමයි ලෝකෙට පරමාදර්ශී චරිත උන්ගේ වැඩේ ලෝකෙට හැදියාව කියල දෙන එක උන් හිතාගෙන ඉන්නවා ලෝකේ ජිවත් වීමේ හරිම ක්‍රමේ උන් දන්නවා කියල මොකෙක්ගේ හරි කොහෙන්දෝ පෙනුන ජන්ගියකට උන්ගේ සංස්කෘතිය එව්වා වෙලා බඩ වෙනවා ..හැබැයි රටක් හැටියට වැඩිය සෙක්ස් හොයල කප් ගහපු රටක මේකිගේ ජංගිය රුංගිගේ ඇදුම ජාතික ප්‍රශ්න ...
    ..සමහරු සුදු ඇදගෙන හතර පෝයට සිල් අරන් ලෝකෙට පරකාසේ පෙන්නුවට කට ඇරියම සමාජ ජාල වල ලෝකෙටම පෙන්න කරන දේවලින් මිනිස්සුන්ට ඇත්ත චරිතේ පේනවා ....
    හැසිරීම කියන්නේ කියන්නේ ඉස්කෝලෙන් අම්මගෙන් තාත්තාගෙන් ඉගෙන ගන්න ඕනි දෙයක් ..money cant buy class

    අන්න කතාව! :yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    :lol:ඊයේ ඔය චූන් බුවා මාත් ඵක්කත් වලියට අාවා ගෑණු ත්‍රෙඩ් ඵකක් නිසා...ඔය වගේ උන් තමා කවදහරි ගෑණු නිසා මිණීමරල හිරේ යන්නේ.:lol:

    :lol::lol: අනේද කියන්නේ
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සොහොන;19616594 said:
    ඔව් සහො මටත් පුදුමයි මෙච්චර දවසක් මමත් මෙක දැනන් වුන්නෙ නැ මට මෙ ෆිල්ම් එක සෙට් වුනෙ අහම්බයෙන් බයිස්කොප් එකෙන් :D

    that film makes you hate drugs :):) but then you watch fear and loathing in las vegas :lol:

    requiem for a dream remind me that music
    Jared Leto Reminds me 30 seconds to mars
    then requiem for a dream and lord of war

    Jared Leto also reminds me of girl, interrupted :) and fight club
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කියල තියෙන දේට අනුව කතා කරන්න පුලුවන්නම් වරෙන්..නැත්තම් පුක දෙන්නැතුව ඉදහන් බන්...මම කියල තියෙන දේ ආයේ කියෝලා වරෙන්..ඊට පස්සේ කතා කරමු...උබ වගේ දකින හැම එකටම මම පොර කියන අර්තෙන් කමෙන්ට් කරන යන එකෙක් නෙමෙයි මම ;)

    ඔව්..එකී ජංගිය පෙන්න ඇන්ද කියල ඒකිට බනින්න ඕනේ නැහැ..දන්නැති දේ ඔන්න කිව්වා..:D දැන් ගගිහින් මම දාපු එක හොදට කියවල වරෙන්..බාගෙට කියවල නටන්නේ නැතුව :lol:

    එල එල බන් නො ඔෆෙන්ස් ... මමත් කිව්වේ මෙකි හොද නිළියක්ද නැද්ද කියන එකක් වත් මේකිට උබ ඔය කියන ප්‍රදර්ශන කාමයද මොකක්ද තියනවද කියලවත් ජංගි පෙන්ඩ ඇදල තියෙන්නේ හිතලද නැද්ද කියලවත් නෙවෙයි
    මම තරුණ කාලේ ෆැෂන් කරන්න ලස්සනට අදින්න කැමතියි .මම හිතනවා උබත් එහෙම වෙන්ඩ ඇති කියල ...ඉතින් එකට කෙල්ලෙක් කැමති වෙන එක ගැන අන්තවාදී විදිහට හම්බ මොඩල් එකෙන් බලන එක වැරදියි කියල උබත් හිතනවා ඇති ... තැනට ගැලපෙන්න අදින්න ඕනි තමයි
    හැදියාව ගැන සන්ස්කුතික වැදී බන කියන උන් මෙකි ජංගිය පෙන්න ඇන්ද කියල ෆේස් බුකියේ "අම්ම බඩුව" "හිල් හැම එකකටම අරින්න ඕනි" "හුකන වේසි" වගේ තියන කමෙන්ට් වලින් ඒ මිනිස්සුන්ගේ හැදියාව පේනවා කියන එක විතරයි කිව්වේ සුදු අය්යේ තරහ ගන්ඩ දෙයක් නැ ...

    හැදියාව උගන්නනකොට හැදියාවක් තියෙන්න එපැයි අය්යේ හැදියාව ගැනනේ උගන්නන්නේ ...

    ඇත්තටම ඔය කමෙන්ට් කරන්නේ හැදියාව ගැන කැක්කුමක් තියන මිනිස්සු නෙවෙයි අය්යේ ..ලංකාව් ගොඩක් ඔය බුකි කමෙන්ට් කාරයෝනට සල්ලි තියන ලස්සනට ඉන්න ඉංග්‍රීසි කතා කරන කෙල්ලෙක් නොපිටට පෙන්නේ තමුන්ගේ තියන නොලැබුන දේ ගැන අපේක්ෂා බන්ගත්වයකින් අසහනේකින් ..එක තමයි ඇත්ත
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකි ජංගිය පෙන්න ඇන්ද එකට නෙමෙයි බන් ගොඩක් උන් මලෙන් ඉන්නේ...උබ කියහන්කෝ...ජංගිය පෙන්න අදින්නේ අහවල් එකටද? ඒකිගේ තියෙන ප්‍රදර්ශන කාමය නේ...වැඩක් කරලා එක අනිත් පැත්තට කැරකුනාම ඕන කෙනෙක් කියන්නේ අනේ එක වැරද්දක් කියල තමා...

    එහෙම එකියක් මචන් ලංකාවේ කොල්ලොන්ට හෙන අසහනය කියල පතුරු ගහනකොට මට නම් හිතෙන්නේ පන තියෙන ඕනේ කොල්ලෙක්ට මල පනිනවා...මම මේ බැනල තියෙන විදිහ හරිද නැද්ද කියන්න යන්නේ නැහැ...එක බලන ඕන එකෙක් ට වැටහෙනවා..නමුත් උගේ තරහට හේතුව නම් අරකයි කියල පැහැදිලියි...:yes:

    මට නම් ඕකි ජංගිය පෙන්න නෙමෙයි, සුපර්මෑන් වගේ ඇන්දත් අවුලක් නැහැ...එත් මෙකී කොල්ලොන්ට අසහනය කියා කියා එකී අසහනේ පෙන්නන එක තමා අවුල...ඒකිට අසහනේ නම් එක පෙන්නුවත් අපිට කමක් නැහැ..අනිත් උන්ට අසහනේ කියා කියා බයිලා ගහන්නේ නැතුව...:yes:

    මෙතැන එළකිරියේ කමෙන්ට් කරලා ඉන්න ගොඩක් උන්ට ඉතින් තියෙන්නේ පොර වීම අරමුණ...අපි පොෂ්..අපි ඇමෙරිකන්...:lol::lol:
    ඔව්.. වතාවක් මේකි මව්බිම පත්තරේ ෆොටෝ ෂූට් එකක රෙද්ද උස්සගෙන පිංතූර ගහලා අන්තිමේ පිංතූරෙ පබ්ලිෂ් කලාට පස්සෙ ෆොටෝ එක ගනිපු එකාට බනිනවා.. හරියට ඌ ඒකිගෙ ගවුම උස්සලා පිංතූර ගත්තා වගේ..

    හ්ම්.. පහුගිය ටිකේ මේකි පඩ ටෝක් ටිකක් දීලා තියෙනවා මාත් දැක්කා..
    ඒකිට හරියන පිරිමි ලංකාවෙ නෑ කියලත් කියල තිබ්බා..

    සිරාවටම මොන වේසියෙක්ද මේ..

    ඕකි බඳින එකෙක් බඳින්නෙ ජනප්‍රිය නිසා..
    ආතල් එක අරන් එපා උනාම අතෑරල දානවා..
    මුන් හිතන්නෙ මුන් හෙන පොරවල් කියලා..
    ලංකාවෙ විශුවල් එකක, ටීවී ප්‍රෝග්‍රෑම් එකක හිටියාම..

    ඔව් බං.. සමහර උන් මේකිට ලස්සනයි කිව්වත් බනිනවා..
    වැරැද්දක් කිව්වත් බනිනවා..
    මොක කිව්වත් බනිනවා..

