ඕකි ජංගිය පෙන්න ඇන්ද එකට නෙමෙයි බන් ගොඩක් උන් මලෙන් ඉන්නේ...උබ කියහන්කෝ...ජංගිය පෙන්න අදින්නේ අහවල් එකටද? ඒකිගේ තියෙන ප්රදර්ශන කාමය නේ...වැඩක් කරලා එක අනිත් පැත්තට කැරකුනාම ඕන කෙනෙක් කියන්නේ අනේ එක වැරද්දක් කියල තමා...
එහෙම එකියක් මචන් ලංකාවේ කොල්ලොන්ට හෙන අසහනය කියල පතුරු ගහනකොට මට නම් හිතෙන්නේ පන තියෙන ඕනේ කොල්ලෙක්ට මල පනිනවා...මම මේ බැනල තියෙන විදිහ හරිද නැද්ද කියන්න යන්නේ නැහැ...එක බලන ඕන එකෙක් ට වැටහෙනවා..නමුත් උගේ තරහට හේතුව නම් අරකයි කියල පැහැදිලියි...
මට නම් ඕකි ජංගිය පෙන්න නෙමෙයි,
සුපර්මෑන් වගේ ඇන්දත් අවුලක් නැහැ...එත් මෙකී කොල්ලොන්ට අසහනය කියා කියා එකී අසහනේ පෙන්නන එක තමා අවුල...ඒකිට අසහනේ නම් එක පෙන්නුවත් අපිට කමක් නැහැ..අනිත් උන්ට අසහනේ කියා කියා බයිලා ගහන්නේ නැතුව...
මෙතැන එළකිරියේ කමෙන්ට් කරලා ඉන්න ගොඩක් උන්ට ඉතින් තියෙන්නේ පොර වීම අරමුණ...අපි පොෂ්..අපි ඇමෙරිකන්...
