යුරේනි නොෂිකා - අසහන

asa4215

Member
Jan 27, 2015
467
23
0
B`gama
-සිංහයා-;19047669 said:
යුරෙනිගෙ වයස 25ක් නෙවෙයි,වයස අවුරුදු 31 යි.......1984 වල.යුරෙනි නරක කෙනෙක් නෙමෙයි හැබයි...හැබයි කෙල්ල ටිකක් ශෝ ඔෆ්:lol:‍ඒ රටවල් වලනම් ඔව්වා එච්චර දේවල නෙමෙයි ලු.:nerd:

මොනව වුනත් උඹ කියන කතාවේ ඇත්තක් තියනවා:nerd:මේ වැඩ වලින් කෙනෙකුට උත්තෙජනයක් ලබා දෙනවා.....ගොඩක් ඕවා මිඩියා කරයින්ගෙ වැරදි බං.මනස විකෘති කරන දසුන් දෙන එක තමයි මුල්ම වැරද්ද.අනේක පැත්තෙන් අපිටත් දෙයක් තියනවා කරන්න අපේ සිතුවිලි පාලනය කරගන්න...:nerd:

:yes::yes:
 

chalirox

Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    පව් යකො පත්තිනි අම්මෙක් වගෙ ගුන යහපත් කෙල්ල්ක්ට මෙහෙම කියනවද හෙන හත ගහනව තොපිලට:lol::lol:

    Patta kathawa ban..
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මෙකි හිතාමතා ජංගිය පේන්න ඇදලා නෙමේ නේ බන් :no:
    ලංකාවේ ප්‍රසිද්ද වුනු ගණිකාවන් පාර්ලිමේන්තුවේ ඉන්න රටක
    මෙකි ජංගිය බැරි නම් අහවල් එක පෙන්නන් හිටියම මොකද :rofl:
    එක එකාගේ ජංගි හොයන්නේ නැතුව උබත් ගිහින් වැඩක් බලාගනින් බන් :P
     
    • Like
    Reactions: other guy

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙකි හිතාමතා ජංගිය පේන්න ඇදලා නෙමේ නේ බන් :no:
    ලංකාවේ ප්‍රසිද්ද වුනු ගණිකාවන් පාර්ලිමේන්තුවේ ඉන්න රටක
    මෙකි ජංගිය බැරි නම් අහවල් එක පෙන්නන් හිටියම මොකද :rofl:
    එක එකාගේ ජංගි හොයන්නේ නැතුව උබත් ගිහින් වැඩක් බලාගනින් බන් :P
    :P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෙකි හිතාමතා ජංගිය පේන්න ඇදලා නෙමේ නේ බන් :no:
    ලංකාවේ ප්‍රසිද්ද වුනු ගණිකාවන් පාර්ලිමේන්තුවේ ඉන්න රටක
    මෙකි ජංගිය බැරි නම් අහවල් එක පෙන්නන් හිටියම මොකද :rofl:
    එක එකාගේ ජංගි හොයන්නේ නැතුව උබත් ගිහින් වැඩක් බලාගනින් බන් :P

    මුන් ජංගිය බලල ඒකීට බනිනවා..ජන්ගියක් ඇන්දේ නැත්තම් කියනවා පුක පෙනනන් හිටිය, ජන්ගියක් ඇඳලා නැහැ වලත්ත කමට කියල, දැන් ජංගිය ඇන්දම කියනවා ජංගිය පෙන්නන් හිටියලු...:(:(

    කොහෙන් ගියත් අන්තිමේ මේ වගේ අහිංසක, ගුණ යහපත් කෙල්ලන්ටම තමයි පහර වදින්නේ...එකී කොරියා යන්න ඇත්තෙත් මේ ලංකාවේ පිරිමින්ගේ අසහන වැඩි නිසා වෙන්න ඇති..:(:(
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට තියන හැගීමනම්,ජංගිය යුරේනිගෙනම්, පෙන්නුවෙ යුරේනිනම් ඇයි අපි වේදනාගන්නේ?? මට හිතෙන්නෙ මෙතෙන තියෙන්නෙ වෙනින් ප්‍රශ්නයක් යුරේනි ලංකාවෙ පිරිමින් අසහනෙන් ඉන්නව කියපු එකට ලංකාවෙ පිරිමි වන අපේ හිතේ සියුම් තරහක් තියන්ව.. මේ අවස්තාවෙන් ඒ තරහ පිරිමහනව වගේ සීන් එකක් මට පේන්නෙ.. මෙතෙන ගොඩක් අය කියන්ව යුරේනි බඩුව, වේසි වගේ වචන පාවිච්චි කරන යුරේනි බඩුවනම් මෙතෙන ඉන්න කාඑක්කද යෙරේනි ඩීල් ආවෙ?? වේසිනම් කාත් එක්ක වේස කම් කලේ??
    මම කියන්නෙ යුරේනි හොදයි කියල නෙමේ මම දන්නෙ නෑ යුරේනි බඩුවද, නැතද කියල කවුරුවත් කියපු කතාවක් අහල මට බෑ කිසිකෙනෙක්ගෙ චරිතය මනින්න සහ සෝශල් උන පලියට ඇග පේන්න ඇන්ද පලියට කෙල්ලෙක්ට බඩුව කියන්න..,
    එක අතකින් යුරේනි කියපු කතාවක් ඇත්ත , ඔව් ලංකාවෙ පිරිමින්ගෙන් බහුතරයක් ඉන්නෙ අසහනයෙන් සහ අහේනියෙන්... ඒක එක හේතුවක් ලංකාවෙ තියන නීතිපද්දතිය සහ සංස්කෘතික පසුබිම .... මම ඒවටත් වැරදි කියනව නෙමේ ලංකාවෙ ලිංගික රෝග විශේසයෙන් ඒඩ්ස් පැතිරීම අඩු වීම සහ හැදියාව රදාපවතින්නෙ ඔය නයිතික සහ සංස්කෘතික රාමු නිසා කියල පිලිගන්නව

    ඒත් මම විශ්වාස කරනව ලංකාවෙ ලිංගික නිදහස තව ටිකක් අඩූවුනානම් ස්ත්‍රී දූශන වගේදේවල් අඩුවේවි කියල, ගනිකා වෘත්තිය නීතිගතකරල දැඩි නීතිපද්දතියක් සහ අදීක්ශනයක් යටතේ ගෙන යන්න පුලුවන්නම් වි අසහනෙ තව අඩු වෙයි කියල හිතනව
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    12088035_887631321325016_6578556252643402954_n.jpg