    :growl:
     
    • Like
    Reactions: Amila llll

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    you all can hate her all you want :P but being buddhists, I hope you all will realize that hating could only hurt yourselves..your misplaced sinhalese hate will not harm a single hair on her skin :D

    stop boasting about how you are buddhists and how it's better than other religion..practice what it preaches for a change :D
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අන්න ඒක තමා මම කියන්නේ..කාගේවත් ආකල්ප අපිට වෙනස් කරන්න පුලුවන්ද?අනික අපේ සල්ලි වලින් නෙමෙයිනේ උන් නෙට් එන්නේ..:D

    :D:D:D:D:D:D:yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඕකි ජංගිය පෙන්න ඇන්ද එකට නෙමෙයි බන් ගොඩක් උන් මලෙන් ඉන්නේ...උබ කියහන්කෝ...ජංගිය පෙන්න අදින්නේ අහවල් එකටද? ඒකිගේ තියෙන ප්‍රදර්ශන කාමය නේ...වැඩක් කරලා එක අනිත් පැත්තට කැරකුනාම ඕන කෙනෙක් කියන්නේ අනේ එක වැරද්දක් කියල තමා...

    එහෙම එකියක් මචන් ලංකාවේ කොල්ලොන්ට හෙන අසහනය කියල පතුරු ගහනකොට මට නම් හිතෙන්නේ පන තියෙන ඕනේ කොල්ලෙක්ට මල පනිනවා...මම මේ බැනල තියෙන විදිහ හරිද නැද්ද කියන්න යන්නේ නැහැ...එක බලන ඕන එකෙක් ට වැටහෙනවා..නමුත් උගේ තරහට හේතුව නම් අරකයි කියල පැහැදිලියි...:yes:

    මට නම් ඕකි ජංගිය පෙන්න නෙමෙයි, සුපර්මෑන් වගේ ඇන්දත් අවුලක් නැහැ...එත් මෙකී කොල්ලොන්ට අසහනය කියා කියා එකී අසහනේ පෙන්නන එක තමා අවුල...ඒකිට අසහනේ නම් එක පෙන්නුවත් අපිට කමක් නැහැ..අනිත් උන්ට අසහනේ කියා කියා බයිලා ගහන්නේ නැතුව...:yes:

    මෙතැන එළකිරියේ කමෙන්ට් කරලා ඉන්න ගොඩක් උන්ට ඉතින් තියෙන්නේ පොර වීම අරමුණ...අපි පොෂ්..අපි ඇමෙරිකන්...:lol::lol:

    අපි ඇමරිකන්:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    එල එල බන් නො ඔෆෙන්ස් ... මමත් කිව්වේ මෙකි හොද නිළියක්ද නැද්ද කියන එකක් වත් මේකිට උබ ඔය කියන ප්‍රදර්ශන කාමයද මොකක්ද තියනවද කියලවත් ජංගි පෙන්ඩ ඇදල තියෙන්නේ හිතලද නැද්ද කියලවත් නෙවෙයි
    මම තරුණ කාලේ ෆැෂන් කරන්න ලස්සනට අදින්න කැමතියි .මම හිතනවා උබත් එහෙම වෙන්ඩ ඇති කියල ...ඉතින් එකට කෙල්ලෙක් කැමති වෙන එක ගැන අන්තවාදී විදිහට හම්බ මොඩල් එකෙන් බලන එක වැරදියි කියල උබත් හිතනවා ඇති ... තැනට ගැලපෙන්න අදින්න ඕනි තමයි
    හැදියාව ගැන සන්ස්කුතික වැදී බන කියන උන් මෙකි ජංගිය පෙන්න ඇන්ද කියල ෆේස් බුකියේ "අම්ම බඩුව" "හිල් හැම එකකටම අරින්න ඕනි" "හුකන වේසි" වගේ තියන කමෙන්ට් වලින් ඒ මිනිස්සුන්ගේ හැදියාව පේනවා කියන එක විතරයි කිව්වේ සුදු අය්යේ තරහ ගන්ඩ දෙයක් නැ ...

    හැදියාව උගන්නනකොට හැදියාවක් තියෙන්න එපැයි අය්යේ හැදියාව ගැනනේ උගන්නන්නේ ...

    ඇත්තටම ඔය කමෙන්ට් කරන්නේ හැදියාව ගැන කැක්කුමක් තියන මිනිස්සු නෙවෙයි අය්යේ ..ලංකාව් ගොඩක් ඔය බුකි කමෙන්ට් කාරයෝනට සල්ලි තියන ලස්සනට ඉන්න ඉංග්‍රීසි කතා කරන කෙල්ලෙක් නොපිටට පෙන්නේ තමුන්ගේ තියන නොලැබුන දේ ගැන අපේක්ෂා බන්ගත්වයකින් අසහනේකින් ..එක තමයි ඇත්ත

    :lol::lol: හැදියාව ගැන කැක්කුමකට නෙමෙයි තමා..මම එහෙම කිව්වෙත් නැහැ...මුන්ට තියෙන්නේ මෙකි ජංගිය පේන්න ඇදපු එක නෙමෙයි...එහෙම පෙන්න ඇදගෙන නට නට, ඒ කෙල්ලම කොල්ලොන්ට අසහනය කියල පතුරු ගහපු තරහයි...නැතුව ලස්සන ගැහැණු නැති කමක් වත් වෙන දෙයක් වත් නෙමෙයි...:lol:

    එහෙම ගත්තොත් මීට වඩා බිකිනි ගහගෙන ඉන්න කෙල්ලෝ කොච්චර ඉන්නවද...උන්ටත් හැමෝටම එහෙම බැන බන යන්නේ නැහැනේ...මටත් ඉන්නවා බන් මීට වඩා ගොඩක් ලස්සන කෙල්ලෙක්...මේකිගේ මොන ලස්සනක් ද..උබල වගේ කෙල්ලෝ නැති උන් නම් රෙදි නැතුව කෙල පෙරන කඩේ යනවා මුන්ට...එහෙම පෙරේතයෝ වගේ කෙල්ලොන්ට කඩේ ගියා කියල කෙල්ලෝ කැමති වෙන්නේ නැහැ බන් :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඔව්.. වතාවක් මේකි මව්බිම පත්තරේ ෆොටෝ ෂූට් එකක රෙද්ද උස්සගෙන පිංතූර ගහලා අන්තිමේ පිංතූරෙ පබ්ලිෂ් කලාට පස්සෙ ෆොටෝ එක ගනිපු එකාට බනිනවා.. හරියට ඌ ඒකිගෙ ගවුම උස්සලා පිංතූර ගත්තා වගේ..

    හ්ම්.. පහුගිය ටිකේ මේකි පඩ ටෝක් ටිකක් දීලා තියෙනවා මාත් දැක්කා..
    ඒකිට හරියන පිරිමි ලංකාවෙ නෑ කියලත් කියල තිබ්බා..

    සිරාවටම මොන වේසියෙක්ද මේ..

    ඕකි බඳින එකෙක් බඳින්නෙ ජනප්‍රිය නිසා..
    ආතල් එක අරන් එපා උනාම අතෑරල දානවා..
    මුන් හිතන්නෙ මුන් හෙන පොරවල් කියලා..
    ලංකාවෙ විශුවල් එකක, ටීවී ප්‍රෝග්‍රෑම් එකක හිටියාම..

    ඔව් බං.. සමහර උන් මේකිට ලස්සනයි කිව්වත් බනිනවා..
    වැරැද්දක් කිව්වත් බනිනවා..
    මොක කිව්වත් බනිනවා..

    :growl:

    මට මතකයි ඒ සීන් එක...මෙකි ඌටත් කියල තිබ්බනේ අන්තිමේ අනම් මනම්..:yes: මුන්ගේ මොන ලස්සනක් ද බන්..ලස්සන කෙල්ලෝ දැකල නැති උන්ට හොදයි .:lol:
     
    • Like
    Reactions: dimuthmike

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    සොහොන;19615743 said:
    දුක හිතෙනවා බන් මුන්ට නිලියො ලු අපිට ලින්ගික කුහකකමලු:lol: ස්වර්නා ` දඩබ්ම ' නිටා ` පවුරු වලලු ' මෙකි නිකම්ම නිකන් සාරි.පොටෙ ඇගෙන් බාගයක් අරන් නිලිකම කියන්නෙ ගරු කොට සැලකිය යුතු දෙයක් බලහන් මෙ වාගෙ උන් නිසා දැන් සිනමාව කොච්චර පිරිහිලාද කියලා :sorry: වැරදිලාවත් දඩ බිම / පවුරු වලලු ලන්කාවෙ එකෙක්ට පෙන්නුවොත් මලාට එ නිලියන්ට ගොන් බඩු කියලා කියයිද :no: එ මිනිස්සු ඇග පෙන්නලා නෙමෙ රගපැම කරෙ බුද්දියෙන් එක නිසා අදටත් එ ගරුත්වය එ මිනිස්සුන්ට තියනවා එත් මෙ කර්මාන්තය විනාස කරන මෙ වාගෙ උන්ටනම් අනාගතෙ අබසරනයි / :\
    ඉතින් උඹ ස්වර්ණාටයි නීටාටයි නම් ආස
    යුරේනි කෑගල්ලට ආවා කියල මාතෘකාව දැක්කාම මේකට ආවේ ඇයි?
    අපරාදෙනෙ මචන් උඹගේ කාලය
    :)