අනේ දන්නෙ නෑ බන් ඒකනම්. මාත් ඕක දැන් දැක්කේ. අරුන් ටික නහය වහන විදියට පිස්සු හැදෙනවා.කොහොමද මේ cctv footage එක ගත්තෙ බං?![]()
ඇයි යුරේනි පඩයක් ඇරියම මොකෝ... කොහොමද කියන්නේ පඩේ ඇරියේ යුරේනිමයි කියලා...



යුරේනි පඩයක් ඇරියත් ඒක මාර විදියට මාර්කට් වෙනව
අනේ අම්මපා...
ලංකාවනේ බන්
![]()

ඒකනම් ඇත්ත. මම මේක දැම්මේ බන්, අනිත් උන්ගේ ඇක්ෂන් ටික දැකල. 
ඒකනම් ඇත්ත. මම මේක දැම්මේ බන්, අනිත් උන්ගේ ඇක්ෂන් ටික දැකල.
![]()

![]()
![]()
මොකක් හරි setup කරපු video එකක් වගේ . කැමරා එක දිහා එකපාරටම බලනව වගේ පෙන්නේ...![]()

Marketing thamai. nathnam e gani uda balanna ona nane sirawatama.Set up ban
Market wenna karana trick ban

ජනප්‍රිය වෙන්නම ගහපු එකක් වෙන්නත් බැරි නෑ..![]()
එකත් වෙන්න බැරි නෑ..ඕක මාකටින් ට්‍රික් එකක් යකෝ , බලපු ගමන් තේරෙනවනේ සෙටප් කියල මන් හිතුවේ නෑ මේවා ඇත්ත කියල හිතන උනුත් ඉන්නවා කියල
රෙක්සෝනා හරි මොකක් හරි මගුලක් එයි ඉස්සරහට ගඳ නැති කරන ප්‍රඩක්ට් එකක්![]()


Set up ban
Market wenna karana trick ban
ඕක මාකටින් ට්‍රික් එකක් යකෝ , බලපු ගමන් තේරෙනවනේ සෙටප් කියල මන් හිතුවේ නෑ මේවා ඇත්ත කියල හිතන උනුත් ඉන්නවා කියල
රෙක්සෝනා හරි මොකක් හරි මගුලක් එයි ඉස්සරහට ගඳ නැති කරන ප්‍රඩක්ට් එකක්![]()