යුරෝපයට ගිය චාරිකාව

2osama

Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Screenshot_20220924_184611.jpg

    Screenshot_20220924_184620.jpg

    Screenshot_20220924_184601.jpg

    Screenshot_20220924_184448.jpg
    Screenshot_20220924_184644.jpg

    Screenshot_20220924_184544.jpg

    Screenshot_20220924_184748.jpg
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    @CaptainPhillips මචං Cruise Ship එකට embark උන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද ? Step by Step

    මම නැග්ගේ ස්වීඩන් වලින්..ස්ටොක්හෝම් වල පෝර්ට් එකට ගියාම එතනින් ටිකට් ගන්නත් පුලුවන්..ඔන්ලයින් කලින් ගන්නත් පුලුවන් ..ස්ටොක්හෝම් වලින් පිටත් වෙන්නේ හවස තුනට විතර..පහුවදා උදේ දහය වගේ වෙද්දී පින්ලන්තේ හෙල්සින්කි වලට එනවා..ඕක බන් ගොඩක්ම ලොකු කෲස් එකක් නෙමෙයි..එක නයිට් එකක්නේ යන්නේ..ඔය මහ මුහුදේ රටවල් අතර යන ඒවට වඩා පොඩ්ඩක් පොඩී ඔය නැව..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    මම නැග්ගේ ස්වීඩන් වලින්..ස්ටොක්හෝම් වල පෝර්ට් එකට ගියාම එතනින් ටිකට් ගන්නත් පුලුවන්..ඔන්ලයින් කලින් ගන්නත් පුලුවන් ..ස්ටොක්හෝම් වලින් පිටත් වෙන්නේ හවස තුනට විතර..පහුවදා උදේ දහය වගේ වෙද්දී පින්ලන්තේ හෙල්සින්කි වලට එනවා..ඕක බන් ගොඩක්ම ලොකු කෲස් එකක් නෙමෙයි..එක නයිට් එකක්නේ යන්නේ..ඔය මහ මුහුදේ රටවල් අතර යන ඒවට වඩා පොඩ්ඩක් පොඩී ඔය නැව..
    මම ටත් Cruise Ship එක්ක යන්න කියලා ඉන්නේ Long Trip එකක් ගොඩක් Cruise Companies වලින් Book කරන්න බැලුවා Sri Lankan Passport නිසා අමාරුයි Cruise එක යන හැම රටකටම Visa ගන්න වෙනවා . ඒ රටේ මුහුදට ඇතුළු උණත් Visa ගන්න වෙන සින් තියෙන්නේ . වෙන වැඩක් නැති වෙනවා එම්බසී ගානේ රස්තියාදු වෙලා 🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපෝ ගූ පොන්නයෝ Chart එකක් ඔතැනා දැම්මේ Current Exchange Rates බලන්න නෙවෙයි 🤣🤣
    උබ නම් සුපිරිම මෝඩ හරකෙක් 🤣
    අන්තරේ account එකෙන් එන්නෙත් උඹ නේද 😂