යුරේනි පුං

Thilinacw

Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    කොහොමද මේ cctv footage එක ගත්තෙ බං? :lol:
    අනේ දන්නෙ නෑ බන් ඒකනම්. මාත් ඕක දැන් දැක්කේ. අරුන් ටික නහය වහන විදියට පිස්සු හැදෙනවා.
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ඇයි යුරේනි පඩයක් ඇරියම මොකෝ... කොහොමද කියන්නේ පඩේ ඇරියේ යුරේනිමයි කියලා...
     
    • Like
    Reactions: Thilinacw

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    යුරේනි පඩයක් ඇරියත් ඒක මාර විදියට මාර්කට් වෙනව

    අනේ අම්මපා... :baffled:

    ලංකාවනේ බන්

    :lol:
     
    Last edited:

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    යුරේනි පඩයක් ඇරියත් ඒක මාර විදියට මාර්කට් වෙනව

    අනේ අම්මපා... :baffled:

    ලංකාවනේ බන්

    :lol:
    :baffled::baffled: ඒකනම් ඇත්ත. මම මේක දැම්මේ බන්, අනිත් උන්ගේ ඇක්ෂන් ටික දැකල. :)
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    :baffled::baffled: ඒකනම් ඇත්ත. මම මේක දැම්මේ බන්, අනිත් උන්ගේ ඇක්ෂන් ටික දැකල. :)

    :lol: ;)

    මොකක් හරි setup කරපු video එකක් වගේ . කැමරා එක දිහා එකපාරටම බලනව වගේ පෙන්නේ... :oo:
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    :lol: ;)

    මොකක් හරි setup කරපු video එකක් වගේ . කැමරා එක දිහා එකපාරටම බලනව වගේ පෙන්නේ... :oo:

    ජනප්‍රිය වෙන්නම ගහපු එකක් වෙන්නත් බැරි නෑ.. :cool:
     
    • Like
    Reactions: EVC

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕක මාකටින් ට්‍රික් එකක් යකෝ , බලපු ගමන් තේරෙනවනේ සෙටප් කියල මන් හිතුවේ නෑ මේවා ඇත්ත කියල හිතන උනුත් ඉන්නවා කියල :rofl:

    රෙක්සෝනා හරි මොකක් හරි මගුලක් එයි ඉස්සරහට ගඳ නැති කරන ප්‍රඩක්ට් එකක් :P
     
    • Like
    Reactions: Thilinacw

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ජනප්‍රිය වෙන්නම ගහපු එකක් වෙන්නත් බැරි නෑ.. :cool:

    අපෝ ඔව්. අනිවා එහෙම වෙන්නැති. මෙයා කොහොමත් ඒ කාලේ ඉදලා එක එක ගොන් ආතල් දීලා තමයි මාකට් වුනේ.. පව්නෙ ඉතින්..
     
    • Like
    Reactions: Thilinacw

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    ඕක මාකටින් ට්‍රික් එකක් යකෝ , බලපු ගමන් තේරෙනවනේ සෙටප් කියල මන් හිතුවේ නෑ මේවා ඇත්ත කියල හිතන උනුත් ඉන්නවා කියල :rofl:

    රෙක්සෝනා හරි මොකක් හරි මගුලක් එයි ඉස්සරහට ගඳ නැති කරන ප්‍රඩක්ට් එකක් :P
    එකත් වෙන්න බැරි නෑ.. :baffled::baffled:
     
    • Like
    Reactions: Robinhood wage ekek

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ඕක මාකටින් ට්‍රික් එකක් යකෝ , බලපු ගමන් තේරෙනවනේ සෙටප් කියල මන් හිතුවේ නෑ මේවා ඇත්ත කියල හිතන උනුත් ඉන්නවා කියල :rofl:

    රෙක්සෝනා හරි මොකක් හරි මගුලක් එයි ඉස්සරහට ගඳ නැති කරන ප්‍රඩක්ට් එකක් :P

    අනිවා ඉතින්..... වක පුටේ ගාලා බය නැතුව පඩ අරින්න කියයි ඊට පස්සේ :D :D
     
    • Like
    Reactions: Thilinacw