යුරෝපයේ මුඩුක්කු

abu0094

Active member
  • Mar 28, 2015
    241
    136
    43
    ඔව් අනිවර්යෙන් එහෙම බැලුවාම අපේ රටවල් බොහොම හොදයි හිගන්නට පවා සල්ලි තියෙනව, කිසිම මනුස්සයෙක් කුණු ගොඩෙන් ඇහිදන් කන්නෙ නැ,

    ඒත් ඇමරිකාව සහ යුරෝපය ලෝකෙට මවල දෙන්නෙ වෙන දෙයක් ආන්න ඒකත් අමතක් තියාගන්ඩ ඕන ඒක උන්ගෙ යතාර්තය නෙමේ

    කුණු ගොඩෙන් කෑවෙ නැති වුණාට ළමයිට කන්ඩ දීලා දෙමව්පියෝ බඩගින්නෙ ඉන්න පවුල් කොච්චර ඉන්නවද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෙ මිනිස්සුන්ට වත්ත පිටියෙ වැවෙන දෙ කාලා ඉන්න පුළුවන් .ඔනිම දෙයක් වැවෙනවා. කොරොනා කාලෙ මන් ඒක හොඳටම අත්වින්දා .
    වතුර ටික ලිඳෙන් තියෙනවා .

    සමහරක් විට ඒකමද දන්නෙ නැහැ අපෙ රටෙ උන් ඉස්සරහට යන්න හිතන්නෙත් නැත්තෙ. ඇයි හැම එකම තියෙනවා ,සැප වැඩි .
    තියෙන දෙයක් කාලා ආතල් එකෙ ඉන්න ට්‍රයි කරනවා.
    ඔව් ඒ අතින් අපි වාසනා වන්තයි, අනික ලකාවෙ මිනිස්සු කොහොමත් දන් දෙන්ඩත් ලෝබ නැ, හැමෝටම කෑම ටික හම්බෙනව බල්ලට පුසාට පවා ඒක ලස්සනට කවර් වෙනව කන්ඩ නැතුව මැරෙන්නෙ නැ කවුරුත්...
     
    • Like
    Reactions: Piyathissa

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුණු ගොඩෙන් කෑවෙ නැති වුණාට ළමයිට කන්ඩ දීලා දෙමව්පියෝ බඩගින්නෙ ඉන්න පවුල් කොච්චර ඉන්නවද
    විකර නැතුව ඉදපන් බන් කෑවෙ නැත්තන් ජිවත් වෙන්නෙ කොහොමද>>
     
    • Like
    Reactions: abu0094

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    විකර නැතුව ඉදපන් බන් කෑවෙ නැත්තන් ජිවත් වෙන්නෙ කොහොමද>>
    මචං ඒ උඹ ජීවිතය දන්න ටික තමයි.පන්සලේ තියෙන කොස් ගහේ කොස්ගෙඩිය ජීවත්වෙන පවුල් කීයක් ඉන්නවද මචං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol: :lol: :lol: :lol: :lol: Salli neththan Switzerland vunatah apayak thamai, Salli thiyanavanam Somaliyawath divyalokayak. Salli nethtan lankave CT scan ekak ganna masa ganak queue eka inna ona salli thiyanavanam just 1.30 hours. mulin yatharthaya therum ganin sinhalu
    වැරදියි නේද අවශ්ය අයට ඕනම වෙලාව CT scan එක කරනව ආණ්ඩුව් ස්පිර්තාල වල, අනිත් අයට දින දෙනව, ඒ දෙන්නෙ කරන වෙලාව ඒ කාලෙ හින්ද, හදිස්සි ඒ වෙලේම scan කරනව සල්ලි දීල ගන්න තැන් වලට වඩා කොලිටියි ආණ්ඩුවෙ තැන..

    මචං ඒ උඹ ජීවිතය දන්න ටික තමයි.පන්සලේ තියෙන කොස් ගහේ කොස්ගෙඩිය ජීවත්වෙන පවුල් කීයක් ඉන්නවද මචං
    මම නම් එහෙම අය ගැන දන්නෙ නැ, එහෙම ඒව මමත් කියෝල තියෙනව පොත් වල වගේ නම්,
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    වැරදියි නේද අවශ්ය අයට ඕනම වෙලාව CT scan එක කරනව ආණ්ඩුව් ස්පිර්තාල වල, අනිත් අයට දින දෙනව, ඒ දෙන්නෙ කරන වෙලාව ඒ කාලෙ හින්ද, හදිස්සි ඒ වෙලේම scan කරනව සල්ලි දීල ගන්න තැන් වලට වඩා කොලිටියි ආණ්ඩුවෙ තැන..

    මම නම් එහෙම අය ගැන දන්නෙ නැ, එහෙම ඒව මමත් කියෝල තියෙනව පොත් වල වගේ නම්,

    පොත් වල හරි කියලා තියෙනවා නම් ලොකු දෙයක් මචං නමුත් මගේ ඇස් දෙක දැකලා තියෙන දේවල් කිව්වේ.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    වැරදියි නේද අවශ්ය අයට ඕනම වෙලාව CT scan එක කරනව ආණ්ඩුව් ස්පිර්තාල වල, අනිත් අයට දින දෙනව, ඒ දෙන්නෙ කරන වෙලාව ඒ කාලෙ හින්ද, හදිස්සි ඒ වෙලේම scan කරනව සල්ලි දීල ගන්න තැන් වලට වඩා කොලිටියි ආණ්ඩුවෙ තැන..
    salli thiyanavanam lankave inna hodama hepatologist,Eye surgon,etc chennel karanna puluwan. governemnt hospital ghilla consultantlava channel karanna puluwanda amaruda kiyala ghilla thiyana un dannava ekath apita ona ekava denna na na . samahara Treatment thiyanava CT report balala dena eva consultant kenek CT ganna kiyanna CT ganna ona hindana asawata oya thawa masa 10kin ganna kiyanna na na. leddu kiyanna leddu owun vidina duka oun thami danne apita kiyanna bane meyata mulin meyata passe kiyala.

    quality eka - Naaloka thiyana CT scans Tesla valid hadapu eva. mama hithanne na government vala Tesla valin hadapuva thiyei kiyala. Made in China thami boho durata den penavane PCR valin. anith eka lagadi thathage CT ekata giya velave shiranthi rajapaska oba dannavane awilla hitiya namalata baba hambuwela ekath nawaloke eka gov qulity nam gov yanna thibba na.

    gov quality na kiyanne na eth private valath top level eka quality eka ita vada vedi
     
    • Like
    Reactions: abu0094

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ekata lankawe ape bimal, baduhetti wage job nathi wadak nokara gewal wa inna unuth BMW aran, iPhone aran hodata kala beela innawa 😊😊😊
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    salli thiyanavanam lankave inna hodama hepatologist,Eye surgon,etc chennel karanna puluwan. governemnt hospital ghilla consultantlava channel karanna puluwanda amaruda kiyala ghilla thiyana un dannava ekath apita ona ekava denna na na . samahara Treatment thiyanava CT report balala dena eva consultant kenek CT ganna kiyanna CT ganna ona hindana asawata oya thawa masa 10kin ganna kiyanna na na. leddu kiyanna leddu owun vidina duka oun thami danne apita kiyanna bane meyata mulin meyata passe kiyala.

    quality eka - Naaloka thiyana CT scans Tesla valid hadapu eva. mama hithanne na government vala Tesla valin hadapuva thiyei kiyala. Made in China thami boho durata den penavane PCR valin. anith eka lagadi thathage CT ekata giya velave shiranthi rajapaska oba dannavane awilla hitiya namalata baba hambuwela ekath nawaloke eka gov qulity nam gov yanna thibba na.

    gov quality na kiyanne na eth private valath top level eka quality eka ita vada vedi
    මම එක දෙයක් කියන්ඩද මේ හෑල්ලටම ප්‍රයිවට් ඉදල අමාරු උනාම එවන්නෙ ආණ්ඩුව් ස්පිරිතාලෙට,

    හොදම උදාහරණය කොරෝනා, ඕක හැදුනොත් මෙසිරිලකේ මොන සල්ලි කාරයටත් යන්ඩ වෙන්නෙ IDH තමයි.

    ඒක නිසා සල්ලි තියෙනව අරක මේක අනික එකක්වත් මෙරටදි නම් අදාල වෙන්නෙ නැ ආණ්ඩුවෙ සපිරිතාලවල උපරිම දෙයක් කරනව අනික හිතින් මවන් ඇති ප්‍රයිවට් ස්පිතාල ගැන ඕවට ගිහින්ම බලන්ඩ ඕන රගේ...
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    daකුනු කොරියාවෙ නම් 1960 ගණන් හැත්තෑ ගණන් වල තිබ්බ මුඩුක්කු අද නම් නැහැ .ඒවාද නිකන් සුරපුරයක් වගේ තියෙන්නේ ගිහිල්ලම බලන්න ඕනේ දකුණු කොරියාවේ පැත්ත

    Mama danna widiyata Japan, Korea, Singapore patta hondai.

    Habai EU, US wala nan duppath, patta guu pathi wala inna aya sahena innawa danna tharamin. Kunu bakki adina gewal nathi un ambanaka innawa.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මම එක දෙයක් කියන්ඩද මේ හෑල්ලටම ප්‍රයිවට් ඉදල අමාරු උනාම එවන්නෙ ආණ්ඩුව් ස්පිරිතාලෙට,

    හොදම උදාහරණය කොරෝනා, ඕක හැදුනොත් මෙසිරිලකේ මොන සල්ලි කාරයටත් යන්ඩ වෙන්නෙ IDH තමයි.

    ඒක නිසා සල්ලි තියෙනව අරක මේක අනික එකක්වත් මෙරටදි නම් අදාල වෙන්නෙ නැ ආණ්ඩුවෙ සපිරිතාලවල උපරිම දෙයක් කරනව අනික හිතින් මවන් ඇති ප්‍රයිවට් ස්පිතාල ගැන ඕවට ගිහින්ම බලන්ඩ ඕන රගේ...
    oka anith peththakuth thiyanava mama danna un 3,4 denek innava bypass karanna ticket kadala salli ekathu karala nawaloka eka,Asiri eka karapu un. thawa 3wheel drive karana kenek lanagadi salli ekathu karanava bypass ekak lu 1.6 M yanava kiyala nawaloke. uta sallith na gov yannath bayailu. gov ghilla obata lankave hodama cardiologist channel karala bypass karanna puluwanda

    meh kiyavana unta theranava obata therune nethi unata
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Mama nan kiyanne lankawe inna apita inna honda wahalak thiyena geyak thiyenawanan, rassawak thiyenawa nan, kanna bonna thiyenawa nan, yanna toilet ekak thiyenawa nan, api loke inna 75% ta wadiya hondata jeewath wenawa kiyana eka.
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    Mama nan kiyanne lankawe inna apita inna honda wahalak thiyena geyak thiyenawanan, rassawak thiyenawa nan, kanna bonna thiyenawa nan, yanna toilet ekak thiyenawa nan, api loke inna 75% ta wadiya hondata jeewath wenawa kiyana eka.
    ඔව් මචං ඒක ඇත්ත නමුත් ඔබ උඹ කියන සුදුසුකම් අපි කීයෙන් කී දෙනා thada තියෙන්නෙ ලංකාවේ
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔව් මචං ඒක ඇත්ත නමුත් ඔබ උඹ කියන සුදුසුකම් අපි කීයෙන් කී දෙනා thada තියෙන්නෙ ලංකාවේ

    Godakata thiyenawa ban. Mama danna ekekwath na ban ohoma nathi.

    Rassawak karanne nathi un nan innawa, habai e un hoyana mattame rassa nathikama. Un kamathi na hambena rassawata yanna. Unge demawpiyangen inna than, kanna bonna thiyena hinda unanduwakuth na.

    Lankawe api hithan inne api okkoma patta duppath kiyala ban. Godak un samanyen kaala andala inna puluwan aya. Ehema bari un tikak innawa atha gam wala. Habai untath waththe pitiyen mokak hari kanna hoyaganna puluwan rassawak nathi unama. Kanna bonna nathuwa minissu marila ahala thiyenawada mathaka athi kaleka?
     
    මචං වැල්ලේ අයිනේ ඉන්න එවුං ගැන මොකද උඹ කියන්නේ ඔවුන්ට මොනාද උන්ගේ කියලා දෙයක් තියෙන්නේ. ගෙවල් වල වහලට තියෙන්නෙ takaram එතකොට ඒවා නිකං කාඩ්බෝඩ් පෙට්ටි වලින් වගේ හදලා තියෙන ඒව තියෙන්නෙ/ ටොයිලට් muhudatha thamai yannee. කන්නේ බොන්නේ කවුරු හරි dena දෙයක් නැත්නම් කාට හරි Athapala හම්බ කරන දේ kin thamaii
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මුන්ට කියන්නේ rom කියලා.hareyatha ahekuntekayo වගේ ලංකාවේ ඉන්න .ඒගොල්ලොන්ට මුළු යුරෝපයම විස නැතුව ඇවිදින්න පුළුවන් මොකද ඒගොල්ලෝ ආදිවාසී ජන කොට්ඨාශයක් කියලා තමයි මුළු යුරෝපයම විශ්වාස කරන්නේ
    නෑ මචන් උන්ට කියන්නෙ රෝමා කියල, මෙයාල ආදිවසීන් නෙවි. මෙයාලත් අපි වගේම ආර්යන්ගෙන් ( උතුරු ඉන්දියාවෙන් ) පැවත එන ජන කොටසක්. එයාලත් යුරෝපියන් සිටිසන්ලා. ඒක නිසා තමයි යුරෝප් වල එයාලට මූව් වෙන්න පුලුවන්. මම ඔය විඩියෝ එකෙ පෙන්නන ලොකේෂන් එකට සහ ලුනික් 9 බලන්න ගිහිල්ල තියෙනව. තව රුමේනියා වලත් සෑහෙන ප්‍රමානයක් රෝමා අය ජිවත් වෙනව. මේ අයගෙන් සෑහෙන ප්‍රමනයක් ඩ්‍රග්ස් වලට ඇබ්බැහිවෙලා. චෙක් රිපබ්ලික් වල ජිවත් වන අය ටිකක් විතර හොදින් ජීවත් වෙනව, නමුත් ස්ලෝවකියා වල ජීවත් වන අයගෙ ජීවිත අන්තිම නරකයි.