යුරේනි මෙහෙම කියලද?

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
ෆේස්බුක් එකේ දැන් ඕකට මෙයාට බනින කට්ටියම
හෙට උදේට මෙයා ගුඩ් මෝනින් කිව්වම පෙරලන් දුවන්නේ කොමෙන්ට් දාන්න :P

:lol::lol::lol::lol::lol::lol::lol:

sira
 

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ලස්සන කඳක් හුරතල් කටක් තිබ්බ පලියට ඔහොම කතා කියන එක වැරදි.......... අනික මචාංලා පොලොවේ පය ගහලා ඉන්න එකියක් ගැන කතා කරපල්ලා.......... නැත්නම් මේකිත් අර ENRIQUE'S BRA එක වගේ හිට් වෙයි....... Please don't charge BATTERY කෑලීස්...........
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    12316671_168394673513830_6699998914403148299_n.jpg


    link https://www.facebook.com/photo.php?fbid=168394673513830&set=gm.938827362870475&type=3

    මේකි හැබැටම මෙහෙම කියලද ?? :rolleyes::rolleyes::rolleyes:
    who gives a fuck a man? their words don't have that much of power to swing opinions of others.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේව එෆ්බී ෆන් බං. මොකෙක් හරි එකෙක් දෙයක් දැම්මම කට්ටියම පිස්සු හැදිල වගේ කෙමෙන්ට් කරනව.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,085
    113
    Loading...
    ඹ්කි කොහොමත් චාටර් වෙලා ඉවරයි බං. කවුරුහරි ඒකෙක්ගෙ ගොන් අාතල් ඒකක්ද දන්නෙ නැහැ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    8MPBcVQ.png

    2gNsi0s.png

    Fj3ssHd.png

    tDeglqm.png


    මතයක් කිව්වා කියලා කෙල්ලෙක් දූෂණය කරන්න හදන එක වැරදියි මචන්. උබලගේ උෂ්ණ ලේ පොඩ්ඩක් පාලනය කරගනින්. යුරේනිගේ කථාව සම්පූර්ණයෙන්ම අනුමත කරන්න බෑ වගේ, උබලගේ හැසිරීමත් අනුමත කරන්න බෑ. මතයකට මතවලින් උත්තර දීපන් කෙල්ලෝ දූෂණය කරන්න යන්නේ නැතුව, මිනිමරන්නේ නැතුව. බලපන් මෙතන ඉන්න ඩිලාන් කියන එකා නේවි එකේ වැඩ කරන්නේ, ඌ ප්‍රසිද්ධියේ කියනවා ඌට අසහනයක් තියෙනවා කියලත්,දූෂණය කරන්න ඕනේ කියලත් අගවනවා, මේකෙන් වෙන්නේ සිංහල ජාතිය තවත් අපකීර්තියට ලක්වෙන එකයි.


    https://www.facebook.com/photo.php?fbid=168394673513830&set=gm.938827362870475&type=3



    :lol::lol::lol:
    :lol::lol::lol